ඇයි මේ හලාල් 18+++

Pilliya

Member
May 2, 2012
56
7
0
Hong Kong
attachment.php
photo.php

ඇයි මේ හලාල්

එතකොට අපිට??>>>>>
S.L.S-ශ්‍රී ලන්කා රජය විසින් අනුමත ප්‍රමිතීන් සහ ගුණාත්මකතාවයන් පිලිබදව නිගමනයකින් අනතුරුව ලබාදෙන ප්‍රම්ති සහතිකයයි..
ISO-ජාත්යන්තර මට්ටමේ ප්‍රමිති සහතික වන අතර නිශ්පාදන ක්‍රමවේදය,සැකසුම් කාර්යක්ශමතාවය ආදී කාරන සලකා බලා තවුරු කරගැනීමෙන් පසුව සහතිය ලබා දෙයි..
GMP-මෙවෙනි තත්ව සහතිකයන්ද නිශ්පාදනය ප්‍රමිතිය පිලිබදව පාරිභෝගිකයන්ට තවුරු කරයි
SUPER BRAND-දිවයිනේ විශිශ්ඨතම හා ජනප්‍රියතම වෙළද නාමයන් වලට ලබාගතහැකි සහතිකයකි එමගින් අදාල ආයතනයේ සාර්තකත්වය පිලිබදව පාරිභෝගිකයාට අදහසක් ලබාගත හැකිය..
සූරිය සින්හ සලකුණ-දේශීය වෙලද නාමයන් සදහා නිකුත් කරන අතර බහුජාතික සමාගම් වලට අසු නොවී දේසීය සමාගම් දිරිගැන්වීමක් ලෙස එම නිශ්පාද්න මිලදී ගැනීමට පාරිභෝගිකයා පොලබවයි...
හලාල්,Halal-සමස්ත ලන්කා ජමියාතුල් උළමා නම් ආගමික සන්විදානය්ක් විසින් මුදලට ලබා දෙන සහතිකයක් වන අතර අදාල සහතිකය ලබා ගැනීම් හරහා දිවයිනේ ඉස්ලාමීය වියාප්තියට අරමුදල් රැස් කරන අතරම..මෙම සහතිකය ලබාගන්න සමාගම් අධීක්ශනය මුවාවෙන් ඔවුන්ගේ නිශ්පාදන රහස් හොරකම් කරනු ලබයි ..
<>උදා-මාම් බිස්කට්..
මිසදුටු දෙවියකු වෙනුවෙන් පුදන ලද මෙම ආහර බුදුන් වහන්සේ ප්‍රම්ඛ ආර්ය මහා සන්ඝරත්නයට පිලිගැන්වීමද පාපයකි-

9% යකගේ අවශ්යතාවක් වෙනුවෙන් සින්හල බෞද්ධ අපේ මුදලින් ඉස්ලාම් පැතිරවීමට අරමුදල් රැස් කරන්නේ ඇයි..
අනිවාර්ය අවශයතාවක් නම් මොවුන්ට මෙය නොමිලේ ලබාදීමට නොහැකි වීමද ගැටලුවකි.
ප්‍රම්ති ආයතනයේ පැහැදිලි කිරීම්>
http://www.facebook.com/photo.php?fbid=587832601234327&
set=pb.274859899198267.-2207520000.1358506839&
type=3&theater
සින්හල වියාපාරිකයන්ගේ පහැදිලි කිරීම්>
1.http://www.facebook.com/photo.php?f...9198267.-2207520000.1358506839&type=3&theater
2.http://www.facebook.com/photo.php?fbid=573471369337117&
set=pb.274859899198267.-2207520000.1358507118&
type=3&theater
සමස්ථ ලංකා ජමියතුල් උලමා ඉස්ලාමීය සංවිධානය විසින් නිකුත් කරන ආන්දෝලනාත්මක "හලාල්" සහතිකය පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ කිසිදු අනුමැතියකින් තොරව නිකුත් කරන්නක් බව වෙළද හා පාරිභෝගික කටයුතු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා "අද" පුවත්පතට ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබේ.
http://www.facebook.com/photo.php?f...9198267.-2207520000.1358507118&type=3&theater...
හලාල් සහතිකය ලත් භාන්ඩ වර්ජනය කරමු
සින්හල වියාපාරිකයන්ට හලාල් හැලීමට දිරිදෙමු<><>

 
Last edited:

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    sinhala unta ekamuthuwa inna bari nam meka gana katha karala wadak na...
    issella hadenna one ekamuthu kama, sinhala buddhist ayage baudda darshanaya pili padeema, deshapalana paksha pudgala wahal bawaya nathikama wage dewal issella wenna one..
    ita passe halal gana katha karamu. ehema nathan pahugiya kale wage halal kathawa enawa rallak hadenawa apahu yata yanawa..

    chande enakota witharak owa katha karala wadak na

    oats wargayak thiyenawa cargills eke halal logo wahenna ekata udin lassana dilisena sticker ekak gahala... eka amarui galawanna. niyapoththen huranna .. yata halal logo eka thiyenawa :D

    issella sinha;a buddhist ekamuthuwela prathi paththi garuka wela deshapalana paksha pudgala wahal bawayen midenna ethakota owa goda daganna puluwan