ඇයි මේ two graphic cards තියෙන්නේ අලුත්ම lapwala

motivator

Member
Dec 22, 2018
10
8
0
ඇයි මේ two graphic cards තියෙන්නේ අලුත්ම lapwala

මේකට හේතුව තමා,

උදාහරණයක් විදියට ගත්තොත් අද කාලේ ඉන්ටෙල් එක්ක embedded Intel Graphics card එකක් එනවා. මේකෙන් අපේ එදිනෙදා වැඩ ටික කරගන්න පුළුවන්. නමුත් හිතන්න අපිට ඕන ලොකු graphics වැඩ කරන්න හෝ ලොකු graphics memory එකක් ඕන game එකක් play කරන්න. අන්න ඒ වෙලාවට අපේ අනිත් graphics card එක useful වෙනවා. උදාහරණයකට nvidia Geforce එහෙම game එකට enter වෙනවා මේ වගේ වෙලාවට. එතකොට කිසි අව්ලක් නැතුව පට්ට support එකක් හම්බෙනවා machine එකට.
අනික තම නොර්මල් වැඩ කරගන්න අපිට කොහොමත් ලොකු graphics performance ඕන නැනේ. අන්න එක නිසා ඉන්ටෙල් එකෙන්වැඩේ වෙද්දී battery life එකත් ඉතුරු වෙනවා.

කැමති අය කියවල බලන්න.
 

ayanthamaxi

Well-known member
  • Apr 2, 2010
    6,654
    955
    113
    Mawanella Town
    ජය වේවා ජය වේවා දිගටම කොටන්න
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif