Ass දෙකට කදුලක් ආවේ නැත්තන් උබ නාකි මයිනෙක්![]()
Ass valin kadulu එන්නේ නැ එන්නේ ගු... 2000 න් passe ඉපදුන apathayanta puke araganna samalingikayo nisaa kari enava ඇති
Ass දෙකට කදුලක් ආවේ නැත්තන් උබ නාකි මයිනෙක්![]()
ඔuba meciwa dannawathee
oka tma seen ekaදැන් දෙන්න දෙතැනක සුකනවා ඇති
ආදරේ කියන්නේ මොකක්ද කියලා එයා කියලා දුන්නේ. ඒ ආදරයක් මම කොහෙවත් දැකල නෑ මචං![]()
eka atta wenna puluwn..eka ubla denna witrk dngna htyma ati neda itnමගේ ගර්ල් එහෙමත් ඔහොමයි නළලට හාදුවක් දීලා මූනේ හැම තැනක්ම ඉබලා පරිස්සමෙන් යන්න කියන්නේ. බදාගෙන යන්න දෙන්නෙත් ලෝබකමින්. බයික් එකේ කිලෝමීටර 230ක් යනවා යන්න විතරක්. ආදරේ කියන්නේ මොකක්ද කියලා එයා කියලා දුන්නේ. ඒ ආදරයක් මම කොහෙවත් දැකල නෑ මචං![]()

මගේ ගර්ල් එහෙමත් ඔහොමයි නළලට හාදුවක් දීලා මූනේ හැම තැනක්ම ඉබලා පරිස්සමෙන් යන්න කියන්නේ. බදාගෙන යන්න දෙන්නෙත් ලෝබකමින්. බයික් එකේ කිලෝමීටර 230ක් යනවා යන්න විතරක්. ආදරේ කියන්නේ මොකක්ද කියලා එයා කියලා දුන්නේ. ඒ ආදරයක් මම කොහෙවත් දැකල නෑ මචං![]()
, lassana babek සිරා ලව් කරන උන් ඵහෙම තමා..උඹල ඉතිං ඕව බලල හූල්ලපං.
මාත් දැකලා තියෙනවා. එහෙම හිටපු දෙන්නෙක් හිටියා. බැන්දට පස්සෙ එක දත් බුරුසුවෙන් දත් මැද්දෙ දෙන්නම. හැබැයි මාස 3ක් වත් යන්න කලින් ඩිවෝස්. ඊට පස්සෙ බැනගන්න හැටි දැක්කම අර විදියට හිටපු දෙන්නා නේද කියලා හිතෙනවා. සංසාරෙ කලකිරෙනවාරටින් යනව වගේ එකක්ද?
මම දැකල තියනව බස් වල කෝච්චි වල දෙන්නගෙන් එකෙක් බැහැල යද්දි ඔය විදියට කරන උන්
ආයිත් ජීවිතේට දකින්න වෙන්නේ නෑ වගේ බැහැල යන්නේ..![]()
එක දත් බුරුසුවෙන් දත් මැද්දෙ දෙන්නම.

Badinna wenne nea mcn.dethanaka thamai inna wenne.eth merenakam hamuwei.උබලා දෙන්නා කසාද බැන්දට පස්සේත් ඔය ටික ඔයවිදිහටම කියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
Anna ekai bn..miniha yna ekata wda video eka lssnata gnna tma onee..මන් මෙයාව බදාගන්නම් ඔයා එතකොට විඩියො කරන්නmake up dan enawa bn owata![]()