ඇයි මෙහෙක කියන්නේ ... (ගැහැනු ළමුන් ගැන)

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,822
    23,510
    113
    you have to ask from her man.......!!!
    පොර හෙන පොෂ් එකට අදින්නේ පලදින්නේ. බිකියේ පිටුව දැක්කම ඇඩේනවා....ට්‍රිප් ගිය ඒවා, එන්ජෝයි කරන ඒවා....ඕව දැක්කාම කෙල්ලෝ හිතන්නේ බැදලා සුපිරි ජිවිතයක් ගෙවන්න පුළුවන් කියලා.....නමුත් තේරෙන්නේ නෑ පොරව බැන්දොත් ඌ ට 32ක් නිසා මේකිට ඉක්මනින් ළමයි හදන්න වෙනවා සහ ඔය කියන විදියට ජිවිතේ එන්ජෝයි කරන්න හන්බවෙන්නේ නෑ කියලා.....
    මට පඩි දුන්නට මොලේ දෙන්න බෑ මලේ.......

    can't be machan. your gf is working for nawaloka. mine is a full time private practice.
    your affair anly aged 11 months..her affair is about 5 years........

    :sorry:
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    Oka hariyana ekak naha. Wena kawuru hari line athi ubata wada salli ehema thiyena.
    Ape nada wena nangila kipa denek innawa un kollo set karaganna hati dakkama mata kello epa una. Mulinma balane car eka. Naththan work karana rata. Kolla kochchara hoda unath wadak naha uwa ponnaya ganata danne salli naththan. Me lagadi ekek kiyanawa dan yaluwela inna kollata wada eyage ayyata salli thiyenawa uwa set karaganna balanna one kiyala.:rofl: ithin balapanko. Chatarma samajeka api inne.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    <b>
    වහාම කසාද කටයුතු කැන්සල් කරලා පර්ස් එකක් තියෙන කෙනෙක් බලන්න ඔනි......:yes::yes:
    </b>
    නංගි තරහ වෙන්න එපා මෙහෙම කිව්වට......
    අපේ කාලයේ ආදරය නෙවෙයි දැන් තියෙන්නේ....
    අපි ප්‍රේම සම්බන්ධතාවයක් තියන කෙල්ලෙක්ව හලන්න හිතනවා නම් ඒ මාර විදියට හිතල, කරන්න දෙයක් නැත්තන් තමා හැලුවේ. එකත් කතා කරලා කරුණු කාරනා අවබෝධ කරලා දීලා...
    අපේ කාලේ කෙල්ලෝ උනත් එහෙමයි....මගේ වයිෆ් මාව දන්නේ අවුරුදු ගානක ඉදන්..සාමාන්‍ය ආශ්‍රයක් තිබ්බ, නමුත් ප්‍රේම සම්බන්ධතාවය පටන් ගන්න කොට අපි දෙන්න හුගක් දුරට දන්නවා..කොයි වීදියේද, කොහොමද දෙයක් දකින්නේ, ආකල්ප මොනවද වගේ දේවල්....
    මම බැන්දේ වසර හය හමාරක ප්‍රේම සම්බන්ධතාවයකින් පස්සේ. හැබැයි මාව මගේ බිරිද දන අදුන ගන්නකොට මම නිකන්ම නිකන් ඒ ලෙවල් වලට ලියල ප්‍රතිපල බලාගෙන ඉන්න කොල්ලෙක් විතරයි. මම මොනවා කරයිද, මොකෙක් වෙයිද, එයාට පුරෝකථනය කරන්න බෑ ඒ වෙනකොට. අපේ ප්‍රේමය පටන් ගත්තේ ඊටත් පස්සේ......

    නමුත් දැන් කෙල්ලෝ.....!!!
    ඔය මගේ ඇසිස්ටන්ට් ගේ කෙස් එක.....තිබ්බ ප්‍රේමය පාසල ඉවරවෙනවත් එක්කම පටන් ගත්ත එකක්. පොර ගැන කෙල්ලගේ ලොකුම චෝදනාව අනාගතය ගැන හිතන්නේ නෑ.....හරි රස්සාවක් කරන්නේ නෑ....හැබැයි පොර හැන්ඩියා....

    දැන් අලුත් හාදයා....වයස පරතරේ අවුරුදු 9ක්.....උපන් හන්ද්සම් පොරක් නෙවෙයි නමුත් මෙහෙ ඇවිත් අළු ගසල පොෂ් වුනු පොරක්. කතා කරන්නේ ඇපල් මලෙන් ඉපදිලා වගේ....කලින්ම නම ඇහුව දුන්නේ මුල් නම විතරයි හරි අනික බොරු නමක්. එක නිසා බුකියෙන් හොයා ගන්න බෑ. (හැබැයි මම හොයා ගත්තා...) මිනිහ ගත්ත ගෙදර ඇඩ්රස් එක දුන්න ගමේ ඇඩ්රස් එක හොයන්න බෑ....කෙල්ලත් එක්ක අවුත් ගිය පලවෙනි වතාවේ කෙල්ල ඉන්දෙද්දීම බෝතලේ අතේ තියන් ඉන්න ෆොටෝ එකක් බුකියේ තියනවා....කෙල්ලට හොදට වියදම් කරනවා....ඉතින් මෙකි ඇඳිලා ඉන්නේ හොද එකෙන්.....
    පව් මේ කෙල්ල පවුලේ එකම දරුවා....අම්මයි තාත්තයි හුල්ලනවා....මොලයක් කියල එකක් තියනවා නම් අඩුම තරමේ හිතනවා අදහස් ගැලපෙනවද නැද්ද කියලවත්....අඩුම ගානේ මූ මොකෙක්ද, ඉතිහාසේ මොකක්ද කියල හොයනවා....අන්තිමට කෙල්ල කියන තැන නෙවේ වැඩ කරන්නේ...කෙල්ල කියන ගමේ නෙවෙයි ඉන්නේ....කෙල්ල අම්මට කියල තියෙන්නේ ලක්ශේ පන්නලා පඩි ගන්න රස්සාවක් කරනවා කියල නමුත් එකත් එහෙම නෙවෙයි.....
    අඩුම තරමේ හිතනවා පොර කරන රස්සාවේ හැටියට (පොර ටෙලිකමිනිකේෂන් ප්රෝවිදෙර් කෙනෙක්ගේ ප්‍රමෝෂන් කරන කම්පනියක ප්‍රමෝෂන කරන පොරක්) දවස් 10-12ක් ගෙදර නෑ බැදලා මම කොහොමද තනියම ඉන්නේ, මට වඩා අවුරුදු 9ක් වැඩිමල් මේක ප්‍රශ්නයක් නෙවෙයි ද, මම ලස්සනයි මට පෙනුම වත් ගැලපෙනවද කියලා....ඒ කිසිම දෙයක් නෑ, යන්තම් මාස 5-6යි යන්න ලාස්තිය.....

