ඇයි මේ පෝයට විතරක් ලයිට් ඕෆ් කරලා? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,123
    113
    34
    Kalutara
    පෝයට විතරක් නෙමෙයි අනිත් දවස්වලටත් මෙව්ව හරි නම් කලුවරේ තමා තියෙන්න ඕන. අනවශ්‍ය විදුලි පහන් නිවාදමන්න කියල කොච්චර ඔව්ව පන්සල් පල්ලි වලට බලපාන්නෙ නෑනෙ.

    තවත් සහන දෙන්නත් හදනවලු. ඔය සේරම සහන වල බර යන්නෙ ගිහියන්ගෙ උඩින් තමා. 😖

    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    පිරිතක් නැතුව රට තවත් වල පල්ලට ගියාම ඔබලට තේරෙයි. පිරිතේ බලය විද්‍යත්නියෝ පවා ඔප්පු කරපු දෙයක්. මේකේ නිර්ආගමික බත් බැලයින්ට නම් මේවා රජ මගුල්.
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ඕක දිගටම කරන්න වෙන්නේ නෑ. ආණ්ඩුවට රිවර්ස් කරන්නම වෙනවා.
    පන්සල තරහා කරගෙන චන්ද ගන්න බෑ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පිරිතක් නැතුව රට තවත් වල පල්ලට ගියාම ඔබලට තේරෙයි. පිරිතේ බලය විද්‍යත්නියෝ පවා ඔප්පු කරපු දෙයක්. මේකේ නිර්ආගමික බත් බැලයින්ට නම් මේවා රජ මගුල්.

    පෝයට විතරක් නෙමෙයි අනිත් දවස්වලටත් මෙව්ව හරි නම් කලුවරේ තමා තියෙන්න ඕන. අනවශ්‍ය විදුලි පහන් නිවාදමන්න කියල කොච්චර ඔව්ව පන්සල් පල්ලි වලට බලපාන්නෙ නෑනෙ.

    තවත් සහන දෙන්නත් හදනවලු. ඔය සේරම සහන වල බර යන්නෙ ගිහියන්ගෙ උඩින් තමා. 😖

    Three wheel karayo strike karanawa kiyapu eke anik eka.
    ------ Post added on Sep 19, 2022 at 3:40 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,716
    167,359
    113
    එකමත් එක රටක
    පලි ගන්නේ දායකයන්ගෙන් !
    අනිත් උන් උද්ගෝෂණය කරනවා වගේම තමයි .

    දායකයන්ගේ බිල එහෙමම තියලා පන්සල් වලට විතරක් වැඩි සැලකිලි විදියට සහනයක් දුන්නොත් ඔය විරෝධතා මුකුත් නෑ .
    එහෙනම් විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන හැටි බණත් කියයි 🤭
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,196
    20,804
    113
    හස්තිශෛලපුර
    පලි ගන්නේ දායකයන්ගෙන් !
    අනිත් උන් උද්ගෝෂණය කරනවා වගේම තමයි .

    දායකයන්ගේ බිල එහෙමම තියලා පන්සල් වලට විතරක් වැඩි සැලකිලි විදියට සහනයක් දුන්නොත් ඔය විරෝධතා මුකුත් නෑ .
    එහෙනම් විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන හැටි බණත් කියයි 🤭
    එහෙනම් විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන හැටි බණත් කියයි 🤭

    meka nam 100%k atta ban//
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    පෝයට විතරක් නෙමෙයි අනිත් දවස්වලටත් මෙව්ව හරි නම් කලුවරේ තමා තියෙන්න ඕන. අනවශ්‍ය විදුලි පහන් නිවාදමන්න කියල කොච්චර ඔව්ව පන්සල් පල්ලි වලට බලපාන්නෙ නෑනෙ.

    තවත් සහන දෙන්නත් හදනවලු. ඔය සේරම සහන වල බර යන්නෙ ගිහියන්ගෙ උඩින් තමා. 😖

    අද බනත් නෑ ලොකු හාමුදුරුවන්ගේ ආවාසේ ලයිට් එක ඔන්, අතුලෙන් කෙදිරිගාන සද්ද එනවා බන් .

    AC, Fans එහෙම නැතුවත් අමාරු ඇති
    බෑ බන් හාමුදුරු කෙනක් උනාට වල්ල ඇලෙනවා පුකට දාඩිය දානව
    ------ Post added on Sep 19, 2022 at 8:37 PM
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මල්වත්ත අස්ගිරිය දළදාමාලිගාව ප්‍රමුකව පන්සල්වල තියෙන දේපල වලින් ලැබෙන කෝටි සියගනනක අදායම ගැන වචනයක් වත් කතාකරන්නේ නැතුව

    AC off කරන්නේ නැතුව

    පෝයට විතරක් ලයිට් ඕෆ් කරන්න කතාව
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    මල්වත්ත අස්ගිරිය දළදාමාලිගාව ප්‍රමුකව පන්සල්වල තියෙන දේපල වලින් ලැබෙන කෝටි සියගනනක අදායම ගැන වචනයක් වත් කතාකරන්නේ නැතුව

    AC off කරන්නේ නැතුව

    පෝයට විතරක් ලයිට් ඕෆ් කරන්න කතාව
    පාර්ලිමේන්තුවේ උන් රටේ උන්ට දෙනවද ? ඒ වගේ තමා මල් වතු අස්ගිරි .. ඕකේ අයියලා බඩු කාපර්ලා 😂
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    පිරිතක් නැතුව රට තවත් වල පල්ලට ගියාම ඔබලට තේරෙයි. පිරිතේ බලය විද්‍යත්නියෝ පවා ඔප්පු කරපු දෙයක්. මේකේ නිර්ආගමික බත් බැලයින්ට නම් මේවා රජ මගුල්.
    සහතික ඇත්ත බං! පිරිත් කිය කිය හැමදාම පන්සල් ටික කරුවලේ තිබ්බ නම් ලයිට් ප්‍රශ්නෙන් බාගයක් එතනම විසඳෙනවා. ඕක තවත් ප්‍රබල වෙනවා පන්සලේ ගේට්ටු උඩ හයි කරලා තියෙන උල්වල වාඩි වෙලා කිව්වහම. එහෙම වුනොත් ප්‍රශ්නෙන් සීයට අනූවක් විතරම විසඳෙනවා. 🙏🙏🙏
     
    • Like
    Reactions: Solo Rider