ඇයි මේ ඡන්ද මාලිමා ජෙප්පෝ ගූ ගහන්න පරදින්නේ ?

monson

Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    NPP මන්ත්‍රීලා ඇවිල්ලා campaign කරලත් හෝදගෙනම ගිහිල්ලා :lol:

    "ඡන්ද හිමි සාමාජිකයින් ප්‍රමාණය 51,000ට අධික ලංකාවේ විශාලතම සමූපකාරය වන දෙණියාය ආසනයේ බෙරලපනාතර සමූපකාරයේ නිලවරණය"

    "මෙම සමූපකාරය ජයග්‍රහනය මාලිමාවට කෙතරම් වැදගත්ද කිවහොත් පසුගිය සතිය තුල හඳුන්, ගාල්ලෙ නලීන් ඇතුලු ඇමතිවරු සහ මන්ත්‍රීවරු ගෙවල් ගානෙ කැන්වසින් යන තැනටම වැටුනා.

    අද නිලවරණය අවස්ථාවට වෙනත් ආසන වල ජවිපෙ සාමාජිකයින් බස් රථ 20ට අධික ප්‍රමාණයක් මගින් ගෙනැවිත් අවසන් මොහොතෙත් බලපෑම් කලා.
    විපක්ශයේ අපේක්ශකයින් බියගැන්වීමට උත්සහ කලා, ඡන්ද දායකයින්ට ගෙදරටම ප්‍රවාහන පහසුකම්ද ලබා දුන්නා.
    මෙතරම් උත්සහ කරලත්
    කාරක සභිකයින් 99ක් තෝරා ගැනීම සඳහා අද පැවැත්වූ නිලවරණයෙන්
    84ක් ඒකාබද්ධ විපක්ශයටත්
    15ක් ආණ්ඩුවේ මාලිමාවටත්
    ලෙස මාලිමාවට අන්ත පරාජයක් අත් කර දුන්නා.
    "

    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    බොරුවට ආයුෂ කෙටියි....

    NPP මන්ත්‍රීලා ඇවිල්ලා campaign කරලත් හෝදගෙනම ගිහිල්ලා :lol:

    මේ ගොබිලා නේද අර මහින්ද මහත්තයා ඉස්සරහ දෙකට තුනට නැවිලා අත දුන්නේ
    ------ Post added on Nov 9, 2025 at 9:21 PM
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    බොරුවට ආයුෂ කෙටියි....

    මේ ගොබිලා නේද අර මහින්ද මහත්තයා ඉස්සරහ දෙකට තුනට නැවිලා අත දුන්නේ
    ඒ වෙන එකෙක්
     
    • Like
    Reactions: hirashgeff

    arunakr

    Active member
  • Jul 20, 2011
    208
    168
    43
    2029 නියත ජනපති නාමල් රාජපක්ශ කියන එකේ පෙර නිමිති....සමහරවිට මේ 21 උත්ගෝෂණයෙන් පස්සෙ ජෙප්පො ආණ්ඩුව දාල ගෙදර දුවයි කියලත් හිතෙනව.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,807
    17,029
    113
    2029 නියත ජනපති නාමල් රාජපක්ශ කියන එකේ පෙර නිමිති....සමහරවිට මේ 21 උත්ගෝෂණයෙන් පස්සෙ ජෙප්පො ආණ්ඩුව දාල ගෙදර දුවයි කියලත් හිතෙනව.
    Ehemada asa?
    Wathu Demalunge ashirwade tiyenakan Janadhipathi paradinne na
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    NPP මන්ත්‍රීලා ඇවිල්ලා campaign කරලත් හෝදගෙනම ගිහිල්ලා :lol:

    "ඡන්ද හිමි සාමාජිකයින් ප්‍රමාණය 51,000ට අධික ලංකාවේ විශාලතම සමූපකාරය වන දෙණියාය ආසනයේ බෙරලපනාතර සමූපකාරයේ නිලවරණය"

    "මෙම සමූපකාරය ජයග්‍රහනය මාලිමාවට කෙතරම් වැදගත්ද කිවහොත් පසුගිය සතිය තුල හඳුන්, ගාල්ලෙ නලීන් ඇතුලු ඇමතිවරු සහ මන්ත්‍රීවරු ගෙවල් ගානෙ කැන්වසින් යන තැනටම වැටුනා.

