ඇයි මෙච්චර මිනිස්සු මෝඩ ?

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    team natuwa wadak natte komada pakoo. gotabayata kela wunee team eken ochchra 2/3 balayak awillat kela welaa giye team eke meloo rahak nati un hitapu hinda

    amutuwen kiyanna deyak naa porata tamai rata geniyanna puluwan team eka inne. lapaya shakra deviya wagee hama eka puluwan kiyala hitan inne kalisama galawenwa dinnot. mamanm attatama kamati okun dinana ekata. nattan hotu gaanu wage viwechanaya witrai
    ------ Post added on Sep 17, 2024 at 10:37 PM
    ජනාධිපති! එකත් විධායක ජනාධිපති!, මේක මහා බලයක් තිබෙන තනතුරක්. ගාමිණී ලලිත් කියන්නේ ඉතා බලවත් ඉතාම ජනප්‍රිය නායකයෝ වෙලත් ප්‍රේමදාස ඒ දෙන්නාම පසුපෙළ ඉන්දෙව්වා. ඉතින් හිතාගන්න බලය! හිතු මනාපේ හැසිරෙන්න පුළුවන්. සිරා ගේ කාලේ ඇතැම් උපදේශකයෝ හැසිරුණු විදිය මතකද? ඒ සිරාගේ උපදෙස් පිට. චන්ද්‍රිකාගේ කාලේ කුස්සි කැබිනට් එක ගැන අහල තියේද? චන්ද්‍රිකා රට ගෙනිච්චේ හිතවත්ම හෙන්චය්යන් කීපදෙනෙක් එක්ක, අනිත් උන් රූකඩ විතරයි.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    power eka tibbata taniyen run karanna baa. premadasata wenama set ekak hitya arun denna kapuwat
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    team natuwa wadak natte komada pakoo. gotabayata kela wunee team eken ochchra 2/3 balayak awillat kela welaa giye team eke meloo rahak nati un hitapu hinda

    amutuwen kiyanna deyak naa porata tamai rata geniyanna puluwan team eka inne. lapaya shakra deviya wagee hama eka puluwan kiyala hitan inne kalisama galawenwa dinnot. mamanm attatama kamati okun dinana ekata. nattan hotu gaanu wage viwechanaya witrai
    ------ Post added on Sep 17, 2024 at 10:37 PM

    හරි බන් එල.

    • Haha
    Reactions: kasunkaru