ඒ උනාට පුසෝ මරු. උන්ගේ පට්ට ආතල් තියෙන්නේ. :yes::yes:
Mind Writer Member Dec 19, 2017 676 75 0 අන්න අතන Jan 9, 2018 #21 ඒ උනාට පුසෝ මරු. උන්ගේ පට්ට ආතල් තියෙන්නේ.
shameera89 Well-known member Jun 26, 2013 16,337 12,608 113 Piliyandala Jan 9, 2018 #22 Rockstar Athelete said: සිරාවටම , බල්ලා කියන්නේ නිහඩ සේවයක් කරන සතෙක්.බළල් බෙටි වල විස අවුරුදු ගාණක් යනකන් තියෙනවා. පැගුණාම ඇස්වල පෙනීම දුර්වල කරන්න පුළුවන් සැරක් තියෙන්නේ අනික මට පේන්න බැරි කන්න ගත්තම රෙකෝඩර් එක වගේ අදෝනාව පටන් ගන්න එක Click to expand... එක ඇත්ත.. අපි කන්න කලින් ඌට කෑම දුන්නත් අපි කන වෙලාවට ඇවිල්ල අඬනවා..... අපි කනකන් ඉඳල ඌට කෑම දුන්නත් කන්න දෙන්නේ නෑ මැරෙන්න කෑගහනවා.... අපිව ඌ කොන්ට්රෝල් කරනවා බන්... ඌට ඕනේ විදිහට තමා අපි ඉන්න ඔනේ... වෙලාවකට පයින් ගහන්න හිතෙනවා.. පස්සේ උගේ මුණ දැක්කහම ආයේ නිකන් ඉන්න හිතෙනවා බැනල විතරක්.... කපටි පුසෝ කන්න දෙකන් විතරයි අපේ ගෙදර එකාගේ ලව් එක Reactions: Rockstar Athelete
Rockstar Athelete said: සිරාවටම , බල්ලා කියන්නේ නිහඩ සේවයක් කරන සතෙක්.බළල් බෙටි වල විස අවුරුදු ගාණක් යනකන් තියෙනවා. පැගුණාම ඇස්වල පෙනීම දුර්වල කරන්න පුළුවන් සැරක් තියෙන්නේ අනික මට පේන්න බැරි කන්න ගත්තම රෙකෝඩර් එක වගේ අදෝනාව පටන් ගන්න එක Click to expand... එක ඇත්ත.. අපි කන්න කලින් ඌට කෑම දුන්නත් අපි කන වෙලාවට ඇවිල්ල අඬනවා..... අපි කනකන් ඉඳල ඌට කෑම දුන්නත් කන්න දෙන්නේ නෑ මැරෙන්න කෑගහනවා.... අපිව ඌ කොන්ට්රෝල් කරනවා බන්... ඌට ඕනේ විදිහට තමා අපි ඉන්න ඔනේ... වෙලාවකට පයින් ගහන්න හිතෙනවා.. පස්සේ උගේ මුණ දැක්කහම ආයේ නිකන් ඉන්න හිතෙනවා බැනල විතරක්.... කපටි පුසෝ කන්න දෙකන් විතරයි අපේ ගෙදර එකාගේ ලව් එක
Rahula Kasun Well-known member Feb 1, 2013 12,372 13,690 113 හැමිනේශන් Jan 9, 2018 #23 මටනම් පෙන්නන්නම බැරි සත්තු ජාතියක් තමයි බන් ඔය පුසෝ කියන්නේ මල ජරාවක් ඕකුන්, ඒවගේම මහා මායාකාරී සත්තු ජාතියක් ඕකුන් මමනම් කවදාවත් පුසෝ ලොකු කරගෙන බල්ලට ගොන් පාර්ට් දාලත් නෑ දාන්නෙත් නෑ මොකද බල්ලා තරම් ගෙදර මිනිස්සුන්ට අවංක සත්තු ජාතියක් නෑ බන් පුසොන්ගේ හෙනම සෝබනේ විතරයි ඉතින්, ඕකුන්ට කන්න දෙනකන් විතරයි ඊට පස්සේ හෙනම කැ* ලයින් ඒත් බල්ලො කියන්නේ පට්ටම සත්තු ජාතියක් බන් ආ තව එකක්, මං දැක්ක කියල තිබ්බ පුසෝ හෙන බුද්ධිමත් සත්තු ජාතියක් කියල නෑ බන් එහෙම නෑ, ජිවින්ගේ බුද්ධිමත් මට්ටම බලන්නේ උන්ගේ ශරීරයේ ප්රමාණයට සාපේක්ෂව උන්ගේ මොලේට වෙන්වෙලා තියෙන ඉඩ ප්රමාණයට, එහෙම බලද්දී ඕකුන් හෙනම ගොන් සෙට් එකක්
මටනම් පෙන්නන්නම බැරි සත්තු ජාතියක් තමයි බන් ඔය පුසෝ කියන්නේ මල ජරාවක් ඕකුන්, ඒවගේම මහා මායාකාරී සත්තු ජාතියක් ඕකුන් මමනම් කවදාවත් පුසෝ ලොකු කරගෙන බල්ලට ගොන් පාර්ට් දාලත් නෑ දාන්නෙත් නෑ මොකද බල්ලා තරම් ගෙදර මිනිස්සුන්ට අවංක සත්තු ජාතියක් නෑ බන් පුසොන්ගේ හෙනම සෝබනේ විතරයි ඉතින්, ඕකුන්ට කන්න දෙනකන් විතරයි ඊට පස්සේ හෙනම කැ* ලයින් ඒත් බල්ලො කියන්නේ පට්ටම සත්තු ජාතියක් බන් ආ තව එකක්, මං දැක්ක කියල තිබ්බ පුසෝ හෙන බුද්ධිමත් සත්තු ජාතියක් කියල නෑ බන් එහෙම නෑ, ජිවින්ගේ බුද්ධිමත් මට්ටම බලන්නේ උන්ගේ ශරීරයේ ප්රමාණයට සාපේක්ෂව උන්ගේ මොලේට වෙන්වෙලා තියෙන ඉඩ ප්රමාණයට, එහෙම බලද්දී ඕකුන් හෙනම ගොන් සෙට් එකක්
Rahula Kasun Well-known member Feb 1, 2013 12,372 13,690 113 හැමිනේශන් Jan 9, 2018 #25 WhiteWalker said: සමලිංගිකයත් ආස බල්ලන්ට Click to expand...
Rockstar Athelete Member Jan 1, 2017 971 291 0 Matara,Colombo-LK,Aichi-JP Jan 9, 2018 #26 Last edited: Jan 9, 2018