ඇයි මෙහෙම වුණේ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,858
    1
    63,050
    113
    Mother Earth
    මැරෙන්න හිතාගෙන හිතපු විදිය කරන්න වෙන්නෙ නෑ

    https://www.dailymail.co.uk/news/ar...s-set-die-just-like-Kenneth-Eugene-Smith.html
    ඕවා සේරම අමතක කරලා පොඩි ජොබ් එකක් කරන්න පටන් ගමු. අර ෆීනික්ස් කුරුල්ලා අළු ගසලා නැගිටිනව වගේ හිතට ධෛර්ය අරන් මොකක් හරි කරන්න බලමු. :-) movie එකක් තියෙනවා බලපන් pursuit of happiness කියලා. :love:
     

    AnuradhaRa

    Well-known member
  • hey bro. ithin how.. menna mehe idapan pissu nathiwa. :cautious:
    matath ohoma hithenwa welwakata eth tika dawasakin hariyanawa.
    මේ ටිකේම මැරෙන්න ප්ලෑන් හැදුව

    ටියුබ් වලට නයිට්‍රජන් පුරවං ආව :lol:

    අන්තිමට මැරුණෙ නෑ කිව්වම කට්ටිය හිනා වුණා... ටියුබ් එකේ නයිට්‍රජන් මොනාකරන්නද කියල
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,858
    1
    63,050
    113
    Mother Earth
    මේ ටිකේම මැරෙන්න ප්ලෑන් හැදුව

    ටියුබ් වලට නයිට්‍රජන් පුරවං ආව :lol:

    අන්තිමට මැරුණෙ නෑ කිව්වම කට්ටිය හිනා වුණා... ටියුබ් එකේ නයිට්‍රජන් මොනාකරන්නද කියල
    උබ අර petrol shed වල තියෙන හුලං ගහන ඒවගෙන් පුරවන්ද ආවෙ ? 🙈
     

    AnuradhaRa

    Well-known member
  • දාපන් බල්න්න උබගෙ ප්‍රශ්න
    මට රස්සාවක් කරගන්න බෑ
    මම කැතයි
    මම ආස කෙල්ලෙක් මට දාගන්න බෑ

    වැඩක් නෑ මේ ජීවිතේ
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    තාමත් ඩීප්‍රෙෂන් ගතිය ඇරිල ගිහින් නැද්ද?

    මැරෙන්න හිතෙන හේතුව හරියට පැහැදිලිව කිව්වොත් මේක බලන අයගෙන් හිත හදාගන්න හොඳ උපදෙස් ටිකක් ලැබෙයි.

    මැරුනයි කියලා කිසි ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ. අනික මැරුනට පස්සේ හොඳ තැනක ඉපදෙයි කියලා හිතනවනම් ඒකත් ලොකු වැරදීමක්. ආගමට අනුවත් සිය දිවි නසාගන්න අය යන්නේ අපායේ.

    මැරෙන එකෙන් වෙන්නේ ජීවත් වෙලා ඉන්න අයගෙ දුක වැඩිවෙන එකයි, දැන් ආස කෑමක් කාලා, ෆිල්ම් එකක් බලලා, ට්‍රිප් එකක් ගිහින්, නත්තලට පවුලේ අය එකතුවෙලා විනෝදෙන් ඉන්න එක වගේ ජීවිතේ යම් තරමකට හරි විඳින්න තියෙන අවස්ථාවත් නැති වෙන එක විතරයි.
     

    AnuradhaRa

    Well-known member
  • කතෝලික උනාට කමක් නෑ buddhism follow කරලා මහන වෙයං, උබගෙ ප්‍රශ්න සේරටම උත්තර තියන තැනක් එතන,

    හපොයි මට කරන්න බැරිම දේ අත් හැරීම

    මැරුණ පූසව පවා ආයෙ මට ලැබෙයි කියල බලං ඉන්නව මම
     

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,137
    2,419
    113
    අනුරාධයා මලා කියලා කියපු වෙ# හෙනම ගහපන්. මම හිතුවේ මේ යකා සිරාවටම ම# කියලා.
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    හපොයි මට කරන්න බැරිම දේ අත් හැරීම

    මැරුණ පූසව පවා ආයෙ මට ලැබෙයි කියල බලං ඉන්නව මම
    උබට ප්‍රශ්න විසදගන්න උවමනාවක් නෑ එකයි සීන් එක
     
    • Sad
    Reactions: AnuradhaRa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,649
    169,038
    113
    එකමත් එක රටක
    අපෝ කිසි රිදිල්ලක් නැතුව දැනෙන්නේ වත් නැතුව මැරෙන විදියක් නම් තියනවා .
    කියන්නේ නෑ හැබැයි 🥱
     
    • Sad
    Reactions: AnuradhaRa