ඇයි මෙච්චර ගණන්
...........................................................................................................................................................................................................................................................................................
ඊයෙ ඊබේ එකෙන් ගත්ත අයිටම් වලට කොම් බෑන්ක් එකෙන් කැපුන රේට් එක USD 1 = Rs 150.67 . ඇයි බං මෙච්චර ගණන්.
ඉස්සර Rs 127-134 ගානෙ වගේනෙ කැපුනෙ
ඊයෙ ඊබේ එකෙන් ගත්ත අයිටම් වලට කොම් බෑන්ක් එකෙන් කැපුන රේට් එක USD 1 = Rs 150.67 . ඇයි බං මෙච්චර ගණන්.
ඉස්සර Rs 127-134 ගානෙ වගේනෙ කැපුනෙ

දැන් 147,148 නැත්තන් 150 ට රවුන් කරනවහ්