Carnage nan sureකොළඹ පරිසරයේ හැදිච්ච කෙල්ලොන්ත කොටට ඇදලා පොෂ් කියලා පෙන්න්නන්න කිසිම උවමනාවක් නෑ. උන්ට කොටට අදින එකත් මහ දෙයක් නෙමෙයි. ඒත් හද්ද වන්නියෙන් කොළඹට ජොබ්වලට, කැම්පස්වලට බැහැපු කෙල්ලො කොටට ඇදගෙන පොෂ් කියලා පෙන්නන්න මාර උත්සහයක් ගන්නේ. කොටට ඇදගෙන රගනවා නම් අනිවා කොලඹින් පිට එකෙක්.
