වෙන උන්ට ලස්සන සල්ලි තියෙන කෙල්ලො සෙට්වෙනව
තව සමහරුන්ට හොද පඩි ජොබ්
තව සමහරු උපතින්ම කෝටිපතියො
තව සමහර උන්ට ලොටරි ඇදෙනව
තව උන්ට හොදට ඉගෙන ගන්න පුලුවන්
මට ඔය එක දෙයක්වත් නෑ. ADHD නං තියෙනව. අල්ල මාව මවපු විදිය තමයි
තව සමහරුන්ට හොද පඩි ජොබ්
තව සමහරු උපතින්ම කෝටිපතියො
තව සමහර උන්ට ලොටරි ඇදෙනව
තව උන්ට හොදට ඉගෙන ගන්න පුලුවන්
මට ඔය එක දෙයක්වත් නෑ. ADHD නං තියෙනව. අල්ල මාව මවපු විදිය තමයි