ඇයි මෙ JVP එකටම පහර දෙන්නෙ ? ?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    Ranil mahinda sajith deal eka hinda
    Sajith ge nangige hora nottu scene eka beruwe mahinda
    Ranil wa arrest nokara thiyan inne mahinda bond scam ekata
    Ee kale daisy achchige manik malu, siriliya, csn, nadu okkoma beruwe ranil
    Bayyo me deal nodannawa neme, un nodannawa wage innawa. Mun okkoma ekai
    Un okkotama gahanne jeppo witarai

    සජියාගේ නන්ගිගේ හොර නෝට්ටු සීන් එකක් නෑ. ඒ ගෑනී ගෙනාවේ වෙන කෙනෙක් දීපු සල්ලි. ඒ ගෑනී දන්නේ නෑනේ බන් හොර සල්ලිද කියලා. අන්තිමට දීපු එකා පිලිගත්තා සීන් එක... අනිත් ටික හරි. ඒ වගේම තමා ජෙප්පෝ ගහන්නේ පොහොට්ටුවට් විතරයි. උන් දන්නවා කන පතට සලකන්න
     
    • Haha
    Reactions: Dr.Amdan

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2005 යි 2015යි ජනාධිපතිවරණ දෙකම වැටෙන් උස්සල දුන්නේ ඔය සීයට පොඩි ගාන තමා ඒවා මතක මිනිස්සු ඔහොම අහන්නේ නෑ ඇයි සීයට තුන ගැන මෙච්චර වද වෙන්නේ කියල :yes:
     
    • Like
    Reactions: vito and Dr.Amdan

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,642
    2,426
    113
    Dark Side of Earth
    ඇයි මෙ ? ජෙ වී පී එකටම ගහන්නෙ ?
    ගත්තෙ 3 % යි ලු ඔව් එහෙම නම් උන්ව ජනතාව ප්‍රතික්ෂෙප කරලානෙ ?
    ඉරාජ් කාරයා උනත් ජෙ වී පී එකට පහර දෙන්න පටන් අරගෙන ,
    හරිනම් සමඟි ජනබල වෙගෙ, යු ඇන් පි එකට පහර දෙන්න ඔනි උන් මෙ සැරෙ ජෙ වි පි එකට පහර දෙන එක වේගවත් වෙලා ?

    කොරොනා වලට වැඩිය බයනකයි කිව්ව සෙබළු දෙදහාක් මරපු කරුනාට තවම මුකුත් නැහැ
    ඒත් ජේ වි පි එකට පට්ට මඬ කැම්පේන් එකක් යන්නෙ ,

    මොකද මහින්දව එපා උනුත් රනිල් සජිත් එපා උනුත් ජෙ වි පි එකට ඡන්දෙ දෙයි කියලා බය වෙලාවත් ද ?
    Ithin jepponta gahanawa kiyanne UNP ekata gahanawa kiyana ekane.
    Jeppo 3% kiyala anthimata kathire gahanne aliyatane :lol: 3% thamai aththatama jepponta gahanne anik okkoma UNP
    Jeppata gahuwama wadinne aliyata :lol: :lol: :lol: dekama ekaine
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ජෙප්පො බයිට් කරන එක පට්ට ආතල් බන්.. 😂

    ලංකාවෙ ඉන්න සුපිරිම වහල්ලු ටිකනෙ උන්.. ලොක්කො කියපු ගමන් රට පුරාම එක රැයින් පෝස්ටර් ගහනව, ලොක්කො කියපු ගමන් කියපු පක්ශෙට චන්දෙ දෙනව (2005, 2010, 2015), ලොක්කො ටික කියපු ගමන් රටේ පොදු දේපල ගිණි තියල විනාශ කරනව, රට පුරා කැලෑ නීතියෙන් ඇදිරිනීතිය දානව ..... etc
     
