ඇයි මෙයාට මේහෙම උනේ

Devin Kolla

Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    ඇයි මෙයාට මේහෙම උනේ



    රෝස පාට කම්මුල් ඇති සඳාණෝ
    කුරහන් සුවඳ වැගිරෙන හෙන කඳාණෝ
    වහල් දනට තෙද බල පෑ පියාණෝ
    ජීප් එකෙන් වැඩියයි මහා රජාණෝ
    පයින් ගොසින් පෙරළා මේ ආණ්ඩුව
    රැයින් වෙනස් කර ගමි නඩු තීන්දුව
    ලෙසින් සිතා පා හරසුන් තාණ්ඩව
    ලෙයින් මසින් හෝ ඉල්ලයි ආණ්ඩුව
    ගියත් ඔටුනු හැරදා මට ඉන්ට බැරී
    බියත් තිබෙයි කළකම් පළ දේ ද හැරී
    පයත් ලොවන වහලුන් උරහිසේ නැගී
    මළත් කමක් නැත රජ වෙමි කොහොම හරී
     
    Last edited:
    • Like
    Reactions: wije99000

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    හයියෝ. මුට පාදඩ යාත්‍රාව ඉවර වෙනකන් 10යේ අයිස් එකක් අරන් දුන් නැද්ද දන් නෑ

    :rofl: :rofl:

    මට තේරෙන්නේ නෑ මේ මිනිහා මේ වල පයයි ගොඩ පයයි තියාගෙන නටන නාඩගම මොකද්ද කියලා. රනිලුත් එහෙම තමයි අඩු ගානේ රනිලා එකපාරක් වත් හරියට පුටුවේ ඉඳගෙන නැති නිසා කියලා අසාවට නටනවා කියලවත් කියන්න පුළුවන්. මේ යකා මොකට නටනවද? :D
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    මේ හු&$% හැමෝටම බලය ගන්න තියෙන තන්හාව මිසක් වෙන කිසි දෙයක් නෑ.....ඉන්න එකාලා බලය රැකගන්න හදනවා....නැති එකලා ඒක ලබාගන්න හදනවා........
     

    herishma Pramudaya

    Active member
  • Jun 25, 2016
    155
    41
    28
    ලොල්

    සිරාවට බන් හැමොම එකයි...බල තණහාව කටෙනුයි පුකෙ**** බේරෙනවා.....