ඇයි ලව් කරන්නේ?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,421
    12,703
    113
    Piliyandala
    සිරාවටම , බල්ලා කියන්නේ නිහඩ සේවයක් කරන සතෙක්.බළල් බෙටි වල විස අවුරුදු ගාණක් යනකන් තියෙනවා. පැගුණාම ඇස්වල පෙනීම දුර්වල කරන්න පුළුවන් සැරක් තියෙන්නේ :yes: අනික මට පේන්න බැරි කන්න ගත්තම රෙකෝඩර් එක වගේ අදෝනාව පටන් ගන්න එක :angry:

    එක ඇත්ත.. අපි කන්න කලින් ඌට කෑම දුන්නත් අපි කන වෙලාවට ඇවිල්ල අඬනවා..... අපි කනකන් ඉඳල ඌට කෑම දුන්නත් කන්න දෙන්නේ නෑ මැරෙන්න කෑගහනවා.... අපිව ඌ කොන්ට්‍රෝල් කරනවා බන්... ඌට ඕනේ විදිහට තමා අපි ඉන්න ඔනේ... වෙලාවකට පයින් ගහන්න හිතෙනවා.. පස්සේ උගේ මුණ දැක්කහම ආයේ නිකන් ඉන්න හිතෙනවා බැනල විතරක්.... කපටි පුසෝ කන්න දෙකන් විතරයි අපේ ගෙදර එකාගේ ලව් එක
     
    • Like
    Reactions: Rockstar Athelete

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    මටනම් පෙන්නන්නම බැරි සත්තු ජාතියක් තමයි බන් ඔය පුසෝ කියන්නේ :no::frown: මල ජරාවක් ඕකුන්, ඒවගේම මහා මායාකාරී සත්තු ජාතියක් ඕකුන් :frown: මමනම් කවදාවත් පුසෝ ලොකු කරගෙන බල්ලට ගොන් පාර්ට් දාලත් නෑ දාන්නෙත් නෑ :cool: මොකද බල්ලා තරම් ගෙදර මිනිස්සුන්ට අවංක සත්තු ජාතියක් නෑ බන් :yes: පුසොන්ගේ හෙනම සෝබනේ විතරයි ඉතින්, ඕකුන්ට කන්න දෙනකන් විතරයි ඊට පස්සේ හෙනම කැ* ලයින් :frown::frown: ඒත් බල්ලො කියන්නේ පට්ටම සත්තු ජාතියක් බන් :yes::love: ආ තව එකක්, මං දැක්ක කියල තිබ්බ පුසෝ හෙන බුද්ධිමත් සත්තු ජාතියක් කියල :lol: නෑ බන් එහෙම නෑ, ජිවින්ගේ බුද්ධිමත් මට්ටම බලන්නේ උන්ගේ ශරීරයේ ප්‍රමාණයට සාපේක්ෂව උන්ගේ මොලේට වෙන්වෙලා තියෙන ඉඩ ප්‍රමාණයට, :yes: එහෙම බලද්දී ඕකුන් හෙනම ගොන් සෙට් එකක් :lol::lol::lol:​
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    26195929_1566963506733190_3676846189187122870_n.jpg


     
    Last edited: