ඇයි මේ NPP අපේක්ෂකයෝ...

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,427
    14,370
    113
    පෘථිවිය
    ජෙප්පොන්ට මනාප ක්‍රමයක් නැහැ
    කොච්චර ආචාර්ය , මහාචාර්ය , ඉංජිනේරු කට්ටිය දැම්මත් ආසන වලට දාන්නේ කමිටුව යොදන කට්ටිය .
    කැන්වස් ගිහින් කට්ට කැවත් වැඩක් නැහැ
    බලමණ්ඩ ලේ කියන විදිහට කට්ටිය යවන්නේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,483
    36,739
    113
    කෑගල්ල
    පත්‍රිකා බෙදන්න බෑ කිව්වා නේද ??
    එකනම් දන්නේ නෑ. අපේ ගෙදර දොර අස්සෙන් කොළ වගයක් දාලා තිබ්බා.. ඒ ටික බැලුවේ නෑ අද ගිහින් බලන්න ඕනේ. දැන් මේ පාරේ ඉද්දී පොරක් දුන්නා කොළ වඟයක්. ඒක දැකලා තමා මේක දැම්මේ. :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,907
    169,427
    113
    එකමත් එක රටක
    එකනම් දන්නේ නෑ. අපේ ගෙදර දොර අස්සෙන් කොළ වගයක් දාලා තිබ්බා.. ඒ ටික බැලුවේ නෑ අද ගිහින් බලන්න ඕනේ. දැන් මේ පාරේ ඉද්දී පොරක් දුන්නා කොළ වඟයක්. ඒක දැකලා තමා මේක දැම්මේ. :ROFLMAO:
    අපෙත් ආව . මම තැපැල් පෙට්ටියට දාල යන්න කිව්වා .
    පාරේ යන බල්ලෙක්ට කෑම දෙන්න වගේ මරු කොල ..දිග කොලයයි , තනි කොල දෙකයි . . . 🥱

    XtPbJJg.jpg
    AbbF9IN.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    යුද්දේ ඉවරකරපු අවුරුද්ද මතක නැති උන්ට ඒවත් අමතක වෙලා වෙන්න අැති ..😹

    පිං අගමැති උනාම වැඩිය ලොරි ටොක් නොදී ඉන්න ඔන නිකම් පීචං නොවී.

    රනිල් ඒ දවස් වල කොහොම බැනුම් ඇහුවා ද ආය.
     
    • Haha
    Reactions: supun_sg

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    උන් කරන ක්‍රමය හොදයි. සල්ලි නැති එකෙක්ට උනත් පක්ශෙන් සපොර්ට් එක හම්බෙනවා කැම්පේන් එක කරන්න්. ඒක අනිත් පක්ශත් කලා නම් හොදයි.නැත්තන් කීදෙනෙක් දක්ශයො ඇතිද සල්ලි නැති නිසා කැපිලා යන
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,489
    113
    ලග පාත
    අංක දීලා තියෙන්නේ ඕන නැති උන්ව හලන්න, නැට්ටන් npp එක නැතුව ජෙප්ප්පෝ විතරක් උන්ට දාන්න පුළුවන්කම තියෙනවනේ පක්ෂෙට විතරක් චන්දෙ දුන්නම
     
    • Like
    Reactions: kasun090354t

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අංක දීලා තියෙන්නේ ඕන නැති උන්ව හලන්න, නැට්ටන් npp එක නැතුව ජෙප්ප්පෝ විතරක් උන්ට දාන්න පුළුවන්කම තියෙනවනේ පක්ෂෙට විතරක් චන්දෙ දුන්නම
    ජෙප්පො තමා බන් ඔකේ ඔක්කොම 😂😂
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,483
    36,739
    113
    කෑගල්ල
    අංක දීලා තියෙන්නේ ඕන නැති උන්ව හලන්න, නැට්ටන් npp එක නැතුව ජෙප්ප්පෝ විතරක් උන්ට දාන්න පුළුවන්කම තියෙනවනේ පක්ෂෙට විතරක් චන්දෙ දුන්නම
    අංක කොහොමත් දෙන්න ඕනේ නේ. නැත්තම් මිනිස්සු කොහොමද ඡන්දෙ දෙන්නේ.
    මේ පහල කොලේ තමා ගෙදරටත් දාලා තිබ්බේ. එකේ අවුලක් නෑ වගේ. අංක නෑ න්.

    ඒත් මේ උදේ පාන්දර බේදන් ගියපු එක අංක තියන කොලයක් දීලා අංක තුනක් කිව.. :ROFLMAO:
    අපෙත් ආව . මම තැපැල් පෙට්ටියට දාල යන්න කිව්වා .
    පාරේ යන බල්ලෙක්ට කෑම දෙන්න වගේ මරු කොල ..දිග කොලයයි , තනි කොල දෙකයි . . . 🥱

    XtPbJJg.jpg
    AbbF9IN.jpg