ඇයි මේක ස්ලෝව්?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔව්. Slow කරලා තියෙන්නෙ. මේකට funds නැවතිලා තියෙන්නේ දැන්. ටික ටික server performance අඩු කරලා නවත්තලම දායි. Staff එකෙන් අහන්න ටැග් කරලා

    GT already lept
    සැමන් කේස් එකෙන් පොරට එපා උනා. උගෙම තැන ඌ පච වෙනකොට, කොහෙන්වත් ආපූ එවුන් රගන කොට කාටද ඉවසන්න පුලුවන් ? ඉස්සර ඉතින් GT මේකේ දෙයක් කිව්වෙ දේව භාශිතයක් තමයි
    ------ Post added on May 31, 2022 at 2:14 PM
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    ඔව්. Slow කරලා තියෙන්නෙ. මේකට funds නැවතිලා තියෙන්නේ දැන්. ටික ටික server performance අඩු කරලා නවත්තලම දායි. Staff එකෙන් අහන්න ටැග් කරලා

    සැමන් කේස් එකෙන් පොරට එපා උනා. උගෙම තැන ඌ පච වෙනකොට, කොහෙන්වත් ආපූ එවුන් රගන කොට කාටද ඉවසන්න පුලුවන් ? ඉස්සර ඉතින් GT මේකේ දෙයක් කිව්වෙ දේව භාශිතයක් තමයි
    ------ Post added on May 31, 2022 at 2:14 PM
    issara hitapu eka ita wada pacha wela tiyanawa mage hite😂😂
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    Slow වුණේ නෑනෙ :unsure:
    ස්ලෝ වෙනවම නෙමෙයි,
    ලෝඩ් වෙන්නෙ නැතුව එක තැන තිබිල එරර් එකක් එනව සමහර වෙලාවට....

    ඔව්. Slow කරලා තියෙන්නෙ. මේකට funds නැවතිලා තියෙන්නේ දැන්. ටික ටික server performance අඩු කරලා නවත්තලම දායි. Staff එකෙන් අහන්න ටැග් කරලා

    සැමන් කේස් එකෙන් පොරට එපා උනා. උගෙම තැන ඌ පච වෙනකොට, කොහෙන්වත් ආපූ එවුන් රගන කොට කාටද ඉවසන්න පුලුවන් ? ඉස්සර ඉතින් GT මේකේ දෙයක් කිව්වෙ දේව භාශිතයක් තමයි
    ------ Post added on May 31, 2022 at 2:14 PM
    කොහෙද මේකෙ ඉන්න හැත්ත හරියට වෙලාවට සාමාජික ගාස්තුවවත් ගෙවන උංයෑ....
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Coming Soon
    Shocked Oh No GIF by Yêu Lu