    • Haha
    Reactions: Dr.Amdan

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    1594478588546.png

    ජෙප්පො බයිට් කරන එක පට්ට ආතල් බන්.. 😂

    ලංකාවෙ ඉන්න සුපිරිම වහල්ලු ටිකනෙ උන්.. ලොක්කො කියපු ගමන් රට පුරාම එක රැයින් පෝස්ටර් ගහනව, ලොක්කො කියපු ගමන් කියපු පක්ශෙට චන්දෙ දෙනව (2005, 2010, 2015), ලොක්කො ටික කියපු ගමන් රටේ පොදු දේපල ගිණි තියල විනාශ කරනව, රට පුරා කැලෑ නීතියෙන් ඇදිරිනීතිය දානව ..... etc
    Eta wada athal bayyan bite karana eka padurakta gahuwama 100ta ridenawa. Jeppo 3% walin 0.00002 wage Tama inne dan. 😂🤣😂🤣
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    un hithan inne lankawe 97% bath kana harak kiyala. unge hama ekama oka hama welema kiyanawa. lankawe minissu hari moai kiyala. ethakota 3% witharada buddimath. pak* thama.
    Lankawa 3 n weni loke ratak utto :lol::lol::lol:
    සජියාගේ නන්ගිගේ හොර නෝට්ටු සීන් එකක් නෑ. ඒ ගෑනී ගෙනාවේ වෙන කෙනෙක් දීපු සල්ලි. ඒ ගෑනී දන්නේ නෑනේ බන් හොර සල්ලිද කියලා. අන්තිමට දීපු එකා පිලිගත්තා සීන් එක... අනිත් ටික හරි. ඒ වගේම තමා ජෙප්පෝ ගහන්නේ පොහොට්ටුවට් විතරයි. උන් දන්නවා කන පතට සලකන්න
    Jeppo tama bond scam eka tiyanna mulinma media conference eka tibbe. Bayyo ethakota bonds kiyanne mokakda kiyalawat danne na.
    Na ban ranilgei mahindagei tiyenne eeta wada love ekak. Chchige wedding ekatat ranilwai aloysius wai gennagatte ekai. Balagena giyama ranil kiyanne pattama deal karayek.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Lankawa 3 n weni loke ratak utto :lol::lol::lol:

    Jeppo tama bond scam eka tiyanna mulinma media conference eka tibbe. Bayyo ethakota bonds kiyanne mokakda kiyalawat danne na.
    Na ban ranilgei mahindagei tiyenne eeta wada love ekak. Chchige wedding ekatat ranilwai aloysius wai gennagatte ekai. Balagena giyama ranil kiyanne pattama deal karayek.

    jeppon ta kalin oka patan gatte dew gunasekara neme da?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    AI malingata nogaha Dilhara Fernando tama gahanne wage wadak oya. Dilhara Fernando kuhaka jvp karayek una nam u hithanne Malingata wada u hoda nisa uta gahanawa kiyala . E tharam gon harak oya jvp kuhaka ballo kiyanne. hoda welawata Dilahara Fernando jvp newe :D:yes:;):D

    UN profile purawagena online awilla ammo apita vote tiyenawa minissu harila inne kiyala hithanawa . Opa dupa ganu hithan innawa wage unta hena place kiyala gam wala .. :D :yes: ;) :D
     
    • Like
    Reactions: Dr.Amdan

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    ජෙප්පො බයිට් කරන එක පට්ට ආතල් බන්.. 😂

    ලංකාවෙ ඉන්න සුපිරිම වහල්ලු ටිකනෙ උන්.. ලොක්කො කියපු ගමන් රට පුරාම එක රැයින් පෝස්ටර් ගහනව, ලොක්කො කියපු ගමන් කියපු පක්ශෙට චන්දෙ දෙනව (2005, 2010, 2015), ලොක්කො ටික කියපු ගමන් රටේ පොදු දේපල ගිණි තියල විනාශ කරනව, රට පුරා කැලෑ නීතියෙන් ඇදිරිනීතිය දානව ..... etc
    ජෙප්පොන්ගෙ මා අකමැති තැන් බොහොය
    මා අසන්නෙ 3% ඡන්ද අඩුවෙන් ගත්ත ජෙප්පන්ට මෙච්චර පහර දෙන්නෙ ඇයි
    සජිත් ට රනිල්ට නැති පහර දීමක් මෙ සැරෙ සොෂල් මීඩියාස් වලින් ජෙප්පන්ට පහර දෙනවා ආණ්ඩුවෙන්
    බයියො කියන්නෙ ජෙප්පන්ට වැඩිය බයිට් එක විදියට ගන්න පුළුවන් උන්