    අද නිලවරණය අවස්ථාවට වෙනත් ආසන වල ජවිපෙ සාමාජිකයින් බස් රථ 20ට අධික ප්‍රමාණයක් මගින් ගෙනැවිත් අවසන් මොහොතෙත් බලපෑම් කලා.
    විපක්ශයේ අපේක්ශකයින් බියගැන්වීමට උත්සහ කලා, ඡන්ද දායකයින්ට ගෙදරටම ප්‍රවාහන පහසුකම්ද ලබා දුන්නා.
    මෙතරම් උත්සහ කරලත්
    කාරක සභිකයින් 99ක් තෝරා ගැනීම සඳහා අද පැවැත්වූ නිලවරණයෙන්
    84ක් ඒකාබද්ධ විපක්ශයටත්
    15ක් ආණ්ඩුවේ මාලිමාවටත්
    ලෙස මාලිමාවට අන්ත පරාජයක් අත් කර දුන්නා.
    "

    මාලිමා එකේ එවුන් දැන් සිඟිති වැඩ කරන්නේ නැතුව ඇති
    උන් දැන් ඉන්නේ දියවන්නාවේ
    මොන සමුපකාලද
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    මාලිමා එකේ එවුන් දැන් සිඟිති වැඩ කරන්නේ නැතුව ඇති
    උන් දැන් ඉන්නේ දියවන්නාවේ
    මොන සමුපකාලද
    ඒකද මාලිමා දියවන්නාවේ උන් චන්ද දාන තැන දොර ළඟ හිටන් ඉන්නේ ? :lol:
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,930
    1,350
    113
    මිනිස්සු මාලිමාවට චන්දෙ දුන්නා,
    හැබැයි ඉතින් උන් කැමති නෑ උන්ට බදු ගහනවට, උන්ට කිසි වාසියක් නැති එකට, සමාජ වාදෙ වගේ එවට කොහොමත් කැමති නෑ
     
    • Like
    Reactions: KDH

    shenat

    Well-known member
  • May 13, 2007
    58,739
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    @shenat හෝ ගාලා අතේ ගහනවා මේවා බල බල.

    මට නං පේන්නෙ උබල වගේ තැරි මෝඩ බයි රැළ අතේ ගහනව වගේ දෙනියායෙ සමූපෙන් විශ්වාසබංගයක් ගෙනත් ආණ්ඩුව ගෙදර යවනව කියලා හිතාගෙන 🙈😹
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    ලංකාවේ විශාලතම සමුපකාරයක් වන බෙරලපනාතර සමුපකාර ඡන්දයෙන් “මාලිමාවට” දැවැන්ත පරාජයක්

    මෙරට විශාලතම සමුපකාරයක් ලෙස සැලකෙන මාතර බෙරලපනාතර සමුපකාරයේ නිලවරණ ඡන්ද විමසීම ඊයේ (09) පැවැත්වුණු අතර, එහි ප්‍රතිඵල මගින් ජාතික ජනබලවේගය ආණ්ඩුවේ නියෝජිත කණ්ඩායමට දැවැන්ත පරාජයක් අත්කර දී තිබේ.

    සභිකයින් 99 දෙනෙකු තෝරා ගැනීම සඳහා පැවැති මෙම ඡන්ද විමසීමේදී ප්‍රතිඵල වාර්තා වී ඇත්තේ, ඒකාබද්ධ විපක්ෂයට සාමාජිකයින් 84 දෙනෙකු සහ ජාතික ජනබලවේගය ආණ්ඩුවේ කණ්ඩායමට සාමාජිකයින් 15 දෙනෙකු වශයෙනි.

    මෙම සමුපකාරය ජාතික ජනබලවේගය ආණ්ඩුවට කෙතරම් වැදගත් වී ඇත්ද යත්, පසුගිය සතිය තුළ රජයේ මැති ඇමතිවරුන් පවා මෙම ප්‍රදේශයේ ප්‍රචාරක කටයුතුවල නිරත වූ බව වාර්තා වේ.

    කෙසේවෙතත් මෙම සමුපකාර ඡන්දයේදී, මාලිමාවේ ප්‍රධාන දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන, පස්ගොඩ ප්‍රා.සභාවේ මාලිමාවේ සභාපති විජිත රන්ගමගේ ඉදිරිපත් වූ කොට්ඨාසයද අන්ත පරාජයකට ලක්ව තිබේ

    - https://newshub.lk/blog/2025/11/10/...-in-beralapanathara-cooperative-elections123/
     
    මේ යන විදිහට දෙසැම්බර් මාසෙ සජිත් ජනාදිපති වෙයිද අගමැති වෙයිද? මට නම් හිතෙන්නෙ රනිල් ලොක්ක ජනාදිපති වෙලා සජිත්ට අගමැති කම දෙයි.