ඇයි මේ පඩ ශෝ😪

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113

    Ass දෙකට කදුලක් ආවේ නැත්තන් උබ නාකි මයිනෙක්:-(

    Ass valin kadulu එන්නේ නැ එන්නේ ගු... 2000 න් passe ඉපදුන apathayanta puke araganna samalingikayo nisaa kari enava ඇති
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඔහොම උන් තමයි කොල්ලා ගිහින් මාසෙ දෙක යනකොට දහඅට පාලියම නටන්නේ
     
    • Haha
    Reactions: Stimulus mind

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    මගේ ගර්ල් එහෙමත් ඔහොමයි නළලට හාදුවක් දීලා මූනේ හැම තැනක්ම ඉබලා පරිස්සමෙන් යන්න කියන්නේ. බදාගෙන යන්න දෙන්නෙත් ලෝබකමින්. බයික් එකේ කිලෝමීටර 230ක් යනවා යන්න විතරක්. ආදරේ කියන්නේ මොකක්ද කියලා එයා කියලා දුන්නේ. ඒ ආදරයක් මම කොහෙවත් දැකල නෑ මචං 🤍
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Ass දෙක ? What the hell did i just read ?

    supernatural-spn.gif
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ආදරේ කියන්නේ මොකක්ද කියලා එයා කියලා දුන්නේ. ඒ ආදරයක් මම කොහෙවත් දැකල නෑ මචං 🤍

    උබලා දෙන්නා කසාද බැන්දට පස්සේත් ඔය ටික ඔයවිදිහටම කියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    මගේ ගර්ල් එහෙමත් ඔහොමයි නළලට හාදුවක් දීලා මූනේ හැම තැනක්ම ඉබලා පරිස්සමෙන් යන්න කියන්නේ. බදාගෙන යන්න දෙන්නෙත් ලෝබකමින්. බයික් එකේ කිලෝමීටර 230ක් යනවා යන්න විතරක්. ආදරේ කියන්නේ මොකක්ද කියලා එයා කියලා දුන්නේ. ඒ ආදරයක් මම කොහෙවත් දැකල නෑ මචං 🤍
    eka atta wenna puluwn..eka ubla denna witrk dngna htyma ati neda itn:P
     
    • Wow
    Reactions: SampathSandaruwan

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඔය වගේ වෙලාවක තොලක් නොදා ඉන්නෙ කොහොමදෝයි. කැමරාව තියෙන නිසා අමුතුවෙන් pg-13 කරන්න යන එකෙන් වෙන්නෙ ඇත්ත මෝමන්ට් එක විඳින්න බැරි වෙන එක.

    මගේ ගර්ල් එහෙමත් ඔහොමයි නළලට හාදුවක් දීලා මූනේ හැම තැනක්ම ඉබලා පරිස්සමෙන් යන්න කියන්නේ. බදාගෙන යන්න දෙන්නෙත් ලෝබකමින්. බයික් එකේ කිලෝමීටර 230ක් යනවා යන්න විතරක්. ආදරේ කියන්නේ මොකක්ද කියලා එයා කියලා දුන්නේ. ඒ ආදරයක් මම කොහෙවත් දැකල නෑ මචං 🤍

    ඔව් මේවට හිනා යනව නම් ලාවට කුහක කමක් හිතේ තියෙන්න ඕනෙ. ආදරේ ප්‍රකාශ කරන එක ලස්සන දෙයක්.

    ------ Post added on Apr 28, 2022 at 4:21 PM
     
    Last edited:
    • Like
    Reactions: NaiRobi

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    සැබැ වෙන්විම් සිදුවන්නේ ගුවන්තොටුපලේ වන අතර සැබෑ යැදිම් සිදුවන්නේ රොහල් වලදිය.

    පොතක තිබුනේ
     
    • Like
    Reactions: amila_mp
    රටින් යනව වගේ එකක්ද?

    මම දැකල තියනව බස් වල කෝච්චි වල දෙන්නගෙන් එකෙක් බැහැල යද්දි ඔය විදියට කරන උන්
    ආයිත් ජීවිතේට දකින්න වෙන්නේ නෑ වගේ බැහැල යන්නේ.. :rofl:
    මාත් දැකලා තියෙනවා. එහෙම හිටපු දෙන්නෙක් හිටියා. බැන්දට පස්සෙ එක දත් බුරුසුවෙන් දත් මැද්දෙ දෙන්නම. හැබැයි මාස 3ක් වත් යන්න කලින් ඩිවෝස්. ඊට පස්සෙ බැනගන්න හැටි දැක්කම අර විදියට හිටපු දෙන්නා නේද කියලා හිතෙනවා. සංසාරෙ කලකිරෙනවා 😂
     
    • Like
    Reactions: Dr Sue

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    උබලා දෙන්නා කසාද බැන්දට පස්සේත් ඔය ටික ඔයවිදිහටම කියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    Badinna wenne nea mcn.dethanaka thamai inna wenne.eth merenakam hamuwei.