ඇයි මෙච්චර මිනිස්සු මෝඩ ?

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සජිත් ප්‍රේමදාස වගේ මන්ද මානාසික මිනිහෙක්ට චන්දෙ දෙන්න තරන් ඇයි මෙච්චර මිනිස්සු මෝඩ....
    අවුරුදු ගානක් මැටි වලං වල කෑම කාපුඑකේ විපාක🤭🤭🤭
     
    • Haha
    Reactions: Mugen

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සජිත් ප්‍රේමදාස වගේ මන්ද මානාසික මිනිහෙක්ට චන්දෙ දෙන්න තරන් ඇයි මෙච්චර මිනිස්සු මෝඩ....
    යකෝ ලංකාව මේක
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    ප්‍රෝටීන් ඌණතාවය. මොළේ වැඩ කරන්නේ නෑ. හරක් වගේ තමයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ

    සබජේ සජිත් මෝඩයා අනිත් එවුන් සෑහෙන්න හොදයි
    NPP එකේ ඔක්කොම මෝඩයො🤣

    ඡන්දෙ දෙන්නේ කාටද කියලා ඔබම තීරණය කරන්න
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,438
    36,358
    113
    මැදමහනුවර
    Sajith leadership ekakata echchara hoda naha. Habai mama dakinne uge team eka tikak hari hodai. ekai minissu vote karanna pelabenne. Me para Sajith thama President wenne.
    Anura & his team sound like they're focusing on the goals, but it's all talk and no action.

    Ranil has a solid vision, but he has no solid team behind him.

    Sajith's character is a puzzle, but his team holds the most feasible plan.
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    He who calls others "fools" often the fool himself
    Cant Speak Nathan Fillion GIF
     
    • Like
    Reactions: kasunkaru

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    Sajith leadership ekakata echchara hoda naha. Habai mama dakinne uge team eka tikak hari hodai. ekai minissu vote karanna pelabenne. Me para Sajith thama President wenne.
    විධායක ජනාධිපති! ටීම් වලින් වැඩක් නැහැ. මේ වගේ නාසිස්ටික් පිස්සෙක්ට ඔහොම බලයක් ලැබුනාම කොහොමද කියල අපිට තේරුම් ගියා හිටපු ජනාධිපති ප්‍රේමදාස කාලයේ. මේ හාදයා ඊට හපන්. සැකයක් තියෙනවා නම් 90' ගණන් වල වැඩිහිටි වයසේ හිටි කෙනෙකුගෙන් අහලාම දැනගන්න.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    @kasunkaru මේන් උඹෙන් උම්බ්ලාගේ ලොක්කා ගැන පාර්ශ්නයක් අහානවා.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    විධායක ජනාධිපති! ටීම් වලින් වැඩක් නැහැ. මේ වගේ නාසිස්ටික් පිස්සෙක්ට ඔහොම බලයක් ලැබුනාම කොහොමද කියල අපිට තේරුම් ගියා හිටපු ජනාධිපති ප්‍රේමදාස කාලයේ. මේ හාදයා ඊට හපන්. සැකයක් තියෙනවා නම් 90' ගණන් වල වැඩිහිටි වයසේ හිටි කෙනෙකුගෙන් අහලාම දැනගන්න.
    team natuwa wadak natte komada pakoo. gotabayata kela wunee team eken ochchra 2/3 balayak awillat kela welaa giye team eke meloo rahak nati un hitapu hinda

    @kasunkaru මේන් උඹෙන් උම්බ්ලාගේ ලොක්කා ගැන පාර්ශ්නයක් අහානවා.
    amutuwen kiyanna deyak naa porata tamai rata geniyanna puluwan team eka inne. lapaya shakra deviya wagee hama eka puluwan kiyala hitan inne kalisama galawenwa dinnot. mamanm attatama kamati okun dinana ekata. nattan hotu gaanu wage viwechanaya witrai
    ------ Post added on Sep 17, 2024 at 10:37 PM