ඇයි මෙහෙම බුදු දහමට අපහාස කරන්නේ............

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Owa gena kiyala wedak ne ban, kawada ho owata prathipala lebenne untama thamai. Budda dharshnaye hetiyata nai ennewath mitiyen gahannewath ne malata passe, owata vipaka me aathmedi ho kawara aathmayakadi hari kohomath lebei..mokada budun kiyala ne mal piduwata, pilima neluwata buduguna geyuwata kusal lebenawa kiyala...
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    securedownloadzy.jpg
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    munta

    :growl::growl::frown::frown::growl::growl:
    Api hoda gamak demuda munta...fb eke ali bite korala.me wae ewa karana eunwa pichan koramu.

    bt apith cha nowi...cz natnam apith awalan godata watenawane..
    hint demu
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    Owa gena kiyala wedak ne ban, kawada ho owata prathipala lebenne untama thamai. Budda dharshnaye hetiyata nai ennewath mitiyen gahannewath ne malata passe, owata vipaka me aathmedi ho kawara aathmayakadi hari kohomath lebei..mokada budun kiyala ne mal piduwata, pilima neluwata buduguna geyuwata kusal lebenawa kiyala...


    aththa macho...:yes::yes::yes:
     

    tie

    Banned
    Sep 8, 2010
    149
    1
    0
    yako ohoma thama apitama thama sudda kelinne habai ithin china walath buddhagamak thiyenawane ehe pilimayak oya :P hama buddhama eka wage eka thama duka :(
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    මෙක මුන්ට විහිලුවක් වෙලා.. අනික මෙවගේ එවට් උඩුගෙඩි දෙන අලුත් අගම් කරයො නිසා කොහෙන් කේලවර වේද දනේ නැහැ.
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    Oya gana kiyanavanam kiyanda venne බුදු දහමට Apahasa karanda oya vada karana ayata ouva vipaka denava kiyala vitharaiii

    Oya kattiya dannavane selinko eke Lalith Kothalavalata una de . manussayath buddagame aya vena agam valata haravana vada valata kelinma salli dunna kenekada kohomada ada manussayata vela thiyena de

    anika afghanistanE THIBBA BAMIYANA BUDU PILIMA KADUVATA PASSE VEDI DALA MOKADA MULU RATATAMA UNE VINASA VELA GIYANE
    OYA UDAHARANA DEKA ATHI OYA VAGE VADA KARANA AYATA VENA DE DANAGANDA
     

    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    මේ වගේ දේවල් අද අපට ලෝකයේ දකින්න ලැබෙන ගොඩක් කණගාටුදායක සිදුවීම්.:(
    ගොඩක් වෙලාවට ඕවට අනුබල දෙන්නේ, ඔයවගේ බුදුපිලිම වලට අපහාස කිරීම පසුපස කියාත්මක වෙන්නේ ඔය අලුතින් ඇතිකරගත්ත මුලධර්ම වාදීන් කියන පිරිස්. අද මේ වගේ දේවල්
    වගේම තවත් බොහෝදේවල් ලෝකය පුරාම වගේම ලංකාව පුරාමත් සූක්ෂම විදිහට කියාත්මක කරනව.
    ඒවගේම තවත් සමහර අය ප්‍රසිද්ධියක් නොලැබෙන දේවල් වලට ප්‍රසිද්ධියක් ලබාගැනීමේ පහත් චේතනාවෙනුත් මේවගේ දේවල් කරනව.
    ඔයවගේ දේවල් තාවකාලික ලාබප්‍රයෝජන සදහා කලත් ඕවගේ දේවල් වල විපාකය වැඩිකල් යන්න කලින්ම ලැබෙනවා.:yes:
    කරන කලට පවු මිහිරිය මී සේ
    විදිනකලට දුක් දැඩිවෙයි ගිණි සේ...


     

    cm2004cm4ever

    Member
    Aug 21, 2008
    1,079
    88
    0
    unta lejjawak, bayak kiyana deyak kiyala deyak nethi hind ban. api kagewath agamakata me wage deyak karanne na ne. a hoda hedichcha kamak tiyena jathiyak hinda a ai kiyala hemoma dannawane. ballek biruwat kandak pathwenne nane ban.. wedakata nethi filmas balala unta hambakarala denne nethuwa wedakata thiyen wedak karanna.