ඇයි මේ පොඩි එව්න් කොටට් අදින්නේ

Emios

Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    කොළඹ පරිසරයේ හැදිච්ච කෙල්ලොන්ත කොටට ඇදලා පොෂ් කියලා පෙන්න්නන්න කිසිම උවමනාවක් නෑ. උන්ට කොටට අදින එකත් මහ දෙයක් නෙමෙයි. ඒත් හද්ද වන්නියෙන් කොළඹට ජොබ්වලට, කැම්පස්වලට බැහැපු කෙල්ලො කොටට ඇදගෙන පොෂ් කියලා පෙන්නන්න මාර උත්සහයක් ගන්නේ. කොටට ඇදගෙන රගනවා නම් අනිවා කොලඹින් පිට එකෙක්.
    Carnage nan sure
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    krisco

    Well-known member
  • May 28, 2022
    686
    754
    93
    පොඩි ළමයින්ව sexualize කරන එක අවුලක් නැද්ද?
    Hithana widiya ekka thama .. But poddak short sleeves anda kiyawath knee eken poddak udata anda kiyalawath eka sexualize wenne na.

    In my opinion thinking pattern eka ekkath oka depend wenawa.

    ex : Sri Lankan buddhist kenek lamayek ge format eka diha balana hatiyi christian kenek balahatiyi wenas.

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,161
    1,311
    113
    ගම්පහ
    කොළඹ පරිසරයේ හැදිච්ච කෙල්ලොන්ත කොටට ඇදලා පොෂ් කියලා පෙන්න්නන්න කිසිම උවමනාවක් නෑ. උන්ට කොටට අදින එකත් මහ දෙයක් නෙමෙයි. ඒත් හද්ද වන්නියෙන් කොළඹට ජොබ්වලට, කැම්පස්වලට බැහැපු කෙල්ලො කොටට ඇදගෙන පොෂ් කියලා පෙන්නන්න මාර උත්සහයක් ගන්නේ. කොටට ඇදගෙන රගනවා නම් අනිවා කොලඹින් පිට එකෙක්.
    එහෙම සිරා posh උනුත් දැන් ලොකුවට කොටට අදින්නෙ නෑ බන් අර උබ දෙවෙනියට කියපු උන් තමා එහෙම ඇදගෙන රගන්නෙ
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    පොඩි ළමයින්ව sexualize කරන එක අවුලක් නැද්ද?
    පුංචි ම කාලෙ ජංගි අදින පොඩි උන් දැක්කමත් අවුල් ද? 😂 මට එක පාරට උබෙ රිප්ලයි එක දැකල හිතුණෙ උබට මොකක් හරි අවුලක් තියෙනවා කියල. A bit pedo type

    කොළඹ පරිසරයේ හැදිච්ච කෙල්ලොන්ත කොටට ඇදලා පොෂ් කියලා පෙන්න්නන්න කිසිම උවමනාවක් නෑ. උන්ට කොටට අදින එකත් මහ දෙයක් නෙමෙයි. ඒත් හද්ද වන්නියෙන් කොළඹට ජොබ්වලට, කැම්පස්වලට බැහැපු කෙල්ලො කොටට ඇදගෙන පොෂ් කියලා පෙන්නන්න මාර උත්සහයක් ගන්නේ. කොටට ඇදගෙන රගනවා නම් අනිවා කොලඹින් පිට එකෙක්.
    එහෙම දෙයක් නෑ බං. කොළඹ අයට ලොකු මැජික් එකක් නෑ කොටට අදින එක. ඉතිං එයාලා කොටට අදිනව. මැජික් වෙච්ච අය බලන් ඉන්නව කට ඇරන් එච්චරයි. කොටයි කියල ඒ කෙල්ලොන්ට තේරුමක් නෑ. එයාලා පොඩි කාලෙ ඉදන් ඒ කොට සාමාන්‍ය ගාණ කියල දැකල දැකල පුරුදු වෙලා නිසා
    ------ Post added on May 12, 2024 at 9:02 AM
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    Hithana widiya ekka thama .. But poddak short sleeves anda kiyawath knee eken poddak udata anda kiyalawath eka sexualize wenne na.

    In my opinion thinking pattern eka ekkath oka depend wenawa.

    ex : Sri Lankan buddhist kenek lamayek ge format eka diha balana hatiyi christian kenek balahatiyi wenas.
    :yes::yes:
    It depends on the way you think.

    එහෙම දෙයක් නෑ බං. කොළඹ අයට ලොකු මැජික් එකක් නෑ කොටට අදින එක. ඉතිං එයාලා කොටට අදිනව. මැජික් වෙච්ච අය බලන් ඉන්නව කට ඇරන් එච්චරයි. කොටයි කියල ඒ කෙල්ලොන්ට තේරුමක් නෑ. එයාලා පොඩි කාලෙ ඉදන් ඒ කොට සාමාන්‍ය ගාණ කියල දැකල දැකල පුරුදු වෙලා නිසා
    :yes:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365