ඇයි ලන්කාවේ නැත්තේ..

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඇයි ලන්කාවේ නැත්තේ..

මචන්, ඇයි ලන්කාවේ ට්‍රැවල් ඇඩ්වයිසරි වෙබ්සයිට් එකක්වත්, හොට් ලයින් නම්බර් එකක්වත් නැත්තේ.. ශ්‍රී ලන්කා ආන්ඩුව ඒ ගැන බලන්න ඔනේ නේද? අපි නොහිතුවට සැලකිය යුතු ප්‍රමානයක් ශ්‍රී ලාන්කිකයන් සන්චාර කටයුතු සදහා පිට රට යනවා. ඒ නිසා එහෙම වෙබ් සයිට් එකක් තිබ්බා නම් හොදයි නේද? පහුගිය දවස්වල ඉන්දියාවේ ගන්වතුර වගේ ප්‍රශ්න ආපුවහම, තායිලන්තේ ගැටුම් බොම්බා පිපිරීම් වගේ ආවහම, ප්‍රන්ශයේ ත්‍රස්තවාදී ගැටුම් ආපුවහම, ඒ රටවලට යන අයට ඇඩ්වාන්ස් වොර්නින් එකක් දෙන්න පුලුවන් නම් වටිනවා නේද? හැම රටකම දැන් මේ වෙබ් සයිට් එක තියනවා.. ඇයි ලන්කාවේ නැත්තේ..
 
al matin

Banned
Nov 5, 2015
202
10
0
pissuda ban owwa koranawata wada anduwata wada thiyanawa. anna thajudinge accident eke cctv darshana hoyanawalu. :lol:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
pissuda ban owwa koranawata wada anduwata wada thiyanawa. anna thajudinge accident eke cctv darshana hoyanawalu. :lol:
අනේ මන්දා බන්, නාස්තිකාර වියදම් එමට තියනකොට, මේ වගේ පුන්චි දේකට නිලදාරියෙක් පත් කරන්න බැරි හැටි.. වෙබ්සයිට් එකක් අප්ඩේට් කරන එක මේ කාලේ මහ දෙයක් නෙමෙයිනේ.. ජාතියන්තරව පිලිගත්ත රටක් ප්‍රතිපත්තියක් වෙන්න, මේ වගේ පුන්චි පුන්චි දේවල් වටිනවා..
 
heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    ai ban... malpala galawanna... hora allanna.. allapu horekuth na mahinda gahuwai kiyapu 500 million ekath na.... rnilge anduwa kawadda ban hari deyak kole.... koti inna kale salli de dee hitiya.... dan thambinta puka deegena innawa.... mun melo wadak karane na ban... anith eka rajith pissu utta melo wadak na..... karanna wada nathuwatada ban... doctorslage car permit ain karanne... :lol: wadak nathi dewalne.... mahinda hadapuwa nam wenas kara kara open karanawa hitan...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ai ban... malpala galawanna... hora allanna.. allapu horekuth na mahinda gahuwai kiyapu 500 million ekath na.... rnilge anduwa kawadda ban hari deyak kole.... koti inna kale salli de dee hitiya.... dan thambinta puka deegena innawa.... mun melo wadak karane na ban... anith eka rajith pissu utta melo wadak na..... karanna wada nathuwatada ban... doctorslage car permit ain karanne... :lol: wadak nathi dewalne.... mahinda hadapuwa nam wenas kara kara open karanawa hitan...
    ඔක්කොම එකයි බන්.. දැන් ඉන්නෙත් ඉස්සර හිටපු සෙට් එකමනේ.. මිනිස්සුන්ට සෙතක් වෙන වැඩක් එකෙක්වත් කරන්නේ නැ.. මහ ලොකු වැඩ නෙමෙයි, සරල වැඩ තියනවා ඔනේ තරම් රටට කරන්න පුලුවන්. ඒවා නොකර ඔක්කොමලම හිතන්නේ මහා පරිමාන වැඩ.. නුවර එයාර්පොට් හදන්න යනවා. නුවර බස් ස්ටැන්ඩ් එක හරියට නැ.. ඉතින් වැඩක් නැනේ කතා කරලා...
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඔක්කොම එකයි බන්.. දැන් ඉන්නෙත් ඉස්සර හිටපු සෙට් එකමනේ.. මිනිස්සුන්ට සෙතක් වෙන වැඩක් එකෙක්වත් කරන්නේ නැ.. මහ ලොකු වැඩ නෙමෙයි, සරල වැඩ තියනවා ඔනේ තරම් රටට කරන්න පුලුවන්. ඒවා නොකර ඔක්කොමලම හිතන්නේ මහා පරිමාන වැඩ.. නුවර එයාර්පොට් හදන්න යනවා. නුවර බස් ස්ටැන්ඩ් එක හරියට නැ.. ඉතින් වැඩක් නැනේ කතා කරලා...

    mahinda eka air port ekaka hadakota kagahuwa... dan thawa 3k hadanna yanawa :lol:.. me podi ratata mona internal air portda ban.... mama hithuwe harakek kiyana balan giyama mee harakne... katha karala wadak na... :dull:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අඩේ උඹ දකින කාලයක්.මොනවද අලුත් තොරතුරු
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අඩේ උඹ දකින කාලයක්.මොනවද අලුත් තොරතුරු
    ඔන්න ඔහේ ඉන්නවා බන්. ලොකෙම කුරිරු වෙලා, එක එකාට එක එකෙක් නැ. හැමතැනම මරාගන්නවා. මිනිසා දියුනුයි කිව්වට බලුසරි බන්.. :(
    :(