VOLTE කියලා වැටෙන්නේ ඇයි?
View attachment 166796
P.s- Got the point. Voice over LTE. දැන් තමයි මේවා දෙන්නේ
කොහෙද යකෝ ඉන්නේ තුත්තුකුදියේද ..... දැන්ද VoLTE ආවේ ...
මොන්ගල්ද පකෝ ... VoLTE voice calls 4G LTE network එකෙන් කරනවා කියන එක .. දන් නැති ලබබ්වල් කිය්වන්වන් ලංකාවේ උන්ට ඕක තමා පුලුවන්You can use internet while in a call.
"Voice over LTE"
Search karama voice over LTE kiyala thamayi aweමොන්ගල්ද පකෝ ... VoLTE voice calls 4G LTE network එකෙන් කරනවා කියන එක .. දන් නැති ලබබ්වල් කිය්වන්වන් ලංකාවේ උන්ට ඕක තමා පුලුවන්

voice over lte තමා .... ඒ කියෙනේ අර ගොනා කියනව වගේ call ගද්දි internet යන්න පුලුවන් කියන එක නෙමේ voice calls 4G LTE network එකෙන් කරනවා කියන එකSearch karama voice over LTE kiyala thamayi awe![]()
????ඒ කියෙනේ අර ගොනා කියනව වගේ call ගද්දි internet යන්න පුලුවන් කියන එක නෙමේ
යකෝ කියන එක තේරෙන් නැද්ද ... ඔහොම වෙන්නේ 4G lte network එක use කරන හින්ද මිසක් ඕක වෙන්න එක කරනවා නෙමේ ... ඕකෙම තියෙන්නේ after the VoLTE activated can se internet during call , Volte is the function that can use internet during call නෙමේනේ ,,, VoLTE කියන්නේ calls වලට 4G network එක use කරර්ණ එකට
Vo-LTE කියන්නෙ Voice over LTE කියන එක. සාමාන්‍ය Vo-LTE නැති 4G Phone එකකට Data නොවන Call එකක් , EX Whatsapp, Viber, Facetime .... Call එකක් නැතුව සාමාන්‍ය Call එකක් එද්දි, Call එක එනකොටම හෝ අපි Call එකක් ගන්න කොටම Phone එකෙ Network එක Switch වෙනවා 3G / 2G mode එකට (Check කරන්න ඕන නම් තාවකාලිකව Vo-LTE / Vo-WIFI deactivate කරලා බලන්න) . මෙක නවත්තන තමයි Vo-LTE introduce කරන්නෙ. එතකොට මේ Call එක යන්නෙ Data Call එකක් විදියට.????