ඇයි... මෙ... ගස්.. මෙච්චර පුංචි......( Bonsai )

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    macho lankawe bonsai plantz ganna tiyena thenak dannawada?

    නිතරම වගේ තියන විහාරමහා දේවී පාර්ක් එකේ මල් ප්‍රදර්ශනවලදි ගන්න පුලුවන්.හැබැයි මිළ අධිකයි.එවගේම විදේශීය වර්ග තරම්ම ලස්සන ජාති නෑ.

    මිල කරන්න හරිම අමාරුයි.............:no::no::no:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    asi machan wedaetaa...eath??? koo pahusukammm

    වැඩෙ කරන්න ගොඩාක් පහසුකම් ඔනේම නෑ..... හැබැයි කාලයයි,ඉවසීමයි ,ධෛර්යයි ඔනේ..... මගේ ලඟත් තියෙනවා නුග පැළ 2කුයි බෝ පැළයකුයි ....දැන් අවරුදු 6ක් විතර ඇති......
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ගොඩක් හොඳ පෝස්ට් එකක්
    ස්තුතියි සහෝ :)


    You must spread some Reputation around before giving it to laknath123 again
    :(
     

    z.chandi

    Member
    Apr 8, 2009
    125
    14
    0
    Top Secret
    ptta ban.....

    m1.gif