ඇයි මෙතරම් හැගීම් ?

Dec 30, 2011
109
4
0
ඇයි මෙතරම් හැගීම් ?

මචං මම ඇවිල්ල මාර විදියට හැගීම් එක්ක ජීවත් වෙන කෙනෙක්. ගොඩක් දුක හිතුනු වෙලාවකට ඇහෙන් කඳුලක් එන එක නවත්තගන්න බෑ. කෙල්ලෙක්ට සිරා love ඇරෙන්ඩ ආතල් එකට love කරන්න තේරෙන් නෑ. සිරා love කරල නැවතුනාම හැගීම් වැඩි නිසා විඳවනව වැඩියි. මෙහෙම ජීවත් වෙන එක මට දැන් ප්‍රශ්නයක් වෙලා. උඹ හිතන විදියට මං මේ ජීවත් වෙන විදියෙ වෙනසක් කරගන්න ඕනෙ ද ? හැගීම් වලට තැනක් දෙන්න එපාද ? ආතල් එකට love කරන්නද ?
 
SithumB

Member
Dec 23, 2018
365
20
0
මමත් උඹ වගේම තමයි. පිටස්තර මිනිස්සු නිසා තමුන්ගේ තියෙන හොද කොලිටීස් නැති කරගන්න එපා බං.

දවසක් ඒවි උඹ කරන කියන හැමදේම හරියන එතකන් අල්ලගෙන හිටපන්..
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඕකට තමයි මචන් තෙම්පරාදු වෙන්න ඕනේ කියලා මිනිස්සු කියන්නෙ. එහෙමත් නැත්නම් තැලිලා පොඩි වෙන්න ඕන කියලා කියන්නෙ. ජීවිතේට ඒ වගේ එක්ස්පීරියන්ස් ආවම අපි ඒවට කලින්ට වඩා හොඳට මුහුණ දෙන්න හැකියාවක් ලැබෙනවා. පොඩි කාලේ ඉන්ජෙක්ශන් ගහන්න එනකොට බය වෙච්ච අපි, දැන් බය නැත්තෙ ඒකට මුහුණදීලා තියෙන නිසයි. උබ මීට කලින් බ්‍රේක් අප් වෙලා තිබ්බා නම් උබට දැනෙන දුක අඩු වෙන්න තිබ්බා. අපි නම් පොඩි කාලෙ ඕන තරම් හිතින් බ්‍රේක් අප් වෙලා තියෙනවා ටෝක් කරන්න කෙල්ල වත් ඒ බවක් දන්නෙ නැතුව :P:P ඒ නිසා ලොකු උනාට පස්සේ ඒ වගේ දුකවල් දුකක් විදිහට දැනිලා නෑ:rofl::rofl:
     
    Dec 30, 2011
    109
    4
    0
    මමත් උඹ වගේම තමයි. පිටස්තර මිනිස්සු නිසා තමුන්ගේ තියෙන හොද කොලිටීස් නැති කරගන්න එපා බං.

    දවසක් ඒවි උඹ කරන කියන හැමදේම හරියන එතකන් අල්ලගෙන හිටපන්..
    ඔව් බං එහෙම හිතමු :)
    Oya wage dewal welama hitha gal wela ban dasa wela
    Kisi ekek wiswasa nati wela ban

    Ube hoda dewal toua ganin
    ඔව් බං ඒක හැටි එහෙම වුනාම වෙලාවකට හිතෙන්නෙම හැගීම් නැති කර ගෙන ජීවත් වෙන්න :dull:
    ඕකට තමයි මචන් තෙම්පරාදු වෙන්න ඕනේ කියලා මිනිස්සු කියන්නෙ. එහෙමත් නැත්නම් තැලිලා පොඩි වෙන්න ඕන කියලා කියන්නෙ. ජීවිතේට ඒ වගේ එක්ස්පීරියන්ස් ආවම අපි ඒවට කලින්ට වඩා හොඳට මුහුණ දෙන්න හැකියාවක් ලැබෙනවා. පොඩි කාලේ ඉන්ජෙක්ශන් ගහන්න එනකොට බය වෙච්ච අපි, දැන් බය නැත්තෙ ඒකට මුහුණදීලා තියෙන නිසයි. උබ මීට කලින් බ්‍රේක් අප් වෙලා තිබ්බා නම් උබට දැනෙන දුක අඩු වෙන්න තිබ්බා. අපි නම් පොඩි කාලෙ ඕන තරම් හිතින් බ්‍රේක් අප් වෙලා තියෙනවා ටෝක් කරන්න කෙල්ල වත් ඒ බවක් දන්නෙ නැතුව :P:P ඒ නිසා ලොකු උනාට පස්සේ ඒ වගේ දුකවල් දුකක් විදිහට දැනිලා නෑ:rofl::rofl:
    එහෙම දෙයක් නෙවෙයි බං විරහව වුනත් විඳල තියෙනව ගොඩක් නෙවෙයි එක එක ආකාර වලට. ඒත් කොහොමත් මගෙ හිත හැගීම්බර වැඩිය කියල මට තේරිල තියෙනව බං. ඒක කෙල්ලන්ගෙ Love සීන් ම වෙන්ඩ ඕනෙ නෑ බං. :oo:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Mannam kiyanne oka wenas karanna try karannepa, oka hamotama nathi deyak :)
    Hangeemwalata ida denna, andanna onenam andanna, let the feelings through you, feelings control karanna giyamay eka eka dewal hithenne saha wenne eth hamawelema mole paavichi karanna :D
    "Follow your heart but take your brain with you" :love:
     
    • Like
    Reactions: Aruna119

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මමත් උඹ වගේම තමයි. පිටස්තර මිනිස්සු නිසා තමුන්ගේ තියෙන හොද කොලිටීස් නැති කරගන්න එපා බං.

    දවසක් ඒවි උඹ කරන කියන හැමදේම හරියන එතකන් අල්ලගෙන හිටපන්..

    :love::love::love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පිටස්තර මිනිස්සු නිසා තමුන්ගේ තියෙන හොද කොලිටීස් නැති කරගන්න එපා බං.
    දවසක් ඒවි උඹ කරන කියන හැමදේම හරියන එතකන් අල්ලගෙන හිටපන්..

    "Follow your heart but take your brain with you" :love:

    :love::love::love:
     
    Dec 30, 2011
    109
    4
    0
    Mannam kiyanne oka wenas karanna try karannepa, oka hamotama nathi deyak :)
    Hangeemwalata ida denna, andanna onenam andanna, let the feelings through you, feelings control karanna giyamay eka eka dewal hithenne saha wenne eth hamawelema mole paavichi karanna :D
    "Follow your heart but take your brain with you" :love:

    :love::love: ගොඩක් ස්තුතියි comment එකට හදවත ඉස්සර වුනාම මොලේ පස්සට යනව. දෙකම ඒක ළඟ තියන් යන්ඩ බෑ :no: මොකක් හරි වෙලාව ආවම ඉස්සර කරගන්න වෙනව. එහෙම නේද ?
     
    Dec 30, 2011
    109
    4
    0
    hmmm. machan owa gana nemei
    uba hodata igena gena profession eka
    hada gena diyunu weyan ita passe ubata.
    therei wenasa
    උඹ කියන්නෙ මොකක් ගැනද ? ඒ දේවල් සම්පූර්ණ වෙනකන් හැගීම් එක්ක ජීවත් වෙන්න එපාද ?
    yaluwo ashre krapan hodata

    යාලුවො ආශ්‍රය කරනව බං. ඒ මොනව වුනත් අර හැගීම් බර ගතිය එහෙම්මම තියෙනව :baffled: