ඇයි මේ???

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දැකපු දැකපු එවුන් නිකන් ‍තිත්ත බෙහෙත් බීපු ගොලුවෝ වගේ. දිනපු පැරදුන දෙගොල්ලම එක වගේ. මූණු වල කිසිම සතුටක් ප්‍රසන්න බවක් නෑ. ඔෆිස් එකේ ඉන්නත් එපා වෙනවා.

    ඇයි බං මේ???

    inna beri nam gihilla meriyanko.. wada denne nethuwa..
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,724
    3,327
    113
    10277682_10155715220160377_1252237041408139518_n.jpg

    :eek:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මචං ම්නේහෙනයි ග්නානසර් ලා තමයි මහින්ද කාවේ.
    මිහින්ද දෙපාරක් කරලා අඩුම ගැනේ බැසිල්ට හරි දුන්න නම් අපේක්ෂක කම
    මෙහෙම වෙන්නේ නැහැ
    උට බහගෙනම කන්න ඕනි උනා.
    මහින්ද එවදේ කරපු නිසයි දෙමුන් මුස්ලිමුන් එකතු කරන මහින්ද පරදය කරන්න සිද්ද වුනේ
    මහින්ද ගේ කාලකන්නි බලතන්හාව තායි ඔක්කොටම මුල