ඇයි මෙහෙම වැටෙන්නේ?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    VOLTE කියලා වැටෙන්නේ ඇයි?
    Screenshot_20220412-101246~2.png



    P.s- Got the point. Voice over LTE. දැන් තමයි මේවා දෙන්නේ
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    VOLTE කියලා වැටෙන්නේ ඇයි?
    View attachment 166796


    P.s- Got the point. Voice over LTE. දැන් තමයි මේවා දෙන්නේ

    VO-LTE Dialog & Mobitel නම් දීලා හුගක් කල්, Airtel නුත් 4G Launch එකෙදිම දුන්නා මතක විදියට.
     
    • Like
    Reactions: B.Chat

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    You can use internet while in a call.
    "Voice over LTE"
    මොන්ගල්ද පකෝ ... VoLTE voice calls 4G LTE network එකෙන් කරනවා කියන එක .. දන් නැති ලබබ්වල් කිය්වන්වන් ලංකාවේ උන්ට ඕක තමා පුලුවන්
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    මොන්ගල්ද පකෝ ... VoLTE voice calls 4G LTE network එකෙන් කරනවා කියන එක .. දන් නැති ලබබ්වල් කිය්වන්වන් ලංකාවේ උන්ට ඕක තමා පුලුවන්
    Search karama voice over LTE kiyala thamayi awe :yes:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Search karama voice over LTE kiyala thamayi awe :yes:
    voice over lte තමා .... ඒ කියෙනේ අර ගොනා කියනව වගේ call ගද්දි internet යන්න පුලුවන් කියන එක නෙමේ voice calls 4G LTE network එකෙන් කරනවා කියන එක
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    යකෝ කියන එක තේරෙන් නැද්ද ... ඔහොම වෙන්නේ 4G lte network එක use කරන හින්ද මිසක් ඕක වෙන්න එක කරනවා නෙමේ ... ඕකෙම තියෙන්නේ after the VoLTE activated can se internet during call , Volte is the function that can use internet during call නෙමේනේ ,,, VoLTE කියන්නේ calls වලට 4G network එක use කරර්ණ එකට
     
    • Like
    Reactions: dilan_randika

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    Vo-LTE කියන්නෙ Voice over LTE කියන එක. සාමාන්ය Vo-LTE නැති 4G Phone එකකට Data නොවන Call එකක් , EX Whatsapp, Viber, Facetime .... Call එකක් නැතුව සාමාන්ය Call එකක් එද්දි, Call එක එනකොටම හෝ අපි Call එකක් ගන්න කොටම Phone එකෙ Network එක Switch වෙනවා 3G / 2G mode එකට (Check කරන්න ඕන නම් තාවකාලිකව Vo-LTE / Vo-WIFI deactivate කරලා බලන්න) . මෙක නවත්තන තමයි Vo-LTE introduce කරන්නෙ. එතකොට මේ Call එක යන්නෙ Data Call එකක් විදියට.

    Wiki : https://en.wikipedia.org/wiki/Voice_over_LTE
     
    • Like
    Reactions: dilan_randika