මං මහා අවාසනාවන්තයෙක් බං

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,933
    2,907
    113
    43
    Wakanda
    වෙන උන්ට ලස්සන සල්ලි තියෙන කෙල්ලො සෙට්වෙනව
    තව සමහරුන්ට හොද පඩි ජොබ්
    තව සමහරු උපතින්ම කෝටිපතියො
    තව සමහර උන්ට ලොටරි ඇදෙනව
    තව උන්ට හොදට ඉගෙන ගන්න පුලුවන්


    මට ඔය එක දෙයක්වත් නෑ. ADHD නං තියෙනව. අල්ල මාව මවපු විදිය තමයි
     

    janith20030801

    Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    මට කියහං බන් 37 ක් වෙන් කම් කෙල්ලෙක් හොයා ගන්නෙ නැතුව පොල් ගැවද? මම හෙට අනිද්දා ම කෙල්ලෙක් හොයා ගන්න ඕනෙ නැත්තම් මට වෙන්නෙත් මෙක තම@anuradha@nadun24

    සල්ලි නම් බන් හොයා ගන්න පුලුවන් දැන් බලපන් උබ කියක් හරි හොයා ගෙන පොඩියට වාහනයක් අර ගෙන බිස්නස් කරපන් ඔහොම කරලා ගෙවන්න ගොයම් කපන මැසිමක් ගෙනල්ලා ගොයම් කපපන් අක්කරෙට 20 000යි
    ------ Post added on Feb 20, 2026 at 9:15 AM