ඇයි මේ JVP එකට කෙළ වෙන්නේ ??? අනුර උකාපන්!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    මොකද්ද බන් මුන්ට වැදිච්ච හෙනේ????? අපේ අම්මලා කාලේ කිව්ව 88/89 බයද මේ මිනිස්සුන්ට තියෙන්නේ.. කවදාවත් ගොඩ යන්න බැරි පක්ෂයක්.. ඉර්‍රාජ්ගේ හෙනේ වැදිලද මන්දා.. බොරුවට කැම්පස් කොල්ලෝ ටික පෝම් කරලා උන්ට කැම්පස් ලයිප් එකේ ආතල් එහෙකුත් දීලා අත ඇරලා දානවා..

    අනුර ඔයා දැන්වත් ලෙප්ට් වෙන්න..!! කුජීතයි!!!
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,952
    2,129
    113
    හේතුව අන්ත වාමාංශික ප්‍රතිපත්තිය
    Kawda kiyanne antha wamanshika kiyala? Antha wamanshika krame ain karapu nisa thamai peretto kadila giye. Unnam antha wamanshika (communist). Anura nayakathwaya gaththata passe prajathanthawadee paththata bara une communism dan yal panapu kramayak nisa.

    Hariyata baluwoth JVP eka dan Democratic Socialism follow karanne. Rate anik paksa walatanam kisima prathipaththiyak na habai.
     
    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    Horu kawadawath Anurata denne nae. Meka Anurage problem ekak neme. He knew this and expected this result even yesterday. He told this to media.
    Ape minissunge nolabeema , awaasanawa..
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    Kawda kiyanne antha wamanshika kiyala? Antha wamanshika krame ain karapu bisa thamai peretto kadila giye. Unnam antha wamanshika (communist)
    කැඩිලා කිව්වට එහෙම්මම නෑ බං ඕකුන්ගෙ බල පොරයක් තියෙන්නේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Kawda kiyanne antha wamanshika kiyala? Antha wamanshika krame ain karapu nisa thamai peretto kadila giye. Unnam antha wamanshika (communist). Anura nayakathwaya gaththata passe prajathanthawadee paththata bara une communism dan yal panapu kramayak nisa.

    Hariyata baluwoth JVP eka dan Democratic Socialism follow karanne. Rate anik paksa walatanam kisima prathipaththiyak na habai.

    2018/2019 ranil hora mahabanku kaduwa kiyapau ewun 2022 ranil path karaddi sadda natiwa inna ewun JVP kiyanddi unge prathipaththi communism gana sahenna worry wenawa :lol:

    unge chande aragattu ewun, kiyapu ewa anith paththata kalath kata piyan innawa
     
    • Haha
    Reactions: Arcadian

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    ඒ් කියන්නේ මිනිස්සු ඡන්දෙ දුන්නොත් ඒනව 🤭 🤭 🤭
    Exactly... Sahathika aththa... Ape rate inna mee harak aduushitha awanka kandaayamakata jande deyi kiyala hithanna amarui.. Hamoma hithanne thamanta labena paudgalika waasi.

    JVP ekata nemeyi kela wenne.. Ape ratata kela wenne...
    ------ Post added on Jul 20, 2022 at 2:41 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    Minissu chande dunnada ponnayo?
    Parliament horu mane dunne
    ඡන්දෙ දෙයි ද පොන්නයෝ මේ වගේ මිනීමරුවෝ රැළකට .
    the-bodies-of-jvp-followers-lie-on-the-ground-with-posters-tied-2-picture-id740926

    කාටද කියන්න පුළුවන් JVP එක ආයෙත් මේ වගේ අපරාධ කරන්නේ නැහැ කියලා .
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මොකද්ද බන් මුන්ට වැදිච්ච හෙනේ????? අපේ අම්මලා කාලේ කිව්ව 88/89 බයද මේ මිනිස්සුන්ට තියෙන්නේ.. කවදාවත් ගොඩ යන්න බැරි පක්ෂයක්.. ඉර්‍රාජ්ගේ හෙනේ වැදිලද මන්දා.. බොරුවට කැම්පස් කොල්ලෝ ටික පෝම් කරලා උන්ට කැම්පස් ලයිප් එකේ ආතල් එහෙකුත් දීලා අත ඇරලා දානවා..

    අනුර ඔයා දැන්වත් ලෙප්ට් වෙන්න..!! කුජීතයි!!!
    ranil lassanta campaign eka geniyanwa , mn elakiri eka post dakka presidental election ekaata kali idanma, thanikarama JVP, paratontai mada gaha gaha post danwa. dan Ranil dinalath eka adu wela na ,e kiyana Araglaaya power eka adu karani gama gahnna. Ranil is on the game , meka post balana unta kiyanna paraismanta kiyawanna, hodata balauwath ewage yati Aramuna penawa. dan ko Ara western Ratawal mukuth na,
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ජෙප්පො කරන්නෙ උන්ගෙ ෆන්ඩ් එකෙ පොලියෙන් අතල් එක ජිවත් වෙන එක
    උන්ගෙ රස්සාව කැට හොල්ලන එක, එක එකාගෙන් සල්ලි අරන් රට අවුලවන එක, ලන්කාව 3න්වෙනි ලොකෙ රටක හිර වෙලා තියෙන්නෙ ජෙප්පො ප්‍රඩාන හෙතුවක්

    බිලියන 8කද කොහෙද ෆන්ඩ් එකක් තියෙනවා නෙද උන්ට, හිතපම් ෆන් එක එ ගාන නම්, දෙපල කොහොම තියෙනවා ඇත්ද කියලා, එ වගෙම ෆන්ඩ් එකෙ පොලිය.. ආයොජන, මොක්ද ඔකුන් හොදට ඉගෙන ගෙන ඉන්න සෙට් එකක්. සැහෙන්න ඉන්වෙස්ට් කර්ලා ඇති