ඇයි මෙහෙක කියන්නේ ... (ගැහැනු ළමුන් ගැන)

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    kella ubawa ignore karanawa nan ubath ignore karapan.. ehemai kiyala uba eki ganama hitha hitha nahinna epa.. eliyata palayan, thawa kello asraya karapan, thaman kamathi kellek dakkoth flirt karapan. araka katha karana welawata witharak katha karapan.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    .දැන් මං කසාද බැදලා ඉන්නේ අර අවුරුදු 11 ලව් කරපු කෙල්ලට වඩා අවුරුදු 9 බාල කෙල්ලෙක්..:love:

    බලපුවාම පාල අපාරාධකාර‍ ‍ෙයාත් එළකිරි එන‍ෙවන් බයක් හැකක් නැතුව :angry:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy

    සමහරවිට මූ කලින් ටෝක් කරේ මුට වඩා අවුරුදු 7ක් වැඩිමල් කෙල්ලෙක්ද විය හැක
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    බලපුවාම පාල අපාරාධකාර‍ ‍ෙයාත් එළකිරි එන‍ෙවන් බයක් හැකක් නැතුව :angry:

    සමහරවිට මූ කලින් ටෝක් කරේ මුට වඩා අවුරුදු 7ක් වැඩිමල් කෙල්ලෙක්ද විය හැක

    බාල අපරාදයක් නෙමේ බං අවුරුදු 19 කෙල්ලෙක් බදින එක..:baffled:

    අවුරුදු 11 ටෝක් කරේ නෑ බං ..:rofl:මම ඒ කෙල්ල එක්ක යාළු උනේ ඉස්කෝලේ 9 දී..ඒ කියන්නේ 2005දී..අපි දෙන්නම එක වයසේ..සම්බන්දේ නැවතුනේ 2016 දී...

    දැන් ඉතිං අහන්න එපා එච්චර කල් පොල් ගැවද කියල..පොල් ගාපු තරමට හිරමෙනෙත් මොට්ට වෙලා දැන් :P

    දැන් මට වයස 28ක් බැදපු කෙල්ලට 19යි..:love:

    මං මේක දැන්මේ ලොකු කමකට නෙමේ .. කෙල්ල දාලා ගියා කියලා මැරෙන්න හදන්න එපා කියන්න..මොකද දාලා යන එවුන් නවත්තල වැඩක් නෑ.. මමත් මානසිකව වැටිලා හිටියා කාලයක්..:sorry:

    කෙල්ලෝ ඉන්නවා ඕන තරම්..මොන ප්‍රශ්න ආවත් උබවත් ඇදගෙන ඉස්සරහට යන්න පුළුවන් හයියක් තියෙන කෙල්ලෙක් හොයා ගනිල්ලා..එකයි වටින්නේ..:love::love:
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මං මේක දැන්මේ ලොකු කමකට නෙමේ .. කෙල්ල දාලා ගියා කියලා මැරෙන්න හදන්න එපා කියන්න..මොකද දාලා යන එවුන් නවත්තල වැඩක් නෑ.. මමත් මානසිකව වැටිලා හිටියා කාලයක්..:sorry:
    කෙල්ලෝ ඉන්නවා ඕන තරම්..මොන ප්‍රශ්න ආවත් උබවත් ඇදගෙන ඉස්සරහට යන්න පුළුවන් හයියක් තියෙන කෙල්ලෙක් හොයා ගනිල්ලා..එකයි වටින්නේ..:love::love:
    thankz

    kella ubawa ignore karanawa nan ubath ignore karapan.. ehemai kiyala uba eki ganama hitha hitha nahinna epa.. eliyata palayan, thawa kello asraya karapan, thaman kamathi kellek dakkoth flirt karapan. araka katha karana welawata witharak katha karapan.

    got it man and thankx

    මං මේ එළකිරියට ආවේ මාස ගානකට පස්සේ,උබේ ප්‍රශ්නේ දැක්කම කමෙන්ට් එකක් දාන්න හිතුනා..

    ඔය කියල තියෙන විදියට නම් කෙල්ල උබව වෙන එකෙක් එක්ක සසදලා ඌව තෝරාගෙන කියල මට හිතෙන්නෙත්...

    ඔළුව කැක්කුමයි,වැඩ වැඩියි,පස්සේ කතා කරන්නම් අනම් මනම් බයිලා ගහන්නේ උබව ශේප් එකේ අයින් කරන්න..

    හොදම දේ යන දේවල් වලට යන්න දීපන්..උබ නිකම් දෙකට තුනට නැමීගෙන බාල්දු වෙන්න යන්නත් එපා...මොකද කෙල්ලෝ කියන්නේ හොයා ගන්න බැරි අමුතු ජාතියක් නෙමේ..උබ උබේ ගමන පලයන් මානසිකව වැටෙන් නැතුව...:yes:

    මමත් කෙල්ලෙක්ට ආදරේ කරා අවුරුදු 11ක්..එකිත් ඔෆිස් යන්න පටං ගත්තට පස්සේ වෙනස් උනා..අපේ සම්බන්දේ නතර උනා...එහෙමයි කියලා මං තනි උනේ නැ..දැන් මං කසාද බැදලා ඉන්නේ අර අවුරුදු 11 ලව් කරපු කෙල්ලට වඩා අවුරුදු 9 බාල කෙල්ලෙක්..:love:

    ඔව් බන් මම හිතා ගත්තා උබ ඔනේනම් හිටපන් නැත්තන් පළයන් කියන මතේ වැඩ කරන්න...
    පිට යන නයි රෙද්ද අස්සේ දගෙන කනො කනො කියන්න බෑනේ නේද...

    කොහොම උනත් දුක තමයි ඉවසන්න බැරි වෙන්නේ එකත් කොහොම හරි ඉවසනවා..

    මගෙ යහපත පතාම
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    බාල අපරාදයක් නෙමේ බං අවුරුදු 19 කෙල්ලෙක් බදින එක..:baffled:

    අවුරුදු 11 ටෝක් කරේ නෑ බං ..:rofl:මම ඒ කෙල්ල එක්ක යාළු උනේ ඉස්කෝලේ 9 දී..ඒ කියන්නේ 2005දී..අපි දෙන්නම එක වයසේ..සම්බන්දේ නැවතුනේ 2016 දී...

    දැන් ඉතිං අහන්න එපා එච්චර කල් පොල් ගැවද කියල..පොල් ගාපු තරමට හිරමෙනෙත් මොට්ට වෙලා දැන් :P

    දැන් මට වයස 28ක් බැදපු කෙල්ලට 19යි..:love:

    මං මේක දැන්මේ ලොකු කමකට නෙමේ .. කෙල්ල දාලා ගියා කියලා මැරෙන්න හදන්න එපා කියන්න..මොකද දාලා යන එවුන් නවත්තල වැඩක් නෑ.. මමත් මානසිකව වැටිලා හිටියා කාලයක්..:sorry:

    කෙල්ලෝ ඉන්නවා ඕන තරම්..මොන ප්‍රශ්න ආවත් උබවත් ඇදගෙන ඉස්සරහට යන්න පුළුවන් හයියක් තියෙන කෙල්ලෙක් හොයා ගනිල්ලා..එකයි වටින්නේ..:love::love:

    මචන් හිරමනේ මොට්ට වෙලා නම් එහෙව් පොල් බෑයක් තියාගෙනද කලින් කෙල්ල ගියේ??:D
    හේතුව මොකක්ද බන්? කතාව කියපන්කෝ අපිටත් අත්දැකීමක් ගන්න