තාමත් ඩීප්‍රෙෂන් ගතිය ඇරිල ගිහින් නැද්ද?
මැරෙන්න හිතෙන හේතුව හරියට පැහැදිලිව කිව්වොත් මේක බලන අයගෙන් හිත හදාගන්න හොඳ උපදෙස් ටිකක් ලැබෙයි.
මැරුනයි කියලා කිසි ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ. අනික මැරුනට පස්සේ හොඳ තැනක ඉපදෙයි කියලා හිතනවනම් ඒකත් ලොකු වැරදීමක්. ආගමට අනුවත් සිය දිවි නසාගන්න අය යන්නේ අපායේ.
මැරෙන එකෙන් වෙන්නේ ජීවත් වෙලා ඉන්න අයගෙ දුක වැඩිවෙන එකයි, දැන් ආස කෑමක් කාලා, ෆිල්ම් එකක් බලලා, ට්‍රිප් එකක් ගිහින්, නත්තලට පවුලේ අය එකතුවෙලා විනෝදෙන් ඉන්න එක වගේ ජීවිතේ යම් තරමකට හරි විඳින්න තියෙන අවස්ථාවත් නැති වෙන එක විතරයි.