    මහින්දගෙ කාලෙ මන් රට ඉද්දි බයියෙක් අවුස්සලා ගන්නවා සුපිරි ආතල්
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757

    Makai ranil sajith denna bohodurata pohottuwata set wenawa 2/3 hadanna. Dan pahara denna wenne jopponta witharai. Plain and simple
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එන්න එන්න, අ-නාථ සෑර් විතරයි අඩුවෙලා තිබ්බේ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    එහෙනම් බෲස් මල්ලි ත්‍රෙඩ් එකක් දාලා කිරියේ ජෙප්පෝ ටිකත් එලියට දැම්මා
    ඔන්න ඔන්න ඉතිං ඕකනෙ

    මන් ස්වාධීන මිනිහා මෙයා.
    එත් එක පවුලක් රට අරක් කරගන්න එකට මන් විරුද්ධයි .
    එක වෙනුවෙන් මන් හඬක් නගනවා

    නිවට සිරාව අපිද පකෝ හoස රාජය කියල කර උඩ තියාගෙන ගිහින් ජනාධිපති කරේ?????? මේක හරි කෙලියක් උනානෙ, නිවටය උස්සගෙන ගිහින් ජනාධිපතිකරගෙන උක පලා ගත්ත තොපි, දැන් ඒ මළ කුණත් අපේ ඇගේ ගහන්ඩද හදන්නෙ තොපිම තියාගනියවු අපිට නම් එපා.... :lol: :lol: :lol: :lol: :lol:
    නිවට සිරා උඹෙ මහින්ද සැර් ට ආප්පෙ කාලා අරින කන් වීර සංගිලි පනික්කියයි උඹලයි ඇස් කන් පු* ගහන් ද හිටියෙ ?
    ලැජ්ජ නැතුව ආයෙ ඌටම කියලා අගමැති කමත් අරගෙන දවස් 56 ක් ද කොහෙද ඉඳලා කිච වෙලා අයින් උනා

    ඒ මදිවට පොහොට්ටුවටත් ගත්තා.
    හැංගෙන්න එපා සට්ටැඹ්යො උත්තර දීපන් මෙව්වාට
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ජෙප්පොන්ගෙ මා අකමැති තැන් බොහොය
    මා අසන්නෙ 3% ඡන්ද අඩුවෙන් ගත්ත ජෙප්පන්ට මෙච්චර පහර දෙන්නෙ ඇයි
    සජිත් ට රනිල්ට නැති පහර දීමක් මෙ සැරෙ සොෂල් මීඩියාස් වලින් ජෙප්පන්ට පහර දෙනවා ආණ්ඩුවෙන්
    බයියො කියන්නෙ ජෙප්පන්ට වැඩිය බයිට් එක විදියට ගන්න පුළුවන් උන්

    මහින්දගෙ කාලෙ මන් රට ඉද්දි බයියෙක් අවුස්සලා ගන්නවා සුපිරි ආතල්

    owa itin dukata kiyana katha.
    jeppo illan kawe. pahugiya awuduru 5-6 ma JVP eka social medial eke kale patta boru post hadala rajapaksalata gahapu eka.
    rajapaksala ge waradi tiyenawa kiyala ona ekek dannawa, eth karapu campaign okkoma kale boruwa base karagena.

    passe me boruwa kochchara wadi una da kiyanawa nan ekama unta backfire una. :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,770
    113
    මාලඹේ
    ඕක ඔය ගු ඇන් පී මීහරක්ට තේරෙන්නෙ නැ මචන් ඕකුන් හිතාගෙන ඉන්නෙ හකීමයයි බදුර්දීනුයි සාලියි සාෆියි හිස්බුල්ලයි රනිලයි සජියයි එකතුවෙලා උන්ට වෙනස උදාකරල දෙයි කියලනෙ...
    කොහොමත් මේ පාර පැරාදෙන බව දන්නවා බං .බඩ යන්න පැරදෙනවා මුස්ලිම් ඡන්ද වල එල්ලිලා මැරෙන්න හදන්නේ එකයි 🤩🤩🤩