ඇයි සමහරු උපතින්ම ලස්සන?

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,516
    3,896
    113
    🌻
    සුබ මානවකයා ඇසූ හයවන පැනය...

    ගෞතමයන් වහන්ස, මනුෂ්‍යයා ලස්සන වීමට හේතුව විමසීය.එවිට බුදුරජාණන්වහන්සේ මෙසේ වදාළේය.

    "මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ද්වේෂය බහුලකොට නැත්තේ, නොකිපෙන ස්වභාව ඇත්තේ වේද, බොහෝ දෙයක් කියන ලදුවද නොගැටේද, නොකිපේද, විරුද්ධ බවට නොපැමිණේද, නොසතුටට නොපැමිණේද, කෝපයත් ද්වේෂයත් නොසතුටු බවත් පහළ නොකෙරේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ මෙසේ සමාදන්වූ ඒ කර්මය හේතුකොට ගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, ප්‍රසාදය එළවන ලක්ෂණ වූවෙක් වෙයි. "
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    Kawruruwath eliye ne ube vinchanayata karmayaya ehema penawa.upadana rupa.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    නැ
    එන්නෝද ඇත, එන්නේ කොහෙන්ද කියලා නොදන්න
    යන්නොද ඇත, යන්නේ කොහෙද කියලා නොදන්න
    Okath drushtiyak
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Okath drushtiyak

    වචන කිවුවා කියලා දෘස්ටි වෙන්නැ, ඒක එහෙම වෙනවා කියලා හිතන් හිටියොත් තමයි දෘස්ටි වෙන්නේ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    වචන කිවුවා කියලා දෘස්ටි වෙන්නැ, ඒක එහෙම වෙනවා කියලා හිතන් හිටියොත් තමයි දෘස්ටි වෙන්නේ.
    Ehema wenawa me mohothe witarak idpaanko wate aya okoma wenas wenawa taman hithana widiyata.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,353
    8,385
    113
    Galaha
    උපතින්ම ලස්සන නිසා මමනම් වැඩිය ඕව ගැන හිතන්නෙ නෑ. :sorry:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    මොහොතේ ඉපදෙනවද, නැද්ද කියලා ඔයා කොහොමද කියන්නේ?
    Man ara haduruwoge bana ahuwa 2 episodes.mokadda ban ara parana hitiya ekena newene dan inne kiyala achita kiyanne.eka drushtiyak neweda
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Man ara haduruwoge bana ahuwa 2 episodes.mokadda ban ara parana hitiya ekena newene dan inne kiyala achita kiyanne.eka drushtiyak neweda

    බන කියන්නේ වචන වලින්. හැබැයි බන කියන එක්කෙනා බන කියන්නේ වචන වල එල්ලිලා ඉන්න නෙමෙයි අහන අයට.

    ඔතන කාලයයි, කෙනයි දෙන්නෙක්ම අරන් එහෙම කියන්නේ, එක දිගට පවතින කෙනෙක් ඉන්නවා.. කියලා අත්විදින පෘථග්ජනයට මුලින් එහෙම කෙනෙක් ඉන්නවා කියන දෘස්ටිය ගැන ප්‍රශ්න කරන්න (යෝනිසෝ මනසිකාරයට) පොළඹවන්න හෝ නැත්තම් ආත්ම දෘස්ථියෙන් ටිකක් හරි ගලවන්න.

    නැතුව කාලය වත්, කෙනෙක් වත් ඉන්නවා හෝ නැහැ කියන එක නෙමෙයි. වැරදි තැනින් අල්ලගත්තොත් නිවන නැ. 🥀