දැන් දවස් දෙක තුනක් ඉඳලා පට්ට ස්ලෝනෙ මේක.
උබලට notice වෙලා නැද්ද?
මට විතර ද?
උබලට notice වෙලා නැද්ද?
මට විතර ද?
මට නම් තාම එහෙමයිMage nan hari dan, pereda tama slow wela tibbe.
සැමන් කේස් එකෙන් පොරට එපා උනා. උගෙම තැන ඌ පච වෙනකොට, කොහෙන්වත් ආපූ එවුන් රගන කොට කාටද ඉවසන්න පුලුවන් ? ඉස්සර ඉතින් GT මේකේ දෙයක් කිව්වෙ දේව භාශිතයක් තමයිGT already lept
issara hitapu eka ita wada pacha wela tiyanawa mage hiteඔව්. Slow කරලා තියෙන්නෙ. මේකට funds නැවතිලා තියෙන්නේ දැන්. ටික ටික server performance අඩු කරලා නවත්තලම දායි. Staff එකෙන් අහන්න ටැග් කරලා
සැමන් කේස් එකෙන් පොරට එපා උනා. උගෙම තැන ඌ පච වෙනකොට, කොහෙන්වත් ආපූ එවුන් රගන කොට කාටද ඉවසන්න පුලුවන් ? ඉස්සර ඉතින් GT මේකේ දෙයක් කිව්වෙ දේව භාශිතයක් තමයි
------ Post added on May 31, 2022 at 2:14 PM

GT ට කලින් එකෙක් ඉදියද. මම හිතන්නේ ඌ තමයි මේක හැදුවේissara hitapu eka ita wada pacha wela tiyanawa mage hite![]()

ස්ලෝ වෙනවම නෙමෙයි,Slow වුණේ නෑනෙ![]()
කොහෙද මේකෙ ඉන්න හැත්ත හරියට වෙලාවට සාමාජික ගාස්තුවවත් ගෙවන උංයෑ....ඔව්. Slow කරලා තියෙන්නෙ. මේකට funds නැවතිලා තියෙන්නේ දැන්. ටික ටික server performance අඩු කරලා නවත්තලම දායි. Staff එකෙන් අහන්න ටැග් කරලා
සැමන් කේස් එකෙන් පොරට එපා උනා. උගෙම තැන ඌ පච වෙනකොට, කොහෙන්වත් ආපූ එවුන් රගන කොට කාටද ඉවසන්න පුලුවන් ? ඉස්සර ඉතින් GT මේකේ දෙයක් කිව්වෙ දේව භාශිතයක් තමයි
------ Post added on May 31, 2022 at 2:14 PM
Coming Soon
කොහෙද මේකෙ ඉන්න හැත්ත හරියට වෙලාවට සාමාජික ගාස්තුවවත් ගෙවන උංයෑ....
ඔව් මචන්, මට නම් එහෙම කිසිම අවුලක් නැ. හොදට වැඩ..nothing wrong with Elakiri, there's a Cloudflare re-routing issue for Sri Lanka and some other countries