මොකද්ද බන් මුන්ට වැදිච්ච හෙනේ????? අපේ අම්මලා කාලේ කිව්ව 88/89 බයද මේ මිනිස්සුන්ට තියෙන්නේ.. කවදාවත් ගොඩ යන්න බැරි පක්ෂයක්.. ඉර්රාජ්ගේ හෙනේ වැදිලද මන්දා.. බොරුවට කැම්පස් කොල්ලෝ ටික පෝම් කරලා උන්ට කැම්පස් ලයිප් එකේ ආතල් එහෙකුත් දීලා අත ඇරලා දානවා..
අනුර ඔයා දැන්වත් ලෙප්ට් වෙන්න..!! කුජීතයි!!!
අනුර ඔයා දැන්වත් ලෙප්ට් වෙන්න..!! කුජීතයි!!!
