ඇයි වහන්නේ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් අනම් මනම් මන්ගල්‍යන් හිතන්නෙ නතුව කැම්පස් එකෙ වැඩ ටික කරගනින්.ගම් වල නොයෙක් ප්‍රශ්න නිසා කම්පස් එන්න බැරි වෙච්ච ලමයි අනන්තයි.හම්බ වෙච්ච චාන්ස් එකෙන් ප්‍රොයොජනයක් ගන්න බලන්න.

    ලොකු හීනෙක උයා.....දන්නෝ දනිති
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ප්‍රජාත්‍රන්තවාදයක් මෙතනට වැඩක් නෑනේ බන්.. උබල ඉතින් දන්නෙ හැම දේටම ප්‍රජාත්‍රන්තවාදයයි ,දේශපාලනයයි පටලවගෙන බොරුවට රගන්නනේ. කැම්පස් ගියත් නැතත් හැමෝම රටේ සිවිල් ජනතාව,උබල සමාජෙ හරි විශේෂ කොටසක් වගේ හැම දේම උබලට ඕන විදියට සාධාරනිකරණය කරන්න හැදුවට වැඩක් වෙන්නේ නෑ, මොකෝ උබල හිතන තරම් අනිත් මිනිස්සු මෝඩයො නෙමෙයි..:yes::yes:
    ඔව්, කැම්පස් ගියාම පාලන බලේ අතට ලැබෙනව කියල මුන් හිතාගෙන ඉන්නෙ.එක්කො නැත්නම් කැම්පස් වෙනම රාජ්‍ය කියලා මනෝලෝක මවාගෙන ඉන්නෙ.. මුන්ගෙ ලොකුම විහිලුව, මුන් නිදහස 0 මට්ටමේ තියෙන සමාජවාදෙ ගැන පෙනී ඉන්න ගමන් අපෙන් අහනව කෝ නිදහස/කෝ ප්‍රජාතන්ත්‍රවාදෙ කියල, මුන් තමන් ඉදිරියට ගෙනියන්න ඕන මොන මතේද කියලවත් දන්නෙ නැති අපතයො.:P

    අපොයි ජෙප්පොන්ගෙ ලමා සමාජවාදෙ:rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ප්‍රජාත්‍රන්තවාදයක් මෙතනට වැඩක් නෑනේ බන්.. උබල ඉතින් දන්නෙ හැම දේටම ප්‍රජාත්‍රන්තවාදයයි ,දේශපාලනයයි පටලවගෙන බොරුවට රගන්නනේ. කැම්පස් ගියත් නැතත් හැමෝම රටේ සිවිල් ජනතාව,උබල සමාජෙ හරි විශේෂ කොටසක් වගේ හැම දේම උබලට ඕන විදියට සාධාරනිකරණය කරන්න හැදුවට වැඩක් වෙන්නේ නෑ, මොකෝ උබල හිතන තරම් අනිත් මිනිස්සු මෝඩයො නෙමෙයි..:yes::yes:

    බුද්දිමත් මහත්තයෝ ....එතකොට campus වාහන එක හරි කියලනේ කියන්නේ.....

    කොයි රටේද දන්නේ නැහැ එහෙම සමුළුවක් නිසා ....විශ්වවිද්‍යාල වහන්නේ.....

    හීන මානේ එහෙම නෙමේනේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බුද්දිමත් මහත්තයෝ ....එතකොට campus වාහන එක හරි කියලනේ කියන්නේ.....

    කොයි රටේද දන්නේ නැහැ එහෙම සමුළුවක් නිසා ....විශ්වවිද්‍යාල වහන්නේ.....

    හීන මානේ එහෙම නෙමේනේ
    කැම්පස් කියන්නෙ නිකන්ම නිකන් ආන්ඩුවට අයිති ආයතනයක් විතරයි. ඒක වහනවද නැද්ද කියලා තීරනය කරන්න බලය තියෙන්නෙ ආන්ඩුවට මිසක් අන්තරෙ බයියොන්ට නෙමෙයි.:dull::frown::frown:

    මුන්ගෙ ඔලුව ඉදිමිලා තියෙන තරම හිතාගනිල්ලා**:P
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    ලංකාවේ ජිවත් වෙච්ච මිනිහෙක්නම් ඉතින් ඔය කැම්පස් යන උගත් බුද්ධිමත් ශිෂ්‍ය පරපුරේ කෙරුවාවල් හොදට දන්නවනේ...:D;) ඉතින් දෙයක් වෙන්න කලින් ඒක වලක්වා ගැනීමට කටයුතු කිරීමේ කිසිම වැරද්දක් මමනම් දකින්නෙ නෑ.. :lol::lol:

    ANIWAA
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    කැම්පස් කියන්නෙ නිකන්ම නිකන් ආන්ඩුවට අයිති ආයතනයක් විතරයි. ඒක වහනවද නැද්ද කියලා තීරනය කරන්න බලය තියෙන්නෙ ආන්ඩුවට මිසක් අන්තරෙ බයියොන්ට නෙමෙයි.:dull::frown::frown:

    මුන්ගෙ ඔලුව ඉදිමිලා තියෙන තරම හිතාගනිල්ලා**:P

    Mu Arts Faculty wennathi aniwa !!!!
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    චෝගම් එකේ ට්‍රැෆික් නිසා රජරට වහනවෝ. රුහුනත් වහල. අය්යෝ සල්ලි.ට්‍රැෆික් එක අනුරාධපුරේටම දිග ඇති නේ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කැම්පස් කියන්නෙ නිකන්ම නිකන් ආන්ඩුවට අයිති ආයතනයක් විතරයි. ඒක වහනවද නැද්ද කියලා තීරනය කරන්න බලය තියෙන්නෙ ආන්ඩුවට මිසක් අන්තරෙ බයියොන්ට නෙමෙයි.:dull::frown::frown:

    මුන්ගෙ ඔලුව ඉදිමිලා තියෙන තරම හිතාගනිල්ලා**:P

    ආණ්ඩුවට ....ප්‍රජා තාන්ත්‍රික සමාජවාදී කියලා ඉස්සෙල්ලා කිවුවා.....දැන් ආණ්ඩුවට ඕනි ඒවා කරනවා කියනවා......

    ඔලුව වැදුනද උබේ කොහේ හරි.....

    උබ හිතන්නේ ලංකාවේ campus ඔක්කොගෙම ඉන්නේ ජෙප්පෝ කියලද බන්.....

    අනේ උබේ ලොල් අදහස්
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ඔව්, කැම්පස් ගියාම පාලන බලේ අතට ලැබෙනව කියල මුන් හිතාගෙන ඉන්නෙ.එක්කො නැත්නම් කැම්පස් වෙනම රාජ්‍ය කියලා මනෝලෝක මවාගෙන ඉන්නෙ.. මුන්ගෙ ලොකුම විහිලුව, මුන් නිදහස 0 මට්ටමේ තියෙන සමාජවාදෙ ගැන පෙනී ඉන්න ගමන් අපෙන් අහනව කෝ නිදහස/කෝ ප්‍රජාතන්ත්‍රවාදෙ කියල, මුන් තමන් ඉදිරියට ගෙනියන්න ඕන මොන මතේද කියලවත් දන්නෙ නැති අපතයො.:P

    අපොයි ජෙප්පොන්ගෙ ලමා සමාජවාදෙ:rofl:

    කැම්පස් එවුන්ගේ මානසිකත්වය ගැන කතා කරන්න අඩු ගානේ උඹ වැස්සකටවත් කැම්පස් ගිය එකෙක්ද බන්? අනේ උඹේ ලිං මැඩි මානසිකත්වය. :rofl: අනේ උකේ මේ රටේ ඕන තරම් කැම්පස් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා පාඩුවේ තමන්ගේ ඉගෙනීම කරගෙන අන්තිමට රටට වැඩක් කරන මිනිහෙක්/ගෑණියෙක් වෙන්න හිතන් ඉන්න.රටේ බහුතර විශ්විද්‍යාල ශිෂ්‍යයෝ ඔන්න ඔය මතේ ඉන්නේ. 91 ඉපදිලා වැස්සකටවත් කැම්පස් නොගිහින් පබ්ලික් ෆෝරම් එකක මම හෙන වීඩියෝ එඩිටර් කියලා නැවු ටෝක්ස් දෙන ළඳරු මානසිකත්වයෙන් මිදිලා මිනිහෙක් වෙන්න බලපන්. කූඹියාට හුජ්ජ ගංගාව කරගන්නේ නැතුව.උඹලා වගේ අපතයෝනේ බන් මේ රටේ ප්‍රශ්ණ ගැන ලොරි ටෝක් දෙන්නේ :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    well-lankatruth.jpg

    :lol:
     
    දැන් බලපන් මචන් දාලා තියෙන ත්‍රෙඩ් එකයි මුන්ගේ පොස්ට් ටිකයි බැලුවම තේරෙනවා ....මුන්ගේ තියෙන්නේ වෛරයක් කියලා.....පුදුම විදිහට බනින්නේ....හේතුව ඉතින් ...මුන්ගේ නොහැකියාව....ඉතින් ඉරිසියා කරනවා ඇරෙන්න මුන්ට වෙන කරන්න දෙයක් නැහැ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    චෝගම් එකේ ට්‍රැෆික් නිසා රජරට වහනවෝ. රුහුනත් වහල. අය්යෝ සල්ලි.ට්‍රැෆික් එක අනුරාධපුරේටම දිග ඇති නේ...

