ඇයි මේවගේ බොරු කියන්නෙ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේ සිංහල අපගෙ රටයි
    අප ඉපදෙන මැරෙන රටයි
    අපහදපන ගැහෙන රටයි
    මුලු ලොව ඒ රටට යටයි

    1505 ඉදන් එක එකා ඇවිත් ඇරලා යනවා ඒ තියෙද්දිත් ඇයි මේවගේ බොරු පොඩි කාලෙ ඉදන් අපට ඉගැන්නුවෙ.
    ඇමරිකාව ලගදි හදාගත්ත රටක් හින්දා ඉතිහාසයක් නෑලු, අපිට අවු 2500ක ඉතිහාසයක් තියන නිසා ඇමරිකාව අපිට තරහයිලු. එක බල්ලෙක් කීවෙ නෑ මේක දවසෙන් දවස නයබර වැඩිවෙන රටක් කියලා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,295
    1
    101,127
    113
    34
    Kalutara
    ඒ කාලෙ ඉන්ටර්නෙට් තිබ්බෙ නෑනෙ. සිංහලු අන්දන්න පුලුවන් ඉතින් ඔය වගේ එව්වයින්.
     
    • Like
    Reactions: Cypress and ITGuy25

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඕවගේ කතා හැම රටේම තියෙනව.

    කතවක් තියෙන්නෙ කියන්න කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුය කියල.

    සිහිබුද්දිය නැති යක්ක පුත්තු තමා ඕවට අහුවෙන්නෙ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    10743793-3854-417c-a7d7-bc69cf147df5-removebg-preview.png
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,198
    1
    61,577
    113
    Mother Earth
    උබට වැරදිලා. මුළු ලොව ඒ රටට හුකයි කියල කියන්නෙ සින්දුවෙ. :nerd:
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උබට වැරදිලා. මුළු ලොව ඒ රටට හුකයි කියල කියන්නෙ සින්දුවෙ. :nerd:
    ඒකි එහෙම නෑ බන්

    @asanka+++ සිහිබුද්දිය නැති ekek kiyalada uba kiyanne??
    අපි පුද්ගලික ප්‍රශ්න ඒ ඒ නූල් වලට සීමා කරගනිමු මචන් :D
    ------ Post added on Dec 28, 2023 at 12:07 PM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ සිංහල අපගෙ රටයි
    අප ඉපදෙන මැරෙන රටයි
    අපහදපන ගැහෙන රටයි
    මුලු ලොව ඒ රටට යටයි

    1505 ඉදන් එක එකා ඇවිත් ඇරලා යනවා ඒ තියෙද්දිත් ඇයි මේවගේ බොරු පොඩි කාලෙ ඉදන් අපට ඉගැන්නුවෙ.
    ඇමරිකාව ලගදි හදාගත්ත රටක් හින්දා ඉතිහාසයක් නෑලු, අපිට අවු 2500ක ඉතිහාසයක් තියන නිසා ඇමරිකාව අපිට තරහයිලු. එක බල්ලෙක් කීවෙ නෑ මේක දවසෙන් දවස නයබර වැඩිවෙන රටක් කියලා

    owa kiyanna atte kappitipola yudda karana kale ban
    dan inne adu kule wahal kapati karima kari sewala set ekak rata karanna
    sudda dala giye ehema
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    sooriyaperuma.jpg

    Thursday, November 8, 2012

    ත්‍රීවීල් වෙනුවට හෙලිකොප්ටර් එන යුගය ඈතක නෙවෙයි- සූරියප්පෙරුම

    රටේ තොටේ තිබෙනා ත්‍රීවීල් වෙනුවට හෙලිකොප්ටර් පැමිනෙන යුගය වැඩි ඈතක නොවන බව ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා පසුගියදා පවසා තිබුණා.

    "තව අවුරුදු 5කින් මේ ගෙලිඔය හන්දියේ ඔය රෝද තුනේ ටැක්සිය නෑ. ඔය වෙනුවට ඔය සයිස් එකේ හෙලික්ප්ටරයක් බාමු.

    ඔයාලා කඩේ ගිහින් බඩු මුට්ටු අරගත්තා බෑග් එකත් අරගන ගිහින් ඩ්‍රයිවර්ට කිව්වා අයිසේ මාව ගිහින් අපේ වහලේ උඩින් බස්සන්න කියලා. ඒ දවස වැඩි ඈත නෙවෙයි. මෑත තියෙන්නේ.

    කොළඹ හෙලිකොප්ටර් දෙසිය ගානක් තියනවා. කොළඹ ගෑණු අඬනවා වී වේලගන්න බැරිලු හෙලිකොප්ටර් වල හෙවනැල්ල වැටෙන හින්දා."
     
    • Haha
    Reactions: shenat and gamerlk

    අපරාදේ මිනිහා හිටියනම් කරනවා කොහෙද මැරිල ගියානේ 😅