ඇයි මෙහෙක කියන්නේ ... (ගැහැනු ළමුන් ගැන)

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    ඇයි මෙහෙක කියන්නේ ... (ගැහැනු ළමුන් ගැන)

    උදව්වක ඔයාලට තෙරෙන විදිහට මොකක්ද හෙතුව
    කරණය
    මම ගැහැනු ළමයව හම්බ වෙලා දැන් මස 11 වගෙ වෙනවා...
    එහෙ මෙහෙ ගියා... සතුටින් හිටියා...
    එයාට ජොබ් එකක් හම්බ උවුනා නවලොක හොස්පිටල් එකෙ...
    එකනට ගියමත් හම්බ වුනා කතා කරා..
    දැන් සුමානයක් 2ක් උඩදි කතා කරනවා අඩුයි.... කතා නොකරෙ ඇයි ඇහුවම කියනවා මහන්සි නිසා කතා කරෙ නැලු
    මෙ ලගදි මට කියනවා අපි ටිකක් දවස් කතා නොකර ඉමු කියලා...
    ඇයි අහුවාම.. ටික දවසක් කතා නොකර ඉමු එයාගෙ හිත වද දෙනවා ලු හේතුව දන්නෙ නැලු...
    ඇයි එහෙම හෙතුව මොකක් වෙන්න ඇද්ද...
    ප්‍රථම අදරය....ගිනි ගන්නවා හදවත... දැවිල්ලයි... වෙදනා කාරි...

    (උබලාට මෙක විහිලුවකි වෙයි එක් මට මැරෙනඑක මිට වඩා සැපයි කියලා හිතෙන කරමට වෙදනා කාරි...)
    Ga3mOQw.jpg
     
    Last edited:

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    Mmmm

    Anyway yaluweee

    Poddak alert 🚨 eke inna kellata wena jalbariyak karakwenawada
    Oyalage eyalage gewal walin case da

    Hoyala tamay balanna wenne

    Oyage first love da acc nam 2010 😂

    මාමා දන්නවා බන් උබට හිනා ඇයි මෙහෙම කියලා... මම බොරු කියන්නේ නැ මම ඔය නිකන් සොහබ බොරු පොස්ට් දන්නේ නැ....(මගේ පරන පොස් බලපාන්)

    නැ බන් ගෙවල් වලිනුත් කැමති... අවුලක් නැ... එත් දවසක මට කිව්වා කොල්ලෙක් අවලු පස්සෙන් එක් එකපරයි අවෙ කිවේවා ඉට පස්සේ අවෙ නැ කිව්වා...
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං උඹට බඩු පැකට් වෙලා
    ඒකයි සීන් එක
    ගොඩාක් වෙලාවට ඔෆිස් එකේ පාරේ හෝ බස් එකෙදි සෙට් උන එකක්
    අනිවා උඹට වඩා ඌ ඉස්සරහින්
    කල්ල මේ කම්පෙයාර් කරන ස්ටේජ් එකේ ඉන්නේ
    ඒ තැනට ගියා කියන්නේ තවදුරටත් උඹට ඒකිව විශ්වාස කරන්න බෑ

    අත්ඇරලා දාපන්. උඹට හොඳ එකක් සෙට් වෙයි. බැන්ද කාලේක ඔහොම එකියක් කොහොමද බන් විශ්වාස කරන්නේ
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මචං උඹට බඩු පැකට් වෙලා
    ඒකයි සීන් එක
    ගොඩාක් වෙලාවට ඔෆිස් එකේ පාරේ හෝ බස් එකෙදි සෙට් උන එකක්
    අනිවා උඹට වඩා ඌ ඉස්සරහින්
    කල්ල මේ කම්පෙයාර් කරන ස්ටේජ් එකේ ඉන්නේ
    ඒ තැනට ගියා කියන්නේ තවදුරටත් උඹට ඒකිව විශ්වාස කරන්න බෑ

    අත්ඇරලා දාපන්. උඹට හොඳ එකක් සෙට් වෙයි. බැන්ද කාලේක ඔහොම එකියක් කොහොමද බන් විශ්වාස කරන්නේ

    :(:(:(:(
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,360
    16,046
    113
    Colombo
    මචං උඹට බඩු පැකට් වෙලා
    ඒකයි සීන් එක
    ගොඩාක් වෙලාවට ඔෆිස් එකේ පාරේ හෝ බස් එකෙදි සෙට් උන එකක්
    අනිවා උඹට වඩා ඌ ඉස්සරහින්
    කල්ල මේ කම්පෙයාර් කරන ස්ටේජ් එකේ ඉන්නේ
    ඒ තැනට ගියා කියන්නේ තවදුරටත් උඹට ඒකිව විශ්වාස කරන්න බෑ

    අත්ඇරලා දාපන්. උඹට හොඳ එකක් සෙට් වෙයි. බැන්ද කාලේක ඔහොම එකියක් කොහොමද බන් විශ්වාස කරන්නේ

    :yes:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    machan eka deyak terum ganin yana kena kohoma unath mona hethuwa unath yana eka yanawa.tawa tika dwasak yaddi ubata eka eka hethu kiyai araka be meka be kiyala.awul wenna epa.danma hitha hada ganin.dan me loke harima wenas ban..godak ewun inne heena lokawala..danma hitha worst case eka redi kraganin..danena duka wat tikak shape wei etakota..yanawa nam yanna dipan ban..laga tiyagena wadak ne..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචං උඹට බඩු පැකට් වෙලා
    ඒකයි සීන් එක
    ගොඩාක් වෙලාවට ඔෆිස් එකේ පාරේ හෝ බස් එකෙදි සෙට් උන එකක්
    අනිවා උඹට වඩා ඌ ඉස්සරහින්
    කල්ල මේ කම්පෙයාර් කරන ස්ටේජ් එකේ ඉන්නේ
    ඒ තැනට ගියා කියන්නේ තවදුරටත් උඹට ඒකිව විශ්වාස කරන්න බෑ

    අත්ඇරලා දාපන්. උඹට හොඳ එකක් සෙට් වෙයි. බැන්ද කාලේක ඔහොම එකියක් කොහොමද බන් විශ්වාස කරන්නේ

    Dila tiyenawa lesatama

    Ganu kiyanne ban eka digata aduwama dawasak dekak over come enawa nikanma unta ganak na
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,905
    6,782
    113
    39
    Galle
    Next steps
    1.Kella umbawa atarima
    2. Umba ka** kaapu rilawa wage sitima
    3. Kella aluth eka gen kelawa ganima
    4. Kella nawatha umba gawata andagena paminima
    5. Umba ekiwa baara ganima
    6. Nawatha ka** kaapu rilawa wage sitima
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,889
    113
    Fantasy
    මාමා දන්නවා බන් උබට හිනා ඇයි මෙහෙම කියලා... මම බොරු කියන්නේ නැ මම ඔය නිකන් සොහබ බොරු පොස්ට් දන්නේ නැ....(මගේ පරන පොස් බලපාන්)

    නැ බන් ගෙවල් වලිනුත් කැමති... අවුලක් නැ... එත් දවසක මට කිව්වා කොල්ලෙක් අවලු පස්සෙන් එක් එකපරයි අවෙ කිවේවා ඉට පස්සේ අවෙ නැ කිව්වා...

    ගෙවල් වලිට කීවටත් පස්සෙ ඕකි ඔහොම හැසිරෙනවන්ම් මරපිය ඕකිව මචන්. ආයි 2ක් නෑ
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    Next steps
    1.Kella umbawa atarima
    2. Umba ka** kaapu rilawa wage sitima
    3. Kella aluth eka gen kelawa ganima
    4. Kella nawatha umba gawata andagena paminima
    5. Umba ekiwa baara ganima
    6. Nawatha ka** kaapu rilawa wage sitima

    අනිවා බන්, ඔය වගේ වේස බඩු කරේ තියාගත්තම වෙන්නෙ ඕක තමයි.
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Machan . Ube feelings therenawa. Ubata hithenawa athi me wage kellek ayeth kawadawath mata set wenne na kiyala. Meya ayeth kalin hitiya wage una nam kiyala. Ape dreams walata mokada wenne kiyala. Owa ohoma thama bn. Me loke law eken marry karapu ayafh dala yanakota nikan promise ekak witharak una kellek uba gawa idi kiyala hithanna ba

    Hodama de oka atharinna. Thaman gana hithanna anun gana hithanna kalin. Eka park ubawa epa una kiyanne 100 parak ubawa epa wenna puluwan