නිදහස් චතුරස්රේයි, ගොල් ෆේස් වලයි ,ශෙඩ් ඉස්සරහයි,හන්දිවලයි ,චුටි ටවුම් වලයි,බස් හෝල්ට් වලයි ,පිට්ටනිවලයි උද්ගෝෂණය කරන්නේ මොන මෝඩයද ? ඔවා අහන් ඉන්න කපුටෝනම් ඉන්නවා..
ඒ මදිවට තැන තැන එකා දෙකා උද්ගෝෂණය කරලා මොනා කරන්නද?උද්ගෝෂණයක් කරන්නත් මොළයක් තියෙන්න ඔනේ. නිකන් කාලේ නාස්ති කරගන්නේ නැතුව ගෙවල් වලට පලයල්ලා හරියට වැඩක් කරගන්න බැරිනම්..
ඔය මෝඩ වැඩ නිසා තමයි රාජපක්ෂලට දැනෙන්නෙවත් නැත්තේ මේ ප්රශ්ණේ..