    කෙල්ලෝ කොයි තරම් අමනද, සහ කොයි තරම් මෝඩ ද?????????
    අඩුම තරමේ මූ අවුරුදු 32ක් වෙනකන් පෝල් ගෑවද කියලවත් හිතන්නේ නෑ........
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    අනෙ අයියෙ මම විහිලුවට කිවිවෙ..මට නම් කිසිම අදහසක් නැ එහෙම කරන්න..ඔයා දන්නවා නෙ තිබ්බ ප්‍රශ්න ගැන..මට මාරම පුදුමයි..මම මාරම වාසනාවන්තයි මෙයා ලබන්න නම්..මම ජිවිතෙට හිතුවෙ නැ කොච්චර ප්‍රාර්තනා කලාත් මේයාව ලැබෙවි කියලා..අයියා දන්නවා නෙ මගෙ අදහස් ගැන..මුලින් තිබ්බ එක නම් මම ඉවසගෙන හිටියා නෙ.මොකද මම හිතුවෙ සම්බන්දයකදි කැපකිරිම් තියෙන්නෙ ඔනි කියලා නෙ..එතනදි උනෙ මම විතරනෙ කැපකිරිම් කලෙ..
    අනික තමා හුගාක් අය කියනවා නෙ යාලු උන මුල විතරයි ඔක්කොම කැටයම් ඊට පස්සෙ නැ කියලා..නැ..එහෙම කැටයං හැමදාම තියෙන අය ඉන්නවා..මම එක දැන් විස්වාස කරනවා..
    පලවෙනි දවසෙම හොදට මැදලා කරලා තියෙන හොදම ඇදුම ඇදගෙන ඇවිත් රගන එවුන්ගෙ ජිවිත අවුල් වෙනවා..යාලුවාගෙ තියෙන එවා ඉල්ලගෙන ඇදගෙන එවුනුත් ඉන්නවා නෙ..
    මම හැමොටම කියන්නෙ තමන් වෙන්න..තමන් ජිවත් වෙන විදිහ වැරදි නැත්නම් තමන්ට ගැලපෙන කෙනා ලැබෙනවා..තමන් තමන් උනාම ලෙසි...පොලවෙ පය ගහලා ජිවත් වෙන තරමට ජිවිතෙ ලෙසි..කැපකිරිම් තියෙන්න ඔනි..එක දෙන්නම කරන්න ඔනි..තමන්ට එයා ගැන පොඩි හරි අඩුවක් දැනෙනවා නම් එතන සම්බන්දයක් නැ..එතනින් එ දෙ ඉවරයි.
    මේ කෙනා කියන විදියට එයාට වෙන කෙනෙක් ලැබිලා ඉවරයි.හිත හදගන්න අමාරු උනත් හදගන්න එක තමා හරියන්නෙ...
    කෙල්ලෙක් හො කොල්ලෙක් ලැබෙන්නෙ අපිට අවුරුදු 20ක් වත් ගෙවුනාම..එතකම් අපි ඉන්නෙත් එ කෙනා ඉන්නෙත් වෙනම ලොකයක..එහෙම ලැහෙන කෙනා අපිට හදාගන්න පුළුවන් වෙවි කියන එක මහ මොඩ කතාවක්..එහෙම ලැබෙන කෙනෙක් වෙනුවෙන් අවුරුදු ගානක් අපිව බලාකියාගත්ත දෙමව්පියන්ට පිටු පාන්න හො දුක් දෙන්න එපා..එහෙම කරන්න ලැහැස්ති වෙන කෙනෙක් කවදාහරි තමන්ටත් එ දෙ නොකරාවි කියලා හිතන්නත් එපා.....
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    :D:D:D mara wihilu thiyenne munge

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,571
    8,814
    113
    අනේ පුකේ, මැරෙන්න යන්න පිස්සුද? උබට අම්ම කෙනෙක් නැද්ද? කෙල්ලොනම් එයි යයි, ඒ උනාට හැමදාම වෙනස් වෙන්නේ නැතුව ඉන්න අම්මයි තාත්තයි විතරයි...
    උබ එයාලගේ යුතුකම් කරලා ඉවරනම් මැරුණට කමක් නෑ ....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :D ඒකනම් 100%ක් ඇත්ත බන්, මමත් මූ වගේම සෑහෙන්න විදෙවුවා කෙල්ල ගියා කියලා :lol::lol: ඒත් දැන් ඒකිව දකිද්දි මට හිනා මං මේ මොන මරාලෙකින්ද ගැලවුනේ කියලා, ඔය හැටි බන්, මුල්දවස්වල කාගෙන ඉන්න බෑ තමා, ඒත් ටික කලක් ගියාම තමන්ටම හිනා යයි මොන මගුලකටද දුක් වුනේ කියලා :rofl::D:yes: යනවනම් යන්න දීපන් අනේ අනේ ගගා පාර පස්සේ යන්න එපා, එතකොට ඒකි කොහොමත් යනවා. ඒකි යන එක ඉක්මන් කරවගන්න එක තමයි ඒ කරන්නෙ, උබේ පාඩුවේ උබ ඉදපන් මචන්. දවසක උබට හිනා යයි අද උබ කරන දේවල් මතක් වෙලේ. අත්දැකීමෙන් කියන්නේ :lol:

    එකෙන් ම....:cool::cool:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :yes:

    කෙල්ලො මත්තෙනං නහින්ඩ එපා යාලෙුවෙ :love:
    අම්ම තාත්ත ඊට වඩා අපිට ආදරෙයි, අඩු වයසට හිතෙන දේවල් ඕව, උඹට අවුරුදු 30ක් විතර වුණාම මේක මතක් වෙලා හිනා යයි :cool:

    :D ඒකනම් 100%ක් ඇත්ත බන්, මමත් මූ වගේම සෑහෙන්න විදෙවුවා කෙල්ල ගියා කියලා :lol::lol: ඒත් දැන් ඒකිව දකිද්දි මට හිනා මං මේ මොන මරාලෙකින්ද ගැලවුනේ කියලා, ඔය හැටි බන්, මුල්දවස්වල කාගෙන ඉන්න බෑ තමා, ඒත් ටික කලක් ගියාම තමන්ටම හිනා යයි මොන මගුලකටද දුක් වුනේ කියලා :rofl::D:yes: යනවනම් යන්න දීපන් අනේ අනේ ගගා පාර පස්සේ යන්න එපා, එතකොට ඒකි කොහොමත් යනවා. ඒකි යන එක ඉක්මන් කරවගන්න එක තමයි ඒ කරන්නෙ, උබේ පාඩුවේ උබ ඉදපන් මචන්. දවසක උබට හිනා යයි අද උබ කරන දේවල් මතක් වෙලා. අත්දැකීමෙන් කියන්නේ, පාඩුවේ ඉදපන් :lol:
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    :yes:
    කෙල්ලො මත්තෙනං නහින්ඩ එපා යාලෙුවෙ :love:
    අම්ම තාත්ත ඊට වඩා අපිට ආදරෙයි, අඩු වයසට හිතෙන දේවල් ඕව, උඹට අවුරුදු 30ක් විතර වුණාම මේක මතක් වෙලා හිනා යයි :cool:

    මට වයස 31 බන්
    මෙහෙම පිස්සෙක් වගෙ ඉන්නේ මගෙ පළමු ලව් එක නිසා..
    හොදම දේ ඔන දෙයක් කරගනින් කියලා ඉන්නවා පඩුවෙ

    අනේ පුකේ, මැරෙන්න යන්න පිස්සුද? උබට අම්ම කෙනෙක් නැද්ද? කෙල්ලොනම් එයි යයි, ඒ උනාට හැමදාම වෙනස් වෙන්නේ නැතුව ඉන්න අම්මයි තාත්තයි විතරයි...
    උබ එයාලගේ යුතුකම් කරලා ඉවරනම් මැරුණට කමක් නෑ ....

    ඔක නිසයි මම තමත් ඉන්නේ නැත්තන් මම නෑ මේ පොස්ට් එකත් නෑ
     
    • Like
    Reactions: girigoris_1923

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    වාසි පැත්තට හොයියා අය දැන් ගොඩක් ඉන්නෙ සහෝ,ඔක්කොම කියනව නෙමෙයි නමුත් 80% වත් ඔහොම තමා,නමුත් ඔහොම කිව්ව පලියට කෙල්ල ගැන වැරදියට හිතන්නත් එපා,ඔයිට වඩා දෙවල් කියලා ආයෙත් හොඳට කතා කරලා හොඳට ඉන්න අය මම දැකලා තියනවා,සමහර විට ස්ට්‍රෙස් එකද දන්නෙ නැ වැඩ කරන තැන,එක එක අය ස්ට්‍රෙස් එකට විවිධ විදියට ප්‍රතිචාර දක්වන්නෙ,මනුස්සයා ටිකක් හරි හඳුනගන ඉන්නවා නම් තෙරුම් ගන්න පුලුවන් කතාවෙන් පොට පැනලද කියල.
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48

    මට වයස 31 බන්
    මෙහෙම පිස්සෙක් වගෙ ඉන්නේ මගෙ පළමු ලව් එක නිසා..
    හොදම දේ ඔන දෙයක් කරගනින් කියලා ඉන්නවා පඩුවෙ

