ඇයි මේ?

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    Capacity එක වැඩි නිසා ගන්නෙ නැතුව ඇති

    No mcn brave. Tracking options tiyeda meketh?

    Shield එකේ option ඇති

    youtube එකෙත් වැටෙනව නේද ? adblock දාන්න බෑ කියල. මාර හුත්තක්නෙ බන්. උන් කොහොමද එහෙම තහංචි දාන්නෙ.

    VPN scene ekak da

    Guys ප්‍රශ්නෙ විසඳුනා. VPN දැම්මම වැඩේ ගොඩ ගියා. අර විදිහට වැටෙන්න හේතුව තමා මම ඇක්ටිව් කරපු පැකේජ් එකේ සෝෂල් මීඩියා බ්‍ලොක් කරල තියෙන එක. Thanks for your cooperative comments. :yes: