උබත් නිකන් "The dictator" එකේ ඇලඩින් කරා වගේ සිංහල වචන වල තේරුම වෙනස් කරන්නද හදන්නෙ??ඉතින් හරි තේරුමක් දන්නේ නැත්තන් මොකටද ඒ වචනෙ පාවිච්චි කරන්නෙ? උබ කියල තිබ්බේ අපි පාවිච්චි කරන්නෙ ඉර්සියව,උබල පාවිච්චි කරන්නෙ හීනමානෙ කියල..බලන් ගියාම කතා කරන්නෙ මොකක් ගැනද කියලවත් කිසිම වැටහීමක් තිබිල නෑනේ උබට.
පොඩ්ඩක් අනිත් එවුන්ගේ ඇහේ පොල් කෙන්ද හොයන්න කලින් තමන්ගෙ ඇහේ තියෙන පොල්පරාලේ අයින් කරන් ඉදපන් මචන්.
![]()
මචන්, පොත පතේ දැනුමෙන් උගතෙක් වෙන්න පුළුවන්.. හැබැයි එකෙන් කියන්නෙ නෑ උගත්තු හැමෝම බුද්ධිමත් කියල. A/L කියන්නෙ ජිවිතේ එක කඩ ඉමක් විතරයි. ඒක පනින්න මචන් බුද්ධිමත් බවට වඩා අවශ්‍ය වෙන්නෙ උගත්කම. කොටසක් ඒ කඩ ඉම පන ගන්නව. අනිත් කොටසට බැරි වෙනව. එහෙම උනා කියල උන්ව ගොන්නු ගානට දාල කතා කරන්නෙපා මචන්.. මොකෝ සමහර විට maths කරල A3 ක් දාපු එකෙක්ට වඩා O/L යන්තන් පාස් වෙච්ච එකෙක් ඉස්සරහට යන්න පුළුවන්. උබලට කැම්පස් යන්න පුළුවන් උන එක ගැන අපි පොඩ්ඩක්වත් ඉරිසියා කරන්නෙ නෑ. ඇත්තටම සතුටු වෙනව.ඒත් හැමතිස්සෙම උබල හරි special කියල හිතන එක අඩු කරපන්.. රටට වැඩක් ඇති මිනිහෙක් වෙයන් බන් නිකන් වැඩකට නැති මාතෘකා මෙතනට ඇදල අරන් මේකෙ ඉන්න එවුන්ව දෙපැත්තකට කරන්නෙ නැතුව...
![]()
1. මමනම් හොයාගත්තා තේරුම...ඔයා කියන්නකෝ බලන්න ඔයාගේ හීනමානය කියන එකේ තේරුම....
2.උගතෙක් ගැන නෙමේ කියන්නේ .....campus වහන එක ගැන කියන්නේ ...A/L කියන්නේ ජිවිතේ එක කඩ ඉමක් විතරයි තමයි....ඇයි ඉතින් පැනගන්න බැරුව සාප කරන්නේ පැන්න එවුන්ට....හොදට බලන්න එහෙම කෑ ගහප අයට මිසක් අනිත් යට මොකුත් කියලා නැහැ මහත්තයෝ....අපෙත් ඉන්නේ වැඩි පුර campus නොගිය යාලුවෝ තමයි ...හැබැයි උන් ඔහොම හිතන්නේ නැහැ.....පටු අදහස් අයින් කරලා පුළුල්ව හිතපන්
උබලා මානසික අවපතෙන් ගොඩ එන්න බලපන්......උබලා කියන්නේ චෝගම් හින්දා campus වපු එක හරි කියලා ...උබලගේ තියෙන හීනමනෙම තමයි .....
දැන් නම් හිනමනේ තේරුම හරියටම දැනගෙන දැම්මේ
Pena ewun kiyapalla me comment ekeyi reply ekayi thiyena wenasa,
wenasa kiuwe mun dennagen aththatama kuhaka ekaa mokaada kiyala,

andara demala kiyawanne kauda kiyala balala kiyapanko..
yanne koheda malle pol... 
ekko kiyana dewal therum ganna bari loku aulak methana mun dennagen ekekuta thiyenawa..
e kauda kiyala kiyapan balanna.. hari uttare kiyana ekaata watinaa taaggak denawa 



ඒත් හැමතිස්සෙම උබල හරි special කියල හිතන එක අඩු කරපන්.. රටට වැඩක් ඇති මිනිහෙක් වෙයන් බන් නිකන් වැඩකට නැති මාතෘකා මෙතනට ඇදල අරන් මේකෙ ඉන්න එවුන්ව දෙපැත්තකට කරන්නෙ නැතුව...
එක්කො මුට සිරාවටම මොකක් හරි මානසික අවුලක් තියෙනවා, නැත්තන් මොකක් හරි වෙන යටි අරමුණක් තියෙනව. කොයි වෙලාවෙත් බලන්නෙ මේකෙ ගින්නක් අවුලවන්න. කියන්නෙ මොකද්ද කියලවත් තේරුම් ගන්න බැරි මුන් කොහොම කැම්පස් ගියාද මන්ද ඕයි...
(anith ewun kiyana dewal therenne na,wikara kiyawanne),dan e virus eka odu duwala iwarai muge aga pura mata pena widiyata..ithin api makkai ban okata koranne? 



ඉතින් දෙයක් වෙන්න කලින් ඒක වලක්වා ගැනීමට කටයුතු කිරීමේ කිසිම වැරද්දක් මමනම් දකින්නෙ නෑ..