ඇයි මෙහෙම වෙන්නේ (Why is this)
අපි අලුත් Thread එකක් පෝස්ට් කරන කොට ඒකේ Title එක සින්හලෙන් දැම්මහම Recent Threads වල පෙන්වන්නේ මුල වචනය විතරයි. හැබැයි ඒක English වලින් දැම්මහම මුලු එකම පෙන්වනවා.
ඇයි ඒ

.They Fill up the Space of Maximum characters allowed more rapidly than english fonts in titles . Only few fonts need to exceed the limit 