ඉතිං බන් තාම සරම ඇඳන් පාර්ලිමෙන්තු යන්නෙ ?? ඉතිං රටෙ උත්තරීතරම තැනෙ එහෙම වෙනවා නම් .ඔෆීසියෙ බැරි කමක් නැහැ. හැබැයි සරම ඔය කියන තරම්ම සැපපහසු නැහැ බන්. අපිත් ඉතිං දහම් පාසල් ගියා නොවැ. සරම ඇඳන් කාපු චාටර් දන්නෙ අපි විතරයි. ගෙදර එද්දි සරම බැග් එකෙ ඕං .

දැන් නම් අර කිව්වා වගේ තීම් එකකට අඳින්න ආසයි..
Ethakota office eke kello Cheeththe hatte dala enna onane...![]()

mama jiwitheta saramak adala na sinhaluni








බයික් එකට නගින්නත් අතින් සරම හදා ගන්න වෙනවා.කලිසම ඇඳන් කරන දේවල් සරම ඇඳන් කරන්න බෑනේ.. බස් එකට දුවද්දී සරම දෙපැත්තෙන් උස්සන් තමයි දුවන්න වෙන්නේ. බස් එකේ බ්රේක් ගහද්දි පොඩි එකෙක් ඇඟේ එල්ලුනොත් නම්බුව ඉවරයි..බයික් එකට නගින්නත් අතින් සරම හදා ගන්න වෙනවා.



+
ඉස්සර දවස් කීපයක් ඇන්දා. උදේට නැගිටිනකොට සරම රෝල් වෙලා පැත්තක.වැඩේ අල්ලලා දැම්මා.
+
ඉස්සර දවස් කීපයක් ඇන්දා. උදේට නැගිටිනකොට සරම රෝල් වෙලා පැත්තක.වැඩේ අල්ලලා දැම්මා.





.. පරේ එහෙම යන්න බෑ හොඳ ජොකෙක් දාන්නෙ නැතුව
. කූඩාර්ම් ගහනව සරමෙ ඇතුලෙම
..
ජොකයි සරමයි ගැලපෙන්නෙ නෑ...
සරමට හරියන්නෙ අමුඩෙ තමා.
.... සරමට අපහාස කරනවත්, පහලට දාන්නවත් හිතාගෙන කිව්වා නෙමෙයි ඕං