Experwas Active member Oct 20, 2018 115 192 43 35 Stillwater, OK Nov 28, 2021 #1 මේ දවස් වල ලංකාවෙන් කොහේ හරි රටකට යන අය හැමෝම වගේ youtube channel කරලා එහේ ජීවත් වෙන විදිය ගැන කියන්නෙ ඇයි? Reactions: dasuneranda, usa_nihaal, Jack_Sparrow and 18 others
මේ දවස් වල ලංකාවෙන් කොහේ හරි රටකට යන අය හැමෝම වගේ youtube channel කරලා එහේ ජීවත් වෙන විදිය ගැන කියන්නෙ ඇයි?
kukkubaba98 Well-known member Feb 16, 2021 2,881 4,007 113 Jun 30, 2023 #81 Voltage said: Life Ome උන් හිතන්නේ උන් මොකක්හරි සේවාවක් අපි වෙනුවෙන් කරනව කියල. මං අර යකා අයියගෙ channel එක නම් බලනව Auz යන්න ආසාවකට නෙවේ ඌ කතා කරන විදිය මරු... ඉතින් කොහොමද.... කොහොමද.... එනිවේ අර පදුමා ඇන්ටි නම් මරු.. Click to expand... යකාගේ වැඩ එකත් අමු කැරියා. මෙච්චර pr ලේසි වෙද්දි ඒ ගැන එක video එකක් දැම්මේ නැහැ Upvote 0 Downvote
Voltage said: Life Ome උන් හිතන්නේ උන් මොකක්හරි සේවාවක් අපි වෙනුවෙන් කරනව කියල. මං අර යකා අයියගෙ channel එක නම් බලනව Auz යන්න ආසාවකට නෙවේ ඌ කතා කරන විදිය මරු... ඉතින් කොහොමද.... කොහොමද.... එනිවේ අර පදුමා ඇන්ටි නම් මරු.. Click to expand... යකාගේ වැඩ එකත් අමු කැරියා. මෙච්චර pr ලේසි වෙද්දි ඒ ගැන එක video එකක් දැම්මේ නැහැ
අල මල්ලි Well-known member Aug 23, 2012 988 1,252 93 Somewhere in APAC Jun 30, 2023 #82 මමත් YT චැනල් එකක් කරන්න ඕන. උඹල බලනවද? Reactions: Nidarshana_k Upvote 0 Downvote
Nidarshana_k Well-known member Feb 19, 2022 29,735 1 51,605 113 ප*යාගල sorry.com Jun 30, 2023 #83 අල මල්ලි said: මමත් YT චැනල් එකක් කරන්න ඕන. උඹල බලනවද? Click to expand... dammoth nm balannam uba dnnwane api illana ewa. Japanes food House tour and Street clubs and prostitutes Upvote 0 Downvote
අල මල්ලි said: මමත් YT චැනල් එකක් කරන්න ඕන. උඹල බලනවද? Click to expand... dammoth nm balannam uba dnnwane api illana ewa. Japanes food House tour and Street clubs and prostitutes