    :lol::lol::lol::lol::lol::lol:

    හැම වැරදි දේටම කෑ ආණ්ඩුවට උදේ ඉදලා බනින එළකිරි ඇත්තෝ ...මේව දැම්මහම අයි බන් නිකන් පුක කැඩිච්ච කදී වගේ නලියන්නේ .....

    පැහදිලි හේතුවක් නැහැ...ඔහේ බනිනවා ජෙප්පෝ ජෙප්පෝ කිය කිය ....පුදුම අසහනෙකින් ඉන්නේ මුන් නම්
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    දැන් බලපන් මචන් දාලා තියෙන ත්‍රෙඩ් එකයි මුන්ගේ පොස්ට් ටිකයි බැලුවම තේරෙනවා ....මුන්ගේ තියෙන්නේ වෛරයක් කියලා.....පුදුම විදිහට බනින්නේ....හේතුව ඉතින් ...මුන්ගේ නොහැකියාව....ඉතින් ඉරිසියා කරනවා ඇරෙන්න මුන්ට වෙන කරන්න දෙයක් නැහැ

    හීනමානේ බන් :D කැම්පස් යන්න බැරි උනහම කැම්පස් වලට කැම්පස් ගිය උන්ට බනිනවා... උන්ගේ අම්මලා තාත්තලට බනිනවා. හරි හමන් කෙල්ලෙක් නැති උනහම ගණිකා වෘත්තිය ප්‍රමෝට් කරනවා. හම්මේ ආතල් කෝටියයි... :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හීනමානේ බන් :D කැම්පස් යන්න බැරි උනහම කැම්පස් වලට කැම්පස් ගිය උන්ට බනිනවා... උන්ගේ අම්මලා තාත්තලට බනිනවා. හරි හමන් කෙල්ලෙක් නැති උනහම ගණිකා වෘත්තිය ප්‍රමෝට් කරනවා. හම්මේ ආතල් කෝටියයි... :rofl:

    මමත් දැක්කා අර SB කාරයාගේ කතාවට ෆෝම් උන ...සුනකයෝ ටිකක් උඩු බුරලනවා....
    උන් ඇත්ත පිළිගන්න තියෙන හිනමනේ වෙන්න ඇති බන්.....උන් හිතන්නේ අපි උන්ට ඉරිසියා කරනවා කියලා...මට හිතාගන්න බැරි ...උන්ගේ අහවල් එකටද අපි ඉරිසියා කරන්නේ කියලා
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔව්, කැම්පස් ගියාම පාලන බලේ අතට ලැබෙනව කියල මුන් හිතාගෙන ඉන්නෙ.එක්කො නැත්නම් කැම්පස් වෙනම රාජ්‍ය කියලා මනෝලෝක මවාගෙන ඉන්නෙ.. මුන්ගෙ ලොකුම විහිලුව, මුන් නිදහස 0 මට්ටමේ තියෙන සමාජවාදෙ ගැන පෙනී ඉන්න ගමන් අපෙන් අහනව කෝ නිදහස/කෝ ප්‍රජාතන්ත්‍රවාදෙ කියල, මුන් තමන් ඉදිරියට ගෙනියන්න ඕන මොන මතේද කියලවත් දන්නෙ නැති අපතයො.:P
    අපොයි ජෙප්පොන්ගෙ ලමා සමාජවාදෙ:rofl:

    අනේ මහත්තයො තමුන් දන්න සමාජවාදෙ හරි ආරම්භක විදායව ද කියන එක නෙමෙයි ප්‍රශ්නෙ. ආණ්ඩුවට ඔනේ විදිහට කැම්පස් වහන එක උඹ දන්න මොන තියෙරියෙන් වත් සදාරනීකරණය කරන්න බෑ ඒකාදිපති තියරිය ඇරෙන්න.
    තොපිට ගහනකොට කවුරුත් නැතිවෙයි බේර ගන්න නෙමෙයි අනේ කියන්නවත්