මේ දවස් වල ලංකාවෙන් කොහේ හරි රටකට යන අය හැමෝම වගේ youtube channel කරලා එහේ ජීවත් වෙන විදිය ගැන කියන්නෙ ඇයි?

Yourube eken keeyak hari hambakaraganna thamai
Youtube එකෙන් සල්ලි හොයන්න රට යන්න ඕනය. රට ගිහිල්ලත් ලංකාවෙ උන්ගෙ views වලින් සල්ලි හොයන්නෙ එතකොට?youtube එකෙන් සල්ලි හොයන්නනේ ඔයි ... මොලයක් කියල දෙයක් නැද්ද
මෙහෙම තියෙන channels නම් හොඳයි. හැබයි මේ වගේ ඒව හෙන අඩුයි.ලංකාවේ අයට ඒ රට ලංකාවත් එක්ක compare කරලා පෙන්නන්න
Views witharak nemei lankawen salli yanne. Mokada lankawe indan balanakota lankawe company walin youtube ekata salli gewala dapu ads watenne.Youtube එකෙන් සල්ලි හොයන්න රට යන්න ඕනය. රට ගිහිල්ලත් ලංකාවෙ උන්ගෙ views වලින් සල්ලි හොයන්නෙ එතකොට?
රට ගිහින් youtube වලින් සල්ලි හොයනවා නෙමේ ගොනෝ .. රට ඉන්න ගමන් youtube වලින් සල්ලි හොයනවා .. තොට සිරාවටම ඔය ටික තේරෙන්න තරඟ මොලයක් නැද්ද ?Youtube එකෙන් සල්ලි හොයන්න රට යන්න ඕනය. රට ගිහිල්ලත් ලංකාවෙ උන්ගෙ views වලින් සල්ලි හොයන්නෙ එතකොට?
මෙහෙම තියෙන channels නම් හොඳයි. හැබයි මේ වගේ ඒව හෙන අඩුයි.
------ Post added on Nov 28, 2021 at 9:28 AM