ඇයි මිනිස්සු මෙහෙම කරන්නෙ..???

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    ඇයි මිනිස්සු මෙහෙම කරන්නෙ..???

    නෝර්වුඩ් තව දිවියෙක් මරාදාලා...!!!

    උගුලක් අසුකර මරා දමන්නට ඇතැයි සැක කෙරෙන දිවියෙකු නොර්වුඩ් තේ වත්තකින් සොයාගත් බව වනජීවී නිලධරයෝ කියති
    මස් වලට වස දමා දිවියා මරා දමන්නට ඇතැයිද මීට පෙරද මෙවැනි දිවියන් දහ පහලොස් දෙනෙක් මියගිය බව කියති.


    071.jpg


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    source: lankadeepa
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පව් සත්තු. හැබැයි ඔක අද ඊයේ ඉදන් වෙන සීන් එකක් නෙමෙයි. මම හිතන්නේ අපි පොඩි කාලෙත් ඔහොම සීන් අහලා තියනවා. ඔය තේ වතුවල ඔය සත්තු ඉන්නවා, මිනිස්සුන්ට හිරිහැර කරනවා කියලා නම් අහලා නැ. ඉස්සර අපේ අම්මලගේ හේවාහැට වත්තකත් හිටියලු කියලා අම්මා කියලා තියනවා.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,544
    16,379
    113
    අපිට තියෙන අගේ වෙන එවුන්ට නැහැ බන්. :(:(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක මොකක්ද බන් ! දවසට කුකුල්ලු කීයක් මරනවද!!
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඕක මොකක්ද බන් ! දවසට කුකුල්ලු කීයක් මරනවද!!
    මෙතන තියෙන්නේ ප්‍රානගාතය නෙමෙයි මචන්. එක්සොටික් සතෙක්ව මැරීම. මේ සත්තු විරලයි. කුක්ල්ලුනම් කුකුල්කොටුවල බයිරහා ෆාම් එකේ ඇති වෙන්න ඉන්නවා. කවුරුහරි මේ සත්තු බ්‍රීඩ් කරලා මරනවනම් තෙරුමක් ඇතුව, එක් වෙනයි. මෙතන මම සානුකම්පිත උනේ මරනයට නෙමෙයි දුලබ වර්ගයා වීම නිසා.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙතන තියෙන්නේ ප්‍රානගාතය නෙමෙයි මචන්. එක්සොටික් සතෙක්ව මැරීම. මේ සත්තු විරලයි. කුක්ල්ලුනම් කුකුල්කොටුවල බයිරහා ෆාම් එකේ ඇති වෙන්න ඉන්නවා. කවුරුහරි මේ සත්තු බ්‍රීඩ් කරලා මරනවනම් තෙරුමක් ඇතුව, එක් වෙනයි. මෙතන මම සානුකම්පිත උනේ මරනයට නෙමෙයි දුලබ වර්ගයා වීම නිසා.

    ඔව් අනාගතේදි දකින්න නැති වෙන නිසානෙ.., නැත්තන් උන්ට තියන ආදරයකට නෙමෙයිනෙ...
    මිනිස්සු කියන්නෙ ජරාම සත්තු ජාතියක්...!!