ඇයි මෙතරම් හැගීම් ?
මචං මම ඇවිල්ල මාර විදියට හැගීම් එක්ක ජීවත් වෙන කෙනෙක්. ගොඩක් දුක හිතුනු වෙලාවකට ඇහෙන් කඳුලක් එන එක නවත්තගන්න බෑ. කෙල්ලෙක්ට සිරා love ඇරෙන්ඩ ආතල් එකට love කරන්න තේරෙන් නෑ. සිරා love කරල නැවතුනාම හැගීම් වැඩි නිසා විඳවනව වැඩියි. මෙහෙම ජීවත් වෙන එක මට දැන් ප්රශ්නයක් වෙලා. උඹ හිතන විදියට මං මේ ජීවත් වෙන විදියෙ වෙනසක් කරගන්න ඕනෙ ද ? හැගීම් වලට තැනක් දෙන්න එපාද ? ආතල් එකට love කරන්නද ?

මොකක් හරි වෙලාව ආවම ඉස්සර කරගන්න වෙනව. එහෙම නේද ?