ඇයි විවාහ වෙන්නේ??

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,781
    1
    9,613
    113
    colombo
    ඇයි විවාහ වෙන්නේ??

    උඹලා ඇයි විවාහ වෙන්නේ? මන් නම් කැමති නැහැ වෙන කෙනෙක් අපේ ගෙදරට ඇවිල්ලා මේ තියෙන දේවල් වෙනස් කරලා නිකන් ලොකු තැන ගන්න හදනවාට,
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,781
    1
    9,613
    113
    colombo
    Kasippu Sira:22825364 said:
    අපිනම් කැමති. ඒ නිසා අපි විවාහ වෙනවා

    එතකොට දෙමව්පියෝ පස්සට යනවානේ?? :(
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උඹලා ඇයි විවාහ වෙන්නේ? මන් නම් කැමති නැහැ වෙන කෙනෙක් අපේ ගෙදරට ඇවිල්ලා මේ තියෙන දේවල් වෙනස් කරලා නිකන් ලොකු තැන ගන්න හදනවාට,

    ආසාවට හින දැකලා කරගන්න මෝඩ කමක් සිරාවට බැන්දේ නැති ජිවාතේ නිදහස් මහන වෙන්න හිතෙයි ඒත් හමුද්රැවෝ ඊට වඩා හැම දේම අල්ලගන්නවා අතහරින්න කැමති නෑ මගේ පවුල අද බාර ගන්නවා නම් මම හෙට මහන වෙනවා:sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දන් උබේ අම්මයි තාත්තයි විවාහ උනේ නැත්තන් තෝ අද නෑනෙ...හැමෝම එහෙම තමා

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    උඹලා ඇයි විවාහ වෙන්නේ? මන් නම් කැමති නැහැ වෙන කෙනෙක් අපේ ගෙදරට ඇවිල්ලා මේ තියෙන දේවල් වෙනස් කරලා නිකන් ලොකු තැන ගන්න හදනවාට,

    උඹට ඉතින් එහෙම ප්‍රශ්නයක් එන්නේ නෑ නේ..?? මොකද උඹට විවාහ වෙන්න වට පිටාව හැදෙන පණත තවම සම්මත උනේ නෑනේ..?? ඒ නිසා අවුලක් කොරගන්න එපා අනික් උන්ගේ දෙවල්..;);););)
     
    • Like
    Reactions: fidget

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    .මං නම් කැමති. එහෙම උනාම තව කෑලි ඇන්ටිල කීයක් සෙට් වෙනවද?

    ගෑනි
    ගෑනිගේ නංගී
    ගෑනිගේ යාලුවෝ
    ගෑනිගේ පිරිමි යාලුවන්ගේ වයිෆ්
    ගෑනිට කලින් ටෝක් කරපු උන්/ යාලු වෙලා හිටපු උන්ගේ වයිෆ්
    ආප්ප ගහල තිබ්බ නම් ඒ කෑල්ල එක්ක ත්‍රීසම් දාන්න චාන්ස්
    නැන්දම්මා පොඩි වයසක නම් එයා
    ලමයි ඉස්කෝලෙට දැම්මට පස්සෙ ටීචර්
    ගෙදර ළමයට ප්‍රයිවට් උගන්න එන ටීචර්

    මේවා ඔක්කොම සෙට් වෙන්නේ නැති වෙන්න පුලුවන්. ඒත් එක්කෙනෙක් හරි සෙට් වෙන්න පුලුවම් නේ. අනික මට කිසිම වැඩක් නෑ මම ඉපදුනේ උකන්න. born to fuck ඒ හින්ද මං කිසිම වැඩක් පලක් නොකර ගෑනිට උකන එකයි. තව රොන් ගන්න තව මල් තලන එකයි තමයි කරන්නෙ. පවු පිං මැරුණාම බලාගමු. ජීවත් වෙන කම් සතුටින් ඉන්න ඕනා. මැරි නොකර ඉන්න එපා කෙල්ලෙක් බැරිනම් කොල්ලෙක් හරි බැදපන්. ඉකිල්ලක් නැති ජීවිතයෙන් වැඩක් නෑ. ලයිසන් පිට උකපන් බැඳල. අපි මේ ලෝකෙට ආවේ කන්නයි උකන්නයි විතරයි. අනිත් දේවල් ජීවත් වෙන්න ඕන හින්දා ලෝකයා රවට්ටන්න කරන්නේ. උඹ බඳින්නේ නැත්තේ ඇයි කියලා මං දන්නේ නෑ. අඩුම ගානේ අතේ වත් ගහපං මං නොකා නොබී ඉන්නම් අතේ ගහන්නැතුව ඉන්නේ නෑ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වැඩි හරියක් රැල්ල බං :yes: බඳින්නැතුව තනියෙන් නිදහසේ ජීවත් වෙන්න කැමති සෑහෙන පිරිසක් ඉන්නව ඒත් රැල්ලට ගියෙ නැත්තං කොන් වෙයි වගේ දැනෙන හින්ද බඳිනව :yes:
    ඒ ඇරෙන්න ඉතිං කසාදෙම ජීවිතේ කරගත්තු පිරිසක් ඉන්නව උන් නං කමක් නෑ උන් කැමැත්තෙන්මයි විවාහ වෙන්නෙ :yes:
    තව ටිකක් බඳින්නෙ වයසට ගියාම බලාගන්න කෙනෙක් නැති හින්ද බලාගන්න අලුත් ජීවියෙක්ව හදාගන්න :sorry: ඒව පවුල් නෙමේ බිස්නස් :yes: අනාගතේ ගැන හිතල ජීවියෙක්ව ආයෝජනය කරනව :sorry:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe

    අඩෝ උඹ සිරාවටමද කියන්නේ ?:baffled:
     
    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    වැඩි හරියක් රැල්ල බං :yes: බඳින්නැතුව තනියෙන් නිදහසේ ජීවත් වෙන්න කැමති සෑහෙන පිරිසක් ඉන්නව ඒත් රැල්ලට ගියෙ නැත්තං කොන් වෙයි වගේ දැනෙන හින්ද බඳිනව :yes:
    ඒ ඇරෙන්න ඉතිං කසාදෙම ජීවිතේ කරගත්තු පිරිසක් ඉන්නව උන් නං කමක් නෑ උන් කැමැත්තෙන්මයි විවාහ වෙන්නෙ :yes:
    තව ටිකක් බඳින්නෙ වයසට ගියාම බලාගන්න කෙනෙක් නැති හින්ද බලාගන්න අලුත් ජීවියෙක්ව හදාගන්න :sorry: ඒව පවුල් නෙමේ බිස්නස් :yes: අනාගතේ ගැන හිතල ජීවියෙක්ව ආයෝජනය කරනව :sorry:

    :yes::yes:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    .මං නම් කැමති. එහෙම උනාම තව කෑලි ඇන්ටිල කීයක් සෙට් වෙනවද?

    ගෑනි
    ගෑනිගේ නංගී
    ගෑනිගේ යාලුවෝ
    ගෑනිගේ පිරිමි යාලුවන්ගේ වයිෆ්
    ගෑනිට කලින් ටෝක් කරපු උන්/ යාලු වෙලා හිටපු උන්ගේ වයිෆ්
    ආප්ප ගහල තිබ්බ නම් ඒ කෑල්ල එක්ක ත්‍රීසම් දාන්න චාන්ස්
    නැන්දම්මා පොඩි වයසක නම් එයා
    ලමයි ඉස්කෝලෙට දැම්මට පස්සෙ ටීචර්
    ගෙදර ළමයට ප්‍රයිවට් උගන්න එන ටීචර්

    මේවා ඔක්කොම සෙට් වෙන්නේ නැති වෙන්න පුලුවන්. ඒත් එක්කෙනෙක් හරි සෙට් වෙන්න පුලුවම් නේ. අනික මට කිසිම වැඩක් නෑ මම ඉපදුනේ උකන්න. born to fuck ඒ හින්ද මං කිසිම වැඩක් පලක් නොකර ගෑනිට උකන එකයි. තව රොන් ගන්න තව මල් තලන එකයි තමයි කරන්නෙ. පවු පිං මැරුණාම බලාගමු. ජීවත් වෙන කම් සතුටින් ඉන්න ඕනා. මැරි නොකර ඉන්න එපා කෙල්ලෙක් බැරිනම් කොල්ලෙක් හරි බැදපන්. ඉකිල්ලක් නැති ජීවිතයෙන් වැඩක් නෑ. ලයිසන් පිට උකපන් බැඳල. අපි මේ ලෝකෙට ආවේ කන්නයි උකන්නයි විතරයි. අනිත් දේවල් ජීවත් වෙන්න ඕන හින්දා ලෝකයා රවට්ටන්න කරන්නේ. උඹ බඳින්නේ නැත්තේ ඇයි කියලා මං දන්නේ නෑ. අඩුම ගානේ අතේ වත් ගහපං මං නොකා නොබී ඉන්නම් අතේ ගහන්නැතුව ඉන්නේ නෑ.

    උඹට වැදගත්ම එක මිස් වෙලා බන්

    ළමයා ඉස්කෝලේ එක්කන් යන්න එක්කන් එන්න යනකොට ඉස්කෝලේ ළඟ ඉන්න අම්මලා ටික , සෙට් වෙන්න තියෙන සම්බවිතාව ගොඩක් වැඩියි බන්
     
    zilverxamp

    Active member
  • Jul 6, 2016
    186
    69
    28

    උඹට වැදගත්ම එක මිස් වෙලා බන්

    ළමයා ඉස්කෝලේ එක්කන් යන්න එක්කන් එන්න යනකොට ඉස්කෝලේ ළඟ ඉන්න අම්මලා ටික , සෙට් වෙන්න තියෙන සම්බවිතාව ගොඩක් වැඩියි බන්

    :lol::lol::lol::lol::lol:

    හොඳ පොයින්ට් එකක් :D:D
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    අඩෝ උඹ සිරාවටමද කියන්නේ ?:baffled:
    නැතුව බං දැන් ලෝකේ මිනිස්සු ඉන්නේ පුදුම මානසික අසහනයකින්

    උඹට වැදගත්ම එක මිස් වෙලා බන්

    ළමයා ඉස්කෝලේ එක්කන් යන්න එක්කන් එන්න යනකොට ඉස්කෝලේ ළඟ ඉන්න අම්මලා ටික , සෙට් වෙන්න තියෙන සම්බවිතාව ගොඩක් වැඩියි බන්

    ඔව්මයි. ඒ අම්මල නම් ලේසියෙන් කොටු වෙනව. ඉස්කෝලෙ අරින්න කලින් ගෙනල්ල ඉස්කෝලෙ ලඟම දාන්න වෙනව හැබැයි
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    .මං නම් කැමති. එහෙම උනාම තව කෑලි ඇන්ටිල කීයක් සෙට් වෙනවද?

    ගෑනි
    ගෑනිගේ නංගී
    ගෑනිගේ යාලුවෝ
    ගෑනිගේ පිරිමි යාලුවන්ගේ වයිෆ්
    ගෑනිට කලින් ටෝක් කරපු උන්/ යාලු වෙලා හිටපු උන්ගේ වයිෆ්
    ආප්ප ගහල තිබ්බ නම් ඒ කෑල්ල එක්ක ත්‍රීසම් දාන්න චාන්ස්
    නැන්දම්මා පොඩි වයසක නම් එයා
    ලමයි ඉස්කෝලෙට දැම්මට පස්සෙ ටීචර්
    ගෙදර ළමයට ප්‍රයිවට් උගන්න එන ටීචර්

    මේවා ඔක්කොම සෙට් වෙන්නේ නැති වෙන්න පුලුවන්. ඒත් එක්කෙනෙක් හරි සෙට් වෙන්න පුලුවම් නේ. අනික මට කිසිම වැඩක් නෑ මම ඉපදුනේ උකන්න. born to fuck ඒ හින්ද මං කිසිම වැඩක් පලක් නොකර ගෑනිට උකන එකයි. තව රොන් ගන්න තව මල් තලන එකයි තමයි කරන්නෙ. පවු පිං මැරුණාම බලාගමු. ජීවත් වෙන කම් සතුටින් ඉන්න ඕනා. මැරි නොකර ඉන්න එපා කෙල්ලෙක් බැරිනම් කොල්ලෙක් හරි බැදපන්. ඉකිල්ලක් නැති ජීවිතයෙන් වැඩක් නෑ. ලයිසන් පිට උකපන් බැඳල. අපි මේ ලෝකෙට ආවේ කන්නයි උකන්නයි විතරයි. අනිත් දේවල් ජීවත් වෙන්න ඕන හින්දා ලෝකයා රවට්ටන්න කරන්නේ. උඹ බඳින්නේ නැත්තේ ඇයි කියලා මං දන්නේ නෑ. අඩුම ගානේ අතේ වත් ගහපං මං නොකා නොබී ඉන්නම් අතේ ගහන්නැතුව ඉන්නේ නෑ.

    first part i thought you were kidding
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    badinne thurul wela nida ganna

    the_oatmeal_4.png

    :D:D