    ඔක නිසයි මම තමත් ඉන්නේ නැත්තන් මම නෑ මේ පොස්ට් එකත් නෑ

    :love::love::yes:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    නංගි තරහ වෙන්න එපා මෙහෙම කිව්වට......
    අපේ කාලයේ ආදරය නෙවෙයි දැන් තියෙන්නේ....
    අපි ප්‍රේම සම්බන්ධතාවයක් තියන කෙල්ලෙක්ව හලන්න හිතනවා නම් ඒ මාර විදියට හිතල, කරන්න දෙයක් නැත්තන් තමා හැලුවේ. එකත් කතා කරලා කරුණු කාරනා අවබෝධ කරලා දීලා...
    අපේ කාලේ කෙල්ලෝ උනත් එහෙමයි....මගේ වයිෆ් මාව දන්නේ අවුරුදු ගානක ඉදන්..සාමාන්‍ය ආශ්‍රයක් තිබ්බ, නමුත් ප්‍රේම සම්බන්ධතාවය පටන් ගන්න කොට අපි දෙන්න හුගක් දුරට දන්නවා..කොයි වීදියේද, කොහොමද දෙයක් දකින්නේ, ආකල්ප මොනවද වගේ දේවල්....
    මම බැන්දේ වසර හය හමාරක ප්‍රේම සම්බන්ධතාවයකින් පස්සේ. හැබැයි මාව මගේ බිරිද දන අදුන ගන්නකොට මම නිකන්ම නිකන් ඒ ලෙවල් වලට ලියල ප්‍රතිපල බලාගෙන ඉන්න කොල්ලෙක් විතරයි. මම මොනවා කරයිද, මොකෙක් වෙයිද, එයාට පුරෝකථනය කරන්න බෑ ඒ වෙනකොට. අපේ ප්‍රේමය පටන් ගත්තේ ඊටත් පස්සේ......

    නමුත් දැන් කෙල්ලෝ.....!!!
    ඔය මගේ ඇසිස්ටන්ට් ගේ කෙස් එක.....තිබ්බ ප්‍රේමය පාසල ඉවරවෙනවත් එක්කම පටන් ගත්ත එකක්. පොර ගැන කෙල්ලගේ ලොකුම චෝදනාව අනාගතය ගැන හිතන්නේ නෑ.....හරි රස්සාවක් කරන්නේ නෑ....හැබැයි පොර හැන්ඩියා....

    දැන් අලුත් හාදයා....වයස පරතරේ අවුරුදු 9ක්.....උපන් හන්ද්සම් පොරක් නෙවෙයි නමුත් මෙහෙ ඇවිත් අළු ගසල පොෂ් වුනු පොරක්. කතා කරන්නේ ඇපල් මලෙන් ඉපදිලා වගේ....කලින්ම නම ඇහුව දුන්නේ මුල් නම විතරයි හරි අනික බොරු නමක්. එක නිසා බුකියෙන් හොයා ගන්න බෑ. (හැබැයි මම හොයා ගත්තා...) මිනිහ ගත්ත ගෙදර ඇඩ්රස් එක දුන්න ගමේ ඇඩ්රස් එක හොයන්න බෑ....කෙල්ලත් එක්ක අවුත් ගිය පලවෙනි වතාවේ කෙල්ල ඉන්දෙද්දීම බෝතලේ අතේ තියන් ඉන්න ෆොටෝ එකක් බුකියේ තියනවා....කෙල්ලට හොදට වියදම් කරනවා....ඉතින් මෙකි ඇඳිලා ඉන්නේ හොද එකෙන්.....
    පව් මේ කෙල්ල පවුලේ එකම දරුවා....අම්මයි තාත්තයි හුල්ලනවා....මොලයක් කියල එකක් තියනවා නම් අඩුම තරමේ හිතනවා අදහස් ගැලපෙනවද නැද්ද කියලවත්....අඩුම ගානේ මූ මොකෙක්ද, ඉතිහාසේ මොකක්ද කියල හොයනවා....අන්තිමට කෙල්ල කියන තැන නෙවේ වැඩ කරන්නේ...කෙල්ල කියන ගමේ නෙවෙයි ඉන්නේ....කෙල්ල අම්මට කියල තියෙන්නේ ලක්ශේ පන්නලා පඩි ගන්න රස්සාවක් කරනවා කියල නමුත් එකත් එහෙම නෙවෙයි.....
    අඩුම තරමේ හිතනවා පොර කරන රස්සාවේ හැටියට (පොර ටෙලිකමිනිකේෂන් ප්රෝවිදෙර් කෙනෙක්ගේ ප්‍රමෝෂන් කරන කම්පනියක ප්‍රමෝෂන කරන පොරක්) දවස් 10-12ක් ගෙදර නෑ බැදලා මම කොහොමද තනියම ඉන්නේ, මට වඩා අවුරුදු 9ක් වැඩිමල් මේක ප්‍රශ්නයක් නෙවෙයි ද, මම ලස්සනයි මට පෙනුම වත් ගැලපෙනවද කියලා....ඒ කිසිම දෙයක් නෑ, යන්තම් මාස 5-6යි යන්න ලාස්තිය.....

    කෙල්ලෝ කොයි තරම් අමනද, සහ කොයි තරම් මෝඩ ද?????????
    අඩුම තරමේ මූ අවුරුදු 32ක් වෙනකන් පෝල් ගෑවද කියලවත් හිතන්නේ නෑ........

    දැන් කෙල්ලෝ ද කතාකරල වැඩක් නෑ අයියේ :angry::rofl:
    කොටින්ම ඔය කෙල්ලොන් ව බලාගෙන කියාගෙන උන්ගේ හැමදේම කරලා දීල බදින්න ඕනි නෑ.ඒවා අම්ම තාත්ත කරයි.ඒකාලේ තමන්ට දෙයක් කරගෙන නිදහසේ ජීවත් වෙලා වෙලා ඕනි කාලේදී හොද කෙල්ලෙක් හොයන බැන්දම හරි.අපේ උන් හැමදේම කරලත් දීල ආදරෙන් බලාගෙන මුන් වෙන උන් එක්ක පැටලිලා යනවා .අන්තිමට තමන්ට දේකුත් නෑ.කෙල්ලත් නෑ.කොල්ලොන් ගේත් ලොකු වෙනසක් නෑ.කෙල්ලෙක්ට කොල්ලෙක් ඉන්නවනම් ඒවගේ ඒවා පස්සේ යන එක චීත්ත වැඩක් මටනම් . මිනිස්සුන්ගේ ආත්ම ගරුත්වයක් කියල දෙයක් නෑ දැන්
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මං මේ එළකිරියට ආවේ මාස ගානකට පස්සේ,උබේ ප්‍රශ්නේ දැක්කම කමෙන්ට් එකක් දාන්න හිතුනා..

    ඔය කියල තියෙන විදියට නම් කෙල්ල උබව වෙන එකෙක් එක්ක සසදලා ඌව තෝරාගෙන කියල මට හිතෙන්නෙත්...

    ඔළුව කැක්කුමයි,වැඩ වැඩියි,පස්සේ කතා කරන්නම් අනම් මනම් බයිලා ගහන්නේ උබව ශේප් එකේ අයින් කරන්න..

    හොදම දේ යන දේවල් වලට යන්න දීපන්..උබ නිකම් දෙකට තුනට නැමීගෙන බාල්දු වෙන්න යන්නත් එපා...මොකද කෙල්ලෝ කියන්නේ හොයා ගන්න බැරි අමුතු ජාතියක් නෙමේ..උබ උබේ ගමන පලයන් මානසිකව වැටෙන් නැතුව...:yes:

    මමත් කෙල්ලෙක්ට ආදරේ කරා අවුරුදු 11ක්..එකිත් ඔෆිස් යන්න පටං ගත්තට පස්සේ වෙනස් උනා..අපේ සම්බන්දේ නතර උනා...එහෙමයි කියලා මං තනි උනේ නැ..දැන් මං කසාද බැදලා ඉන්නේ අර අවුරුදු 11 ලව් කරපු කෙල්ලට වඩා අවුරුදු 9 බාල කෙල්ලෙක්..:love:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Mewa apitat padam yaluwee

    Anukampa karamat eka bumi kampawak wenawa

    Hita hoda wadiy ban ape

    Thank uou very much for your valuable comment yaluweeee

    Puluwan welawata awilla deyak bedagena yanna
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    kella ubawa atha arala thiyenne. dan eka ubata kiyaganna bariwa thatamanne.. godak welawata ubata pressure eka daraganna baruwa waliyak adei. anna ethanadi eka hethuwak karan affair eka nawattanawa.