ඇයි රට යන හැමෝම වගේ youtube channel කරන්නේ?

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    youtube එකෙන් සල්ලි හොයන්නනේ ඔයි ... මොලයක් කියල දෙයක් නැද්ද
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    life with ome ganige channel eka balapan, karima line ekak denne, lankawe unwa godayonta dala.

    me api Cincinnati airport eka, me nikan bandaranaike airport eka. 🤦😛

    Arpico gihin - security guard sanitizer denwa. etakota kiyanwa “wow sanitizer” da mokkada kiyala 🤣😃🤣

    ewa ta comment krna lankawe gobba ganunta denna one hoda harak payyakin 🤦
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,987
    152,979
    113
    රට ගිහින් ඡන්දයක් තියෙන කාලෙක රට බේරගන්න කියලා ආයෙ ලංකාවට ඇවිත් ලංකාවෙ තියෙන එක රාජ - පක්ශයකට කතිරයක් ගහන්නෙ කොහොමද කියල lectures දෙන්න. :yes:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    හැමෝම එහෙම චැනල් කරන්නේ නැහැ. කරන සමහර අය ලංකාවේ අයට ඒ රට ලංකාවත් එක්ක compare කරලා පෙන්නන්න, සමහර අය එහෙ ගිහින් මෙහෙට වඩා සතුටින් ඉන්න බව පෙන්නන්න, තවත් අය පීඩනය වැඩිකමට වෙන්නත් පුළුවන්, සමහර අය එහෙ සුද්දො උන්ව පඩේකට ගනන්ගන්නෙ නැති නිසා.
     

    Experwas

    Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK
    Yourube eken keeyak hari hambakaraganna thamai
    youtube එකෙන් සල්ලි හොයන්නනේ ඔයි ... මොලයක් කියල දෙයක් නැද්ද
    Youtube එකෙන් සල්ලි හොයන්න රට යන්න ඕනය. රට ගිහිල්ලත් ලංකාවෙ උන්ගෙ views වලින් සල්ලි හොයන්නෙ එතකොට?

    ලංකාවේ අයට ඒ රට ලංකාවත් එක්ක compare කරලා පෙන්නන්න
    මෙහෙම තියෙන channels නම් හොඳයි. හැබයි මේ වගේ ඒව හෙන අඩුයි.
    ------ Post added on Nov 28, 2021 at 9:28 AM
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Youtube එකෙන් සල්ලි හොයන්න රට යන්න ඕනය. රට ගිහිල්ලත් ලංකාවෙ උන්ගෙ views වලින් සල්ලි හොයන්නෙ එතකොට?
    Views witharak nemei lankawen salli yanne. Mokada lankawe indan balanakota lankawe company walin youtube ekata salli gewala dapu ads watenne.
     

    Sen-lu

    Well-known member
  • ගොඩක් උං කැමති show-off කරන්න ඒත් එක්කම සල්ලිත් ටිකක් හොයන්න පුළුවන් නම් හොඳයිනෙ. ලංකාවේ අනාථ සිංහලුන්ට ලොකුකමත් පෙන්නලා උන්ගෙ වීව්ස් වලින්ම කීයක් හරි හොයාගන්න පුළුවන් කියන්නෙ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් බිමනෙ.
     

    Experwas

    Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK
    Covid regulations එක්ක travel කරන ඒවත් හොඳයි අනිත් අයට දැනගන්න. ගොඩක් තියෙන්නෙ එදිනෙදා ජීවත් වෙන විදිය. හරියට ලංකාවෙ උන් ඒ දේවල් කරන්නෙ නෑ වගේ.
     

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    ලංකාවෙ view ලක්‍ෂයකට Rs10000-25000 අතර හම්බවෙනවා.
    ඇමෙරිකාවෙ-UK view 1000 Rs 5000-8000 අතර හම්බවෙනවා.
     
    • Haha
    Reactions: asanka+++

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Youtube එකෙන් සල්ලි හොයන්න රට යන්න ඕනය. රට ගිහිල්ලත් ලංකාවෙ උන්ගෙ views වලින් සල්ලි හොයන්නෙ එතකොට?


    මෙහෙම තියෙන channels නම් හොඳයි. හැබයි මේ වගේ ඒව හෙන අඩුයි.
    ------ Post added on Nov 28, 2021 at 9:28 AM
    රට ගිහින් youtube වලින් සල්ලි හොයනවා නෙමේ ගොනෝ .. රට ඉන්න ගමන් youtube වලින් සල්ලි හොයනවා .. තොට සිරාවටම ඔය ටික තේරෙන්න තරඟ මොලයක් නැද්ද ?