ඇයි ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩ උද්ගෝෂණ කරන්නේ? 😫😫😫

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    නිදහස් චතුරස්‍රේයි, ගොල් ෆේස් වලයි ,ශෙඩ් ඉස්සරහයි,හන්දිවලයි ,චුටි ටවුම් වලයි,බස් හෝල්ට් වලයි ,පිට්ටනිවලයි උද්ගෝෂණය කරන්නේ මොන මෝඩයද ? ඔවා අහන් ඉන්න කපුටෝනම් ඉන්නවා.. 🤭 ඒ මදිවට තැන තැන එකා දෙකා උද්ගෝෂණය කරලා මොනා කරන්නද?උද්ගෝෂණයක් කරන්නත් මොළයක් තියෙන්න ඔනේ. නිකන් කාලේ නාස්ති කරගන්නේ නැතුව ගෙවල් වලට පලයල්ලා හරියට වැඩක් කරගන්න බැරිනම්..🤭ඔය මෝඩ වැඩ නිසා තමයි රාජපක්ෂලට දැනෙන්නෙවත් නැත්තේ මේ ප්‍රශ්ණේ..:angry:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඇයි උන් එහෙම කරනකොට ඔයාගේ පුක කසනවා වගේ ද ලොල්ලෝ පොඩ්ඩක් පුක දික්කරහන් ඉරාජ් වගේ එකෙක් සලකලා බලයි උබේ පූට්ටු පුකට අරින්න ගස් බල්ලා :LOL::LOL::LOL::LOL::LOL:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහොමත් රජයෙ කවුරුත් නැති වහල තියෙන ජනාධිපති ලේඛම් කර්යාල ගාව කාල බිල රීල ලැගන් උන්නට ආතල් එකක් මිසක් වෙන නම් දෙයක් ගන්ඩ බැ.🤭🤭

    ලබන සතියම වහලනෙ ආරක්ශාවට ඉන්න පොලිසියෙ ආමි එකේ අය විතරයි දැන් ඕකෙ ඉන්නෙ.🤣🤣🤣
     
    • Like
    Reactions: Kumbhakarna22

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අරගලය නමින් ඩොලර් එකතු කරන ජාවාරමක් කියලා සන්නස්ගල ලංකාවට ඩොලර් එවන එක නවත්තනවා
    නැත්තන් පොර ඩොලර් මාටියා ගහන සීන් එකක
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,628
    6,174
    113
    නිදහස් චතුරස්‍රේයි, ගොල් ෆේස් වලයි ,ශෙඩ් ඉස්සරහයි,හන්දිවලයි ,චුටි ටවුම් වලයි,බස් හෝල්ට් වලයි ,පිට්ටනිවලයි උද්ගෝෂණය කරන්නේ මොන මෝඩයද ? ඔවා අහන් ඉන්න කපුටෝනම් ඉන්නවා.. 🤭 ඒ මදිවට තැන තැන එකා දෙකා උද්ගෝෂණය කරලා මොනා කරන්නද?උද්ගෝෂණයක් කරන්නත් මොළයක් තියෙන්න ඔනේ. නිකන් කාලේ නාස්ති කරගන්නේ නැතුව ගෙවල් වලට පලයල්ලා හරියට වැඩක් කරගන්න බැරිනම්..🤭ඔය මෝඩ වැඩ නිසා තමයි රාජපක්ෂලට දැනෙන්නෙවත් නැත්තේ මේ ප්‍රශ්ණේ..:angry:
    උබ දැනෙන්න කරපන් ගිහින්...
     
    • Haha
    Reactions: Ryan08 and Idias

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හීන් නූල් බයියා ඩිටෙක්ටඩ් අලුතෙන්ම අකවුන්ට් එක හදන් දවස් තුනටකට කලින් එනකොටම හිතුනා 2
     
    • Wow
    Reactions: Kumbhakarna22

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    හරි මෝඩයි නේ !
    හරියට නන්දෙ වගේ ... උගේ පවුලේ උන් වගේ !
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපි නම් අරගලේට පක්ශයි, කොල්ලුපිටියෙ සෙට් එකේ පඩ ට්ක රටම බලාගන්න එක හොදයි,
    1.උන්ගෙ සල්ලි අනිත් උන්ට නැ කියල තේරෙයි
    2.ඉoග්‍රිසි කතාකරන සමාජය ඉස්සරහ ගොඩේ උන් පීචන් වෙයි,
    3. ශැගිලා එකට ගිහින් රෙන්ඩ බැරි උන්ට ප්‍රසිද්දියෙ රෙන්ඩ වෙයි,
    4.කොටින්ම දේශපාලන අරගලය පනති අරගලයට පෙරලෙයි ,
     
    • Like
    Reactions: Kumbhakarna22