ඇයි මෙයාට මේහෙම උනේ
රෝස පාට කම්මුල් ඇති සඳාණෝ
කුරහන් සුවඳ වැගිරෙන හෙන කඳාණෝ
වහල් දනට තෙද බල පෑ පියාණෝ
ජීප් එකෙන් වැඩියයි මහා රජාණෝ
පයින් ගොසින් පෙරළා මේ ආණ්ඩුව
රැයින් වෙනස් කර ගමි නඩු තීන්දුව
ලෙසින් සිතා පා හරසුන් තාණ්ඩව
ලෙයින් මසින් හෝ ඉල්ලයි ආණ්ඩුව
ගියත් ඔටුනු හැරදා මට ඉන්ට බැරී
බියත් තිබෙයි කළකම් පළ දේ ද හැරී
පයත් ලොවන වහලුන් උරහිසේ නැගී
මළත් කමක් නැත රජ වෙමි කොහොම හරී
රෝස පාට කම්මුල් ඇති සඳාණෝ
කුරහන් සුවඳ වැගිරෙන හෙන කඳාණෝ
වහල් දනට තෙද බල පෑ පියාණෝ
ජීප් එකෙන් වැඩියයි මහා රජාණෝ
පයින් ගොසින් පෙරළා මේ ආණ්ඩුව
රැයින් වෙනස් කර ගමි නඩු තීන්දුව
ලෙසින් සිතා පා හරසුන් තාණ්ඩව
ලෙයින් මසින් හෝ ඉල්ලයි ආණ්ඩුව
ගියත් ඔටුනු හැරදා මට ඉන්ට බැරී
බියත් තිබෙයි කළකම් පළ දේ ද හැරී
පයත් ලොවන වහලුන් උරහිසේ නැගී
මළත් කමක් නැත රජ වෙමි කොහොම හරී
Last